~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මට නම් දැනට ගින්නක් නැහැ.. වියදම් කරපු ගානට පට්ට වටිනවා.. ලංකාවේ නම් මේ ගානට මේ විදිහේ ‍භාන්ඩයක් නම් ගන්න වෙන්නේ නැහැ කපේට... දැනට මෙච්චරයි.

    බ්‍රැන්ඩ් වලට වවා වැටිලා ඉන්න අය ගැන ඉතිං දුකක් තමයි දැනෙන්නේ.

    ජය වේවා!

    mama megana danne nathi nisa ahanne...oya ena ROM eka awl nadda?mama danata s2,s3,s4 use karala thiyanawa.mama use karana kota ewaye prashna awe na.internet yanna,normal apps running,sinhala weda wenna ona, oya dewalata note 3 3gb eka awlak na neda?
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    mama megana danne nathi nisa ahanne...oya ena ROM eka awl nadda?mama danata s2,s3,s4 use karala thiyanawa.mama use karana kota ewaye prashna awe na.internet yanna,normal apps running,sinhala weda wenna ona, oya dewalata note 3 3gb eka awlak na neda?

    Apo wadith ekka bn...
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    චාජ් කරන්නනේ බැටරි එක 10% ක් වගේ අඩුඋනාමද

    Okama tama matath tiyenne..kohomat note 3 eke fast charging kiwwata 50% k charge wenne 1hr waladi...man Danna taraminnan payata 90%charge wenne na meke..

    Ehema ekak na 20ta wage adu unama charge karanna
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මමත් ඊයේ Redmi Note 3 එකක් Geekbuying එකෙන් Order කලා. අද බලද්දි ship කරලා නේ!!!

    r9k94j.jpg

    එල එල. යකෝ උබ හෙන ලකී නෙහ් :cool::cool: ..අපි මම මාසයක් බලන් හිටිය Ship කරනකන්.. ලගදි අලුත් stock ආවා:yes:
     
    Status
    Not open for further replies.