මතකය

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
:shocked:
.
.
.
.
.
.
.
.
.
.
.

අපි කවදාවත් මීට කලින් ගිහිපු නැති තැනකදි.. එහෙම නැත්නම් මොනවහරි කෑමක් කද්දි,
නැත්නම් කවුරුහරි කට්ටියක් එක්ක ඒ විදියටම කලින් ඉදල තියනව කියල දැනෙන්නේ ඇයි බං? :eek:
 
Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    apita kalin ape manokaya issarahata gihin awith nisa ehema apita danenawa kiyalath kiyalanawa,e kiyanne ada sidda wena de mita kalinuth unane kiyala mathak wenawa,matath awrudu ganakata kalin ehema seen dekak una,ekak 100%k ma sarthaka mathakayak una.ane manda bn.
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    apita kalin ape manokaya issarahata gihin awith nisa ehema apita danenawa kiyalath kiyalanawa,e kiyanne ada sidda wena de mita kalinuth unane kiyala mathak wenawa,matath awrudu ganakata kalin ehema seen dekak una,ekak 100%k ma sarthaka mathakayak una.ane manda bn.

    ඈ ඒ හරි ගිය එක පොඩ්ඩක් විස්තර ඇතුව කියාන්කො පුලුවන්නං :sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙ ගැන ත්‍රෙඩ් එකක් තිබුනා බන් කිරියෙ වෙලාවක් නැ බන් හොයන්ඩ දැන් නැට්නම් හොයලා දෙනවා ටිකක් බලන්ඩ ස්ර්ච් කරලා
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    බම්ප් මචං..;)

    :D

    matath ohoma wela thiyenawa mchn. samahara seen thiyenawa mchn e widihatama heenen dekapu. matath oka maara awl.

    ane manda bn matath ehema wela thiyenwa

    "Déjà vu" kiyala thama sudda okata kiyanne. :)

    Matath masekata sarayak wage ohoma scene ekak wenawa :D
    Time traveler kenek wage feeling ekak enawa :D

    ඔහොම වෙච්චි සීණ් එකක් කියපන්කෝ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඇත්තට ජීවත් නොවෙන නිසා :dull: :dull:
    මිනිස්සු කියන්නෙ මෙහෙම නොදියුණු ජාතියක් නෙමේ :no: :no:
    මිනිස්සු දැන් ඇත්තටම හුඟක් දියුණු වෙලා, ඉතා කෙටි කාලෙකිං හුඟක් වැදගත් වෙන පාඩම් ගොඩක් උගන්නන්න ඕනෙ නිසා කෘතිම නිද්‍රාවකට පත් කල්ල කොම්පියුටර් වලට සම්බන්ධ කල්ල කෘතිම හීන පෙන්නනව :yes: :yes:
    අපි මේ දකින්නෙ ඒ හීනයක් :sorry: :sorry:
    මේ හීනෙ අවසානය තමා මරණය :sorry: :sorry:
    මැරුණ ගමං එක පාරට හීනෙං නැඟිටිනව එතකොටයි අපේ සැබෑ ස්වරූපෙට එන්නෙ :sorry: :sorry:
    බග්ස් නැති කිසිම නිර්මාණයක් නෑනෙ ඒකෙ බග්ස් නිසා තමා එහෙම සමහර සිද්ධි රිපීට් වෙන්නෙ :sorry: :sorry:
    එහෙම රිපීට් වුනාම ඒක හදල තියෙන්නෙ කලින් සිද්ධිය අපේ මතකෙන් අයිං කරන්න ඒ වුනාට තාම එහෙම 100%ක් සාර්ථකව මකන්න පුළුවන් ක්‍රමයක් නෑ :no: :no:
    ඒ නිසා මකපු සිද්ධියක් ආපහු රිපීට් වෙද්දි අපිට ඒක කලින් වුනා වගේ මතකය තියෙනව ඒ වුනාට මකල නිසා හරියටම වුනේ මොකක්ද කියල මතක නෑ :no: :no:
     
    Movie name please ? :lol: