බොදු බලේ සිංහලේ වෙයි

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බොදු බලේ සිංහලේ වෙයි

    මේක දැකලා රිදෙන අය රෙප් කපයි. කිසි අවුලක්.නැ. හැබැයි පාට කන්නාඩි ගලවපු වෙලාවක පොඩ්ඩක් මේ ගැන හිතල බලපල්ලා. කාගෙවත් බලය ගන්න තියෙන කැදරකම් වලට අතකොලු වෙන්න එපා.

    daJWDqK.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබේ අම්මට හැමිනියන් පොන්නයො.. මේක සින්හලේ බෞධ්ද රට.. වෙන එක පකයෙකුටවත් මේක ඉඩ නැ.. පල්ලි කොවිල් දේවාල ඔක්කොම අපේ මුතුන්මිත්තො ඉඩ දීපු නිසා හදපුවා. ඒඅයගේ අනුකම්පාව නිසා ද රජවෙන්න එනවා වේස පාදිලිලයි, තම්බි හැත්තයි. අරහේ උඩහා කොවිල් අටවනවා පොන්න රැල.. අපිට කට වහන් ඉන්නද කියන්නේ පොන්න වේසිගේ පුතේ..

    :rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අනේ මන්දා. කොච්චර හිතුවත් ආයේ කතා කරන්නේ නැමේවා ගැන කියලා. උබ කියනව වගේ, මමත් ඇමිනෙනවා බන්. ඒත් උබේ යුසර් නේම් එක දැක්කේ කොට් කලාට පස්සේ. ඒ නිසා වැඩි දෙයක් කියන්නේ නැ. මේ ටික විතරක් කියලා නවතින්නම්.. ප්‍රන්ශයේ, කැනඩාවේ, එන්ගලන්තේ ජපානයේ, ඉන්දියාවේ කොරොයාවේ ඉතාලියේ ලන්කික පන්සල් හැදුවේ එ රටවල මුතුන් මිත්තන්ගේ අනුකම්පාවෙන්ද? ඔයාලට එහේ හොදා. එහේ උන්ට මෙහේ බැ.. ඔකේ බොස්.. ඔක නම් ලන්කාවේ බහුතර මතය. මම ඉල්ලන්නේ එකයි.. ඒක පාර්ලිමේන්තු සම්මත කරන්න.. නීතියක් හැටියට ගේන්න.. එදාට, අච්චර චාටර් සිරියාවේ උන්ව යුරොප් වලට වද්ද ගත්තානම්, ලක්ශ 20-30ක් වෙන මුසු ජන වර්ග ලන්කාවෙන් එලියට පන්නපුවහම ක්‍රිස්තියානි උන්ව ගන්න යුරොපෙත්, මුස්ලිම් උන්ව ගන්න ඇමෙරිකා මිඩල් ඊස්ට් මැලේශියා වගේ රටවලුත් තියන බව අමතක කරන්න එපා.. සින්හලේ කියලා රටේ නම දාගෙන, සම්බාදක මැද්දි හුදකලා ආතල් එකක් ගනින් ලොකෙන් අයින් වෙලා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    පුදුම උත්සාහයක් දරන්නේ සිංහලේ සංකල්පය නැති කරන්න.

    මේ උත්සාහය තුල සිංහලයන් වටහාගත යුතු දේ තමයි ඔබ එකමුතු වෙනවාට අනෙක් මිනිසුන් කොපමණ අකමැතිද යන වග.
    එම නිසා මේ සියල්ල දකිමිනි ඉවසීමෙන් වැඩ කරන්න...:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිනම් ඕවා වෙලාපහින් කියුවා

    සොහොන;19542365 said:
    එළකිරියේ ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහිව එළකිරියේ ෆැසිස්ට් විරෝධී විකල්ප කණ්ඩායම් ගොඩනගමු

    මාගේ පුද්ගලික මතය

    1917 රුසියානු විප්ලවයේ ලෙනින්ට පසු සම නායකත්වය ඉසිලු ලියොන් ට්‍රොට්ස්කි මේ ප්‍රකාශය ලියා වසර 75 ගතවන මේ මොහොත වනවිට මේ ප්‍රකාශයේ සත්‍ය තාවය කිවතාවක් ඔප්පුවී ඇද්ද ?? එය ශ්‍රී ලංකාවට අදාලව ගත් කල්හි පළමුව උඩරට වතු කම්කරුවන් ට එරෙහිවත් දෙවනුව උතුරේ දෙමල ජනයාට එරෙහිවත් දැන් මුස්ලිම් ජනයාට එරෙහිවත් ධනපති පාලකයෝ පිතෘ භුමියේ නාමයෙන් සිංහල ජාතියේ නාමයෙන් පසුව සිංහලයේ වද වීමේ නාමයෙන් ධනපති පාලනයේ අර්බුද සහ කප්පාදු සහ මර්ධනයෙන් ධනපති පාලනයට එරෙහිව නැගුනු විරෝධය ගබ්සා කර සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් අතර අසමගිය බෝ කිරීම පිණිස වරින් වර එන්නත් කළහ

    ඔන්න ඉතින් කතන්දරේ පටන් ගමු ...

    මේ රටේ ධනපති ආණ්ඩු නිදහස් පක්ෂයේ සිට යු.එන් පිය දක්වාම මෙසේ ජාතිවාදය ඇවිලිමෙන් සිදුවුයේ කුමක් ද ??

    0.jpg

    83 කළු ජුලිය

    යු.ඇන්.පි පාලනයට එරෙහිව රට පුරා නැගුනු විරෝධය යටපත් කරගැනීමට 83 කළු ජුලිය මුදාහරිනු ලැබිය දෙමල මිනිසුන් වෙන්කර හදුනාගැනීමට බාල්දිය කියපන් බාල්දිය කියපන් පර තලයෝ (අද හම්බයා මෙන් එකල සිංහල ධනපතියෝ දෙමල ජනයාට විරුද්දව ජනතාව උසිගන්වනු ලැබුවේ තලයෝ ලෙසය ) එදා පිස්තෝලය ඉනේ ගසා ගත් චීවර දාරියෝ අගනුවර පීරමින් දෙමල කම්කරුවන්ට පහරදෙමින් ඝාතනය කරමින් යු.එන්.පි රජයේ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකළහ මෙම වර්ගවාදී ප්‍රහාර වලින් කුපිත වූ ජනයා දෙමල මධ්‍යම පංතිකයන්ගේ වර්ගවාදී දේශපාලන සංවිධානය වූ කොටි සංවිධානයට බදවා ගැනීමට පහසු වූ අතර සුළු අවි ප්‍රමාණයකින් සන්නද්ධව සිටි කොටි ගරිල්ලෝ කාලතුවක්කු ඇතුළු බර අවි සහ නාවික ගුවන් බලකායක් දක්වා දියුණු කරගත්තේය

    3_2.jpg

    දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා

    අපේ මහා දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා විශාල කරගැනීමට සහය දුන්නේ එසේය මෙසේ ඇතිවුණු තිස් වසරක් පුරාවට දහස් ගණන් ජිවිත අහිමිකරමින් පිඩිත උතුරේ දෙමල ජනතාවටද දකුණේ සිංහල පිඩිත ජනතාවට ද එරෙහිව දියත්වුනි මෙසේ මේවා යන කාලය තුල ඉහතින් සදහන් කල මහා දේශප්‍රේමියෝ සියල්ල සිටියේ ඇද අස්සේය නැත්නම් අඩි 6 7 ගැබුරු බංකර් වල ඔවුන් ඒවා ඇද අස්සේ හිදිමින් උතුරේ දකුණේ ධනපතියන් ආධිපත්‍ය සදහා කෙලගනින්ද්දී තරුණයන් ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව ධනපති හමුදාවට බැදී උතුරේ ලේ වැකි සිවිල් යුද්දයට දේශප්‍රේමයේ සහ ඊළම් දේශය මව්බිමේ එකසත් කම වැනි චාටු කතාවලින් හුරේ දුන්හ කෙසේ හෝ යුද්දය නිමාවුයේ උතුරේ දකුණේ දස ලක්ෂ ගණක ජිවිත අහිමිකරමින් ධනපති පන්තියේ මර්ධන උපකරණය තවත් තියුණු කරමිනි උතුරේ මල්ටිබැරල් මැෂින් තුවක්කු හඩට හුරේ දුන් මුන් දකුණේ හලාවත කටුනායක රතුපස්වල මිනිමරද්දී දෙකොන පුට්ටු කරගෙන සිටියේය ඒවාට එරෙහිව මහජන විරෝධය නැගී එද්දී එතනට සන්ධාන ධනපතියෝ එතැනට ආදේශ කරනු ලැබුවේ මුස්ලිම් විරෝධයයි

    37026081.jpg

    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය :lol: මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති

    images

    වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස

    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි මෙයට එරෙහිව සටන් වැදීමට නම් පළමුව අදහස් ප්‍රකාශ කිරීමට සැමට ඇති අයිතිය තහවුරු කල යුතුය ඒ සදහා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් මත සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් එක්ව එළකිරියේ විකල්ප කණ්ඩායම් ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු

    වාද විවාද ඕනේ නැ මම කලින් පල කරපු ලිපි වලදී හබ්බ / කොටි ඊනියා ෆැසිස්ට්වාදය පතුරවන උන්ට දාපු පිළිතුරක් මේවාට තනි උත්තරයක් ලබා දී නිකරුනේ වාද විවාද වලට නොයා මෙලෙස තනි උත්තරයක් ලබා දීමට සිතුනා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1720031
     
    • Like
    Reactions: topkollek

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පුදුම උත්සාහයක් දරන්නේ සිංහලේ සංකල්පය නැති කරන්න.

    මේ උත්සාහය තුල සිංහලයන් වටහාගත යුතු දේ තමයි ඔබ එකමුතු වෙනවාට අනෙක් මිනිසුන් කොපමණ අකමැතිද යන වග.
    එම නිසා මේ සියල්ල දකිමිනි ඉවසීමෙන් වැඩ කරන්න...:)

    සිංහල මිනිස්සු එකතු වෙනවට කිසිම අකමැත්තක් නැ මචං. අකමැති පටු දේශපාලන අරමුනු වෙනුවෙන් ඒක බිල්ලට දෙන එකට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුදුම උත්සාහයක් දරන්නේ සිංහලේ සංකල්පය නැති කරන්න.

    මේ උත්සාහය තුල සිංහලයන් වටහාගත යුතු දේ තමයි ඔබ එකමුතු වෙනවාට අනෙක් මිනිසුන් කොපමණ අකමැතිද යන වග.
    එම නිසා මේ සියල්ල දකිමිනි ඉවසීමෙන් වැඩ කරන්න...:)

    කුනු හර්ප නැතුව නිකන් කතා කරන හින්දා මම උබෙන් අහන්නේ.. මහින්දව අගමැති කරන එකයි සින්හල මිනිස්සු එකතු කරන එකයි එකද? එතකොට දැන් සින්හල මිනිස්සු එකිනෙකාට විරසකද? ඒ කියන්නේ සින්හල එකෙක් තව සින්හල එකෙකුට කෙලිනවද ඌ සින්හල වීම නිසා.. අනික් කාරනේ, බැරි වෙලාවත් නෙමෙයි අනිවාර්යෙන්ම දවසක මහින්ද කියන චරිතේ ඇත්තටම මැරෙනවා. එදායින් පස්සේ ලන්කාවත්, සින්හලයත්, බෞද්දකමත් ලොකෙන් තුරන් වෙනවද? මම මෙතන මහින්ද ගෙනාවේ, ඔය ඔක්කොම සන්විදාන අන්තිමට කෙලවර වෙන්නේ මහින්ද දිනවමු කියන තැන ඉදන් නිසා.,.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    BBS කරේ තියන් හිටපු අපි, ඒගොල්ලෝ දේශපාලන තීරණ ගන්නකොට අපි නම් ඒවට නැමුනේ නැහැ.
    ඒ නිසා සිංහලේ කියන වචනෙට විරුද්ධ වෙන්න එපා. ඒ සංවිධාන වල දේශපාලනය ප්‍රතික්ශේප කරපන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ..
     
    ඇයි බං මේ මහින්ද කෙනෙක් මේකටත් අල්ලගෙන.
    අර උඩ ෆොටෝ එක කවුරු කාගේ උවමනාවට හැදුවද උඹ දන්නෙත් නෑ..මම දන්නෙත් නෑ..:no::no:

    සිංහලේ සංකල්පය ඇතුලේ දේශපලනය තියෙනවා නම් ඒක හෙමිහිට දියවෙලා යාවි.:yes::yes:
    එහෙම නැත්තම් ඇයි ඒක මෙහෙම බලෙන් දිය කරන්න හදන්නේ.
    කවුරුවත් ඒක එහෙම බලෙන් දියකරන්න දගලන්නේ ඒ පිරිසට රිදෙන මොකක් හරි හේතුවක් තියෙන නිසා.
    ඒ හින්දා කලබල නොවී ඉමු..:):)
     
    මේ කියලා තියෙන්නේ.මෙන්න මේක තමයි මමත් කිව්වෙ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇයි බං මේ මහින්ද කෙනෙක් මේකටත් අල්ලගෙන.
    අර උඩ ෆොටෝ එක කවුරු කාගේ උවමනාවට හැදුවද උඹ දන්නෙත් නෑ..මම දන්නෙත් නෑ..:no::no:

    සිංහලේ සංකල්පය ඇතුලේ දේශපලනය තියෙනවා නම් ඒක හෙමිහිට දියවෙලා යාවි.:yes::yes:
    එහෙම නැත්තම් ඇයි ඒක මෙහෙම බලෙන් දිය කරන්න හදන්නේ.
    කවුරුවත් ඒක එහෙම බලෙන් දියකරන්න දගලන්නේ ඒ පිරිසට රිදෙන මොකක් හරි හේතුවක් තියෙන නිසා.
    ඒ හින්දා කලබල නොවී ඉමු..:):)

    මට උබත් එක්කවත් සින්හල එකෙක් එක්කවත් කිසිම අමනාපයක් නැ මචන්. මෙතන ප්‍රශ්නේ සුලු ජන කොටස් හරිම බයයි බන්, ඔය සන්විදානවලට. අර උබලගේ ජනවහරේ තියෙන්නේ ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එලියටත් බයයි කියලා.. මොකද ඔය වගේම සන්විදාන 1970-1989 ආවා. සින්හල මිනිහා උසිගැන්නුවා දෙමල උන්ට ගහන්න.. දෙමල උනුත් අත හැරියේ නැ සින්හල එකාට ගැහුවා, අන්තිමට දන්නේ නැ මොකා මොකට ගහගත්තද කියලා.. එකේ එක වික්ටිම් කෙනෙක් මම, ඒ නිසා මම දන්නවා ඒකේ බයානකකම. අනික එච්චර් ඇතක් නැ. දෙවෙනි සන්විදානේ වැඩ වලට.. බොදු බල සේනාව ඔය දේම කලා මුස්ලිම් මිනිස්සුන්ට. ඉතින් අද දෙමල මුස්ලිම් මේ දෙගොල්ලොම බයයි කසකාරයා එනකොට. උබ මොක කිව්වත්, උබත් මමත් දන්නව මේක ස්ටිකර් වියාපාරයක් නොවෙන බව. තාම අරමුන පැහැදිලි නොවුනට, ලග ලගම ඇවිලීමක් ලග බව උබත් දන්නවා මමත් දන්නවා. මට කියපන් ඇත්ත අරමුන..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    කොහොමත් ඔය මහා ලොකු රටට ආදරේ ශ්‍රිලන්කකියෝ හැටි බල ගන්නා පුළුවන් තව අවුරුදු 10
    යන්න කලින්.
    එදාට තමන් ජාතිවාදී නොවුන එකේ රහ තේරෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට උබත් එක්කවත් සින්හල එකෙක් එක්කවත් කිසිම අමනාපයක් නැ මචන්. මෙතන ප්‍රශ්නේ සුලු ජන කොටස් හරිම බයයි බන්, ඔය සන්විදානවලට. අර උබලගේ ජනවහරේ තියෙන්නේ ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එලියටත් බයයි කියලා.. මොකද ඔය වගේම සන්විදාන 1970-1989 ආවා. සින්හල මිනිහා උසිගැන්නුවා දෙමල උන්ට ගහන්න.. දෙමල උනුත් අත හැරියේ නැ සින්හල එකාට ගැහුවා, අන්තිමට දන්නේ නැ මොකා මොකට ගහගත්තද කියලා.. එකේ එක වික්ටිම් කෙනෙක් මම, ඒ නිසා මම දන්නවා ඒකේ බයානකකම. අනික එච්චර් ඇතක් නැ. දෙවෙනි සන්විදානේ වැඩ වලට.. බොදු බල සේනාව ඔය දේම කලා මුස්ලිම් මිනිස්සුන්ට. ඉතින් අද දෙමල මුස්ලිම් මේ දෙගොල්ලොම බයයි කසකාරයා එනකොට. උබ මොක කිව්වත්, උබත් මමත් දන්නව මේක ස්ටිකර් වියාපාරයක් නොවෙන බව. තාම අරමුන පැහැදිලි නොවුනට, ලග ලගම ඇවිලීමක් ලග බව උබත් දන්නවා මමත් දන්නවා. මට කියපන් ඇත්ත අරමුන..

    :lol:

    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19575326 said:

    තනිකර දේශපාලනය බන් ඔක. බලපන්කො, ඔක නිකන් පෙට්‍රල් දාපු පිදුරුගොඩ වගේ.. ගිනිකූරක් ගහන්න විතරයි තව ඉතුරු.. වෙන කේස් එකකට හරි, මේකටම හරි ලගදිම දවසක ඔය ස්ටිකරේ ගහපු වාහනේකට අම්බානක නෙලනවා යම් කිසි කොට්ටාශයක්, ඒක කරවන්නෙත් දේශපාලනේමයි. ඊට පස්සේ ආයේ දර්ගා ටවුන් රිපීට්..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    [/SIZE]තනිකර දේශපාලනය බන් ඔක. බලපන්කො, ඔක නිකන් පෙට්‍රල් දාපු පිදුරුගොඩ වගේ.. ගිනිකූරක් ගහන්න විතරයි තව ඉතුරු.. වෙන කේස් එකකට හරි, මේකටම හරි ලගදිම දවසක ඔය ස්ටිකරේ ගහපු වාහනේකට අම්බානක නෙලනවා යම් කිසි කොට්ටාශයක්, ඒක කරවන්නෙත් දේශපාලනේමයි. ඊට පස්සේ ආයේ දර්ගා ටවුන් රිපීට්..

    uba hema sinahale hari bodu bale hari e wage dewal walata methana pora talk denawa. e unata man dekala ne uba demala sandane inna parayo tika thanikara jathi wadi vidihata prakasha karanakota, weda karanakota e sambandayen ube oya katin eka wachanayak eka weradi kiyala kiyanawa. sambandan kiyanne thakira jathi wadi ekek. uge set ekath ehemai. unta ona demala janathawata wasi wena deyak karanna misak lankawata hena gahala giyath kamak ne. unge weda genath medihathwa balapan. sinhala unge weradima hoya hoya talk denne nethuwa ;)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    [/SIZE]තනිකර දේශපාලනය බන් ඔක. බලපන්කො, ඔක නිකන් පෙට්‍රල් දාපු පිදුරුගොඩ වගේ.. ගිනිකූරක් ගහන්න විතරයි තව ඉතුරු.. වෙන කේස් එකකට හරි, මේකටම හරි ලගදිම දවසක ඔය ස්ටිකරේ ගහපු වාහනේකට අම්බානක නෙලනවා යම් කිසි කොට්ටාශයක්, ඒක කරවන්නෙත් දේශපාලනේමයි. ඊට පස්සේ ආයේ දර්ගා ටවුන් රිපීට්..

    :confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    uba hema sinahale hari bodu bale hari e wage dewal walata methana pora talk denawa. e unata man dekala ne uba demala sandane inna parayo tika thanikara jathi wadi vidihata prakasha karanakota, weda karanakota e sambandayen ube oya katin eka wachanayak eka weradi kiyala kiyanawa. sambandan kiyanne thakira jathi wadi ekek. uge set ekath ehemai. unta ona demala janathawata wasi wena deyak karanna misak lankawata hena gahala giyath kamak ne. unge weda genath medihathwa balapan. sinhala unge weradima hoya hoya talk denne nethuwa ;)

    ඒ ජාති වාදේ නෙවේ බන් සහජීවනේ..
    කටේ රීල ඇති කට ඇරෙන්නම නෑ ඒවට..

    සිංහලු ටික චුට්ටක් එකමුතු වෙනව දැක්කාම ඇහේ කටු අනිනව වගේ බලු කෙදිරිලි දාන උන් ඕන තරම් ඉන්නව..
    කෙදිරි ගගා ඉන්නව එච්චර තමයි ඉතින්..
    වෙන දෙයක් නැහැ..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඒ ජාති වාදේ නෙවේ බන් සහජීවනේ..
    කටේ රීල ඇති කට ඇරෙන්නම නෑ ඒවට..

    සිංහලු ටික චුට්ටක් එකමුතු වෙනව දැක්කාම ඇහේ කටු අනිනව වගේ බලු කෙදිරිලි දාන උන් ඕන තරම් ඉන්නව..
    කෙදිරි ගගා ඉන්නව එච්චර තමයි ඉතින්..
    වෙන දෙයක් නැහැ..

    sirawata ban. sinhala minisslu ekkaku wenakota puduma bayak thiyena kotasakuth me rate innawa.
     
    Similar threads