~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sanjeew1974

Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    System apps kiyanne rom ekatama ena app set eka ,,installed apps kiyanne manual install karala tiyana ewa..ewa onanan uninstall kala haki..system apps nan baha uninstall karanna..ewa onanan deactivate karala tibbahaki

    ටයිප් කරනකොට වෛබ්‍රෙට් වෙන එක ඔෆ් කරන්නේ කොහොමද
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ටයිප් කරනකොට වෛබ්‍රෙට් වෙන එක ඔෆ් කරන්නේ කොහොමද

    Settings >additional settings >language & input>google keyboard >preferences >vibrate on keypress off karapan,,,

    Ube finger print wadada bn
     

    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Redmi Note 3 awa un review 1k dapiya :rolleyes:

    පට්ට භාන්ඩෙ මචංලා , කිසිම හිරවිඉමක් නැහැ , කැම් එකත් සුපිරියටම තියෙනෙව , හැබයි mi pc suit එකෙන් බැකප් කරනකොටනම් එරර් එනවා , බැකප් කරන්න බැහැ, mi cloud එකත් එක්ක වැඩ.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පට්ට භාන්ඩෙ මචංලා , කිසිම හිරවිඉමක් නැහැ , කැම් එකත් සුපිරියටම තියෙනෙව , හැබයි එකෙන් බැකප් කරනකොටනම් එරර් එනවා , බැකප් කරන්න බැහැ, mi cloud එකත් එක්ක වැඩ.

    charge wenna kochchawela yanawada
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පට්ට භාන්ඩෙ මචංලා , කිසිම හිරවිඉමක් නැහැ , කැම් එකත් සුපිරියටම තියෙනෙව , හැබයි mi pc suit එකෙන් බැකප් කරනකොටනම් එරර් එනවා , බැකප් කරන්න බැහැ, mi cloud එකත් එක්ක වැඩ.
    ආ එල එල..මගේ එකත් ඉලග සතියේ ලැබෙනව:yes:
     

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    kawda aluth developer update (6.1.14) eka kare mi4c eke???? pc suite connection eka wadada???
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් ඊයේ Redmi Note 3 එකක් Geekbuying එකෙන් Order කලා. අද බලද්දි ship කරලා නේ!!!

    r9k94j.jpg

     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Machanla china stable rom ekak use karana ekek innawanan kiyahanko...kohomada experience eka kiyala.... Chinese apps ain karannama barida...tawa google apps wala ehema awul enawa da...redmi note 3 ekata china stable wath dann kiyala baluwe
     
    Status
    Not open for further replies.