Microsoft Lumia 640 4G

KLP

Member
Dec 23, 2013
957
27
0
මම ඒවගෙන් නෙවෙයි ගෙන්වන්නෙ මචන්. උඹ විශ්වාස කරනව නම් විශ්වාස කරපන්. :) විශ්වාස කලත් නැතත් මම ගෙන්වන්නේ ඒවගෙන් නෙවෙයි. ඇත්ත ඒකයි.

ubata labena Vidiya dapanko .
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොඩ්ඩා;19573202 said:

    Our Guarantee - අපගේ වගකීම (Customer satisfaction is our No. 1 priority)

    I. 1 year software warranty (Software සඳහා වසරක වගකීමක්)
    II. If you prove us that this is an opened/used/refurbished item and/or not from Microsoft store USA, you will get a FULL REFUND! Not only that, you will get this Microsoft Lumia 640 device TOTALLY FREE!! from us^^
    III. Just want to try Lumia 640? Don't like Lumia 640 after playing for while? No problem, simply return* the device to us and get your money back**

    :D:D:D:lol::lol::lol::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    uba kiyak withara dan wikkada ? :yes:
    math ekak ganna ahanne :) windows phone ekak witharayi adu danata :cool:

    :) ආපු ස්ටොක් එකෙන් 3ක් දුන්න මචෝ. කිරියෙ කවුරුත් තවම ගත්තෙ නෑ. 18900කට මචන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නව නම් හොඳ එකකට යන්න අමාරුයි (latest android OS + snapdragon processor + 1080p full HD video with 8M camera + 1M HD front cam + 1GB RAM + 5 inch HD display + 2500mah battery) . වින්ඩෝස් වල එකම අවුල ඇප් ටිකක් අඩුයි ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා. නමුත් මූලික දේවල් කරගන්න නම් ඇප් තියෙනව ගොඩක්. වින්ඩෝස් 10 මේකට එනව මාස කීපයක් යනකොට.

    :cool: ෆෝන් එකත් ගොඩක් ෆාස්ට් මේ ගාණට තියෙන ඇන්ඩ්‍රොයිඩ් එව්ව එක්ක බලද්දි. බජට් ෆෝන් එකක් හොයන කෙනෙක්ට ඉතින් මීට වඩා හොඳ බ්‍රෑන්ඩ් නිව් බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් නම් මේ ගාණට හොයාගන්න වෙන එකක් නැහැ කොහෙත්ම ලංකාවෙ නම්. ඔයා ෆෝන් එක ගැන විස්තර හොයල බලල තීරණයක් අරන් ගන්නව නම් කියන්න. Rs. 18900කට දෙන්න පුලුවන්.

    :D මේ ෆෝන් එක ලංකාවෙ ඕන තැනක මීට අඩුවෙන් මම මේ දෙන විදියෙ වගකීමක් එක්ක brand new දෙනව නම් මට කියන්න. ප්‍රයිස් මැච් කරලා මම ඒ ගාණට දෙනව කොහෙ හරි කවුරුහරි මේ මම දෙන කොලිටි එකට සහ වගකීමට මේ ෆෝන් එක දෙනව නම් ලංකාවෙ. (As of 16/01/2016)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට facebook එකවුන්ට් එකක්වත් නැහැ බං. හේතුව මට ෆේස්බුක් සෙට් වෙන්නෙම නැති තැනක්. :( බිස්නස් හිතුව තරම් ලේසි නෑ බං. කරගෙන යනව ඉතින් පුලුවන් හැටියෙන්. සම්පූර්ණ අතේ සල්ලි වලින් නෙවෙයි පටන් ගත්තෙත්. තව තැන් කීපෙක ඇඩ්වටයිස් කරන්න ඕන උඹලා කීවත් වගේ.

    ඔව් බං මම කස්ටමර් ට දෙන්න පුළුවන් උපරිමම ආරක්ශාවක් දෙනව ගෙවන ගාණට ගන්න දේට. මුල ඉඳලම එහෙම බයර් ප්‍රොටෙක්ශන් එකක් දෙන්න මම හිතුවේ මොකද ගොඩක් ලංකාවෙ අය මොනවහරි විකුණගන්නකම් ඉර දෙන්නම් හඳ දෙන්නම් කියනව. විකුණගත්තට පස්සෙ කිසිම වගකීමක් නෑ. ඔන්න ඕක නිසා මිනිස්සු මොනවහරි දෙයක් ගන්න ගියත් එතන වගකීම කොහොමද, ගත්තු අය මොකද කියන්නෙ එහෙම හොයල බලනව. හොයල බලන්න දෙයක් නෑ කලින්ම මම ලිඛිතවම දෙනව මම මේ මේ විදියට මම විකුණන භාන්ඩෙට වගකියනවා කියලා. ඕනෙම කෙනෙක්ට එතකොට තීරණය කරන්න පුළුවන්නෙ මේ වගේ වගකීමකින් මම මේ ගන්න භාණ්ඩය ආරක්ෂා වුනාම ප්‍රමාණවත්ද කියලා ගෙවන ගාණට.

    ස්තුතියි මචන් සපෝට් එකට. :cool::yes::)

    මාත් ෆේස්බුක් අකවුන්ට් එක නමට තියාගෙන ඉන්නේ මචන්.
    මුලින් මචන් හැමදෙයක්ම අමාරුයි.
    වඩ වැදගත් වෙන්නේ අතාරින්නෙ නැතුව කොහොම හරි ඇදගෙන යන එක.
    කොහොම හරි දියුණු වෙයන් මචන්.උඹට වරදින්නේ නැහැ.
    ගුඩ් ලක්
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    මාත් ෆේස්බුක් අකවුන්ට් එක නමට තියාගෙන ඉන්නේ මචන්.
    මුලින් මචන් හැමදෙයක්ම අමාරුයි.
    වඩ වැදගත් වෙන්නේ අතාරින්නෙ නැතුව කොහොම හරි ඇදගෙන යන එක.
    කොහොම හරි දියුණු වෙයන් මචන්.උඹට වරදින්නේ නැහැ.
    ගුඩ් ලක්
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :) බොහොම ස්තුතියි සහෝදරයා දිරිමත්කිරීමට. :yes: මම බිස්නස් එක සාධාරණව කරනව කියලා මගෙ හිත දන්නවා. ඒක නිසා බිස්නස් එකෙන් වැටුනත් හොරයක් බොරුවක් කරල වෙලඳාම් කරලා නෙවෙයි. :) ඒකවත් කවදහරි තියෙයි මට සොබාදහමෙන් හරි.

    :yes: :cool: ඔයාගේ කරන කියන කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යාළුවා!!! :)
     
    SaLiTHaS77

    Well-known member

  • මුලින් මචන් හැමදෙයක්ම අමාරුයි.
    වඩ වැදගත් වෙන්නේ අතාරින්නෙ නැතුව කොහොම හරි ඇදගෙන යන එක.
    කොහොම හරි දියුණු වෙයන් මචන්.උඹට වරදින්නේ නැහැ.
    ගුඩ් ලක්
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Our Guarantee - අපගේ වගකීම (Customer satisfaction is our No. 1 priority)

    I. 1 year software warranty (Software සඳහා වසරක වගකීමක්)
    II. If you prove us that this is an opened/used/refurbished item and/or not from Microsoft store USA, you will get a FULL REFUND! Not only that, you will get this Microsoft Lumia 640 device TOTALLY FREE!! from us^^
    III. Just want to try Lumia 640? Don't like Lumia 640 after playing for while? No problem, simply return* the device to us and get your money back**

    :D:D:D:lol::lol::lol::lol:
    "Microsoft එකෙන් මට මෙහෙට ලැබෙන්නේ මචන්" මෙන්න මේකට මචන් හිනා ගියේ

    PS- Microsoft Store එකෙන් AT&T Unlock කරපුවා උබටම එවනවා නේද මචන් ?;);)
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොඩ්ඩා;19577833 said:
    "Microsoft එකෙන් මට මෙහෙට ලැබෙන්නේ මචන්" මෙන්න මේකට මචන් හිනා ගියේ

    PS- Microsoft Store එකෙන් AT&T Unlock කරපුවා උබටම එවනවා නේද මචන් ?;);)

    ඔයා කොහෙද ඉන්නෙ? කුරුණෑගල එන්න. පුළුවන්නම් මේ ෆෝන් US මයික්‍රොසොෆ්ට් ස්ටෝ එකෙන් නෙවෙයි කියල ඔප්පු කරන්න. ඔන්ලයින් වීරයෙක් වෙලා වැඩක් නෑ. පුළුවන් නම් ඇවිත් ඔප්පු කරන්න. සම්පූර්ණ සිද්ධියම වීඩියෝ කරලා එලකිරි එකට දාන්නම් මම. ඒ වගකීම මම භාරගන්නවා. කතා ඇති. පීඑම් එකක් දාලා එන්න පුළුවන් දවසයි තැනයි කියන්නකො. මටත් තව එතකොට ප්‍රචාරණයක් ගත්තෑකි මගෙ ෆෝන් ගැන. පිරිමියෙක් නම් ආයෙ ෆෝරුම් එකේ මගෙ ෆෝන් වලට අනම්මනම් කියන්නෙ නැතුව සල්ලි වලට හරි කට්ටිය එක්කන් එන්න බයයි නම්. මම ලිඛිතවම මේකේ දාල තියෙනව මගෙ ෆෝන් US මයික්‍රොසොෆ්ට් එකෙන් නෙවෙයි කියල ඔප්පු කරනව නම් ෆෝන් එකක් සම්පූර්ණයෙන්ම නිකන් දෙනව කියලා. මොකද කියන්නෙ, ඔයාට මම පබ්ලික් ෆෝරම් එකේම ඔන්න අභියෝග කලා. පුළුවන් නම් භාරගන්න. ඔයා කොළඹ වගේ නම් ඉන්නෙ මම හෙට කොළඹ එනව. එන්න ඕන තැනයි වෙලාවයි මට කියන්න. කුරුණෑගල නම් ඒත් කියන්න. ඔච්චරම ශුවර් එකේ එන්නකො ඇවිත් ෆෝන් එක නිකන් අරන් යන්න. බස් වියදම්ත් මමම දෙන්නම්. :)
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පොඩ්ඩා;19577833 said:
    "Microsoft එකෙන් මට මෙහෙට ලැබෙන්නේ මචන්" මෙන්න මේකට මචන් හිනා ගියේ

    PS- Microsoft Store එකෙන් AT&T Unlock කරපුවා උබටම එවනවා නේද මචන් ?;);)

    මචන් බිස්නස් කරන උන් කවදාවත් බඩු ලැබෙන තැන්
    අතට ලැබෙන ගාන කියන්නේ නැහැ
    එහෙම කියනවා නම් ඌ පිස්සෙක් වෙන්න ඕන
    උඹ මුගේ ෆෝන් හොඳ නැහැ කියලා කියනවා නම්
    සාක්ෂි එක්ක දාපන්
    ෆෝන් බලන්න ගිහින් ෆොටෝ ටිකක් ගහලා ඇවිත් දාපන්
    සල්ලි අරන් යන්න ඕනත් නැහැ නිකම්ම බලලා වරෙන්
    එහෙම නැතුව මෙතන හිනා වෙන්න එපා බොරුවට
    කවුරු හරි කොල්ලෙක් හැදෙන්න යනවා නම් ඌට අත දීපන්
    ඌට අභූත චෝදනා කලා කියල උඹට ලැඹෙන දේකුත් නැහැ නෙ?
    :rolleyes:

    ඌ බස් වියදමත් දීලා ෆෝන් එකකුත් නිකම්ම දෙනවා කියනවා නේ
    ඇයි ඉතින් ගිහින් ඔප්පු කරලා නිකම් අරන් එන්නෙ නැත්තෙ?
    යන්න වෙලාවක් නැහැ කියලා නම් කියන්න එපා මචන්
    වෙලා නැත්තම් බොරුවට හිනා නොවී ඉන්න ඕන
    උඹට මූත් එක්ක වෙන පරණ වලියක් එහෙම තියෙනවද?
    නැත්තම් උඹට මොනවා හරි බලයක් එහෙම තියෙනවද කුරුණෑගල පේන?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔයා කොහෙද ඉන්නෙ? කුරුණෑගල එන්න. පුළුවන්නම් මේ ෆෝන් US මයික්‍රොසොෆ්ට් ස්ටෝ එකෙන් නෙවෙයි කියල ඔප්පු කරන්න. ඔන්ලයින් වීරයෙක් වෙලා වැඩක් නෑ. පුළුවන් නම් ඇවිත් ඔප්පු කරන්න. සම්පූර්ණ සිද්ධියම වීඩියෝ කරලා එලකිරි එකට දාන්නම් මම. ඒ වගකීම මම භාරගන්නවා. කතා ඇති. පීඑම් එකක් දාලා එන්න පුළුවන් දවසයි තැනයි කියන්නකො. මටත් තව එතකොට ප්‍රචාරණයක් ගත්තෑකි මගෙ ෆෝන් ගැන. පිරිමියෙක් නම් ආයෙ ෆෝරුම් එකේ මගෙ ෆෝන් වලට අනම්මනම් කියන්නෙ නැතුව සල්ලි වලට හරි කට්ටිය එක්කන් එන්න බයයි නම්. මම ලිඛිතවම මේකේ දාල තියෙනව මගෙ ෆෝන් US මයික්‍රොසොෆ්ට් එකෙන් නෙවෙයි කියල ඔප්පු කරනව නම් ෆෝන් එකක් සම්පූර්ණයෙන්ම නිකන් දෙනව කියලා. මොකද කියන්නෙ, ඔයාට මම පබ්ලික් ෆෝරම් එකේම ඔන්න අභියෝග කලා. පුළුවන් නම් භාරගන්න. ඔයා කොළඹ වගේ නම් ඉන්නෙ මම හෙට කොළඹ එනව. එන්න ඕන තැනයි වෙලාවයි මට කියන්න. කුරුණෑගල නම් ඒත් කියන්න. ඔච්චරම ශුවර් එකේ එන්නකො ඇවිත් ෆෝන් එක නිකන් අරන් යන්න. බස් වියදම්ත් මමම දෙන්නම්. :)

    ඔන්න ඕවා අල්ලලා දාපන් බන්.
    උබ උබේ බිස්නස් එක කරන් පලයන්කෝ.
    මේ ඒක නෙවෙයි.
    උබ ගාව තියන පාටවල් මොනාද මචන්?

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔයා කොහෙද ඉන්නෙ? කුරුණෑගල එන්න. පුළුවන්නම් මේ ෆෝන් US මයික්‍රොසොෆ්ට් ස්ටෝ එකෙන් නෙවෙයි කියල ඔප්පු කරන්න. ඔන්ලයින් වීරයෙක් වෙලා වැඩක් නෑ. පුළුවන් නම් ඇවිත් ඔප්පු කරන්න. සම්පූර්ණ සිද්ධියම වීඩියෝ කරලා එලකිරි එකට දාන්නම් මම. ඒ වගකීම මම භාරගන්නවා. කතා ඇති. පීඑම් එකක් දාලා එන්න පුළුවන් දවසයි තැනයි කියන්නකො. මටත් තව එතකොට ප්‍රචාරණයක් ගත්තෑකි මගෙ ෆෝන් ගැන. පිරිමියෙක් නම් ආයෙ ෆෝරුම් එකේ මගෙ ෆෝන් වලට අනම්මනම් කියන්නෙ නැතුව සල්ලි වලට හරි කට්ටිය එක්කන් එන්න බයයි නම්. මම ලිඛිතවම මේකේ දාල තියෙනව මගෙ ෆෝන් US මයික්‍රොසොෆ්ට් එකෙන් නෙවෙයි කියල ඔප්පු කරනව නම් ෆෝන් එකක් සම්පූර්ණයෙන්ම නිකන් දෙනව කියලා. මොකද කියන්නෙ, ඔයාට මම පබ්ලික් ෆෝරම් එකේම ඔන්න අභියෝග කලා. පුළුවන් නම් භාරගන්න. ඔයා කොළඹ වගේ නම් ඉන්නෙ මම හෙට කොළඹ එනව. එන්න ඕන තැනයි වෙලාවයි මට කියන්න. කුරුණෑගල නම් ඒත් කියන්න. ඔච්චරම ශුවර් එකේ එන්නකො ඇවිත් ෆෝන් එක නිකන් අරන් යන්න. බස් වියදම්ත් මමම දෙන්නම්. :)
    දැන් මම උබට කිව්වද ඕක Chinese හොර කොපියක් නෑ නේ .මම කිව්වේ උබට අර උබ පොස්ට් එකේ දාලා තියෙන විදිහ උබට Microsoft එක phone ගෙදර එවනවා වගේ කියලනේ . උබට ඔච්චර නැගල තියෙන්නේ අර Parcel forwarding service එක ගැන අහපු නිසානේ .
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන් බිස්නස් කරන උන් කවදාවත් බඩු ලැබෙන තැන්
    අතට ලැබෙන ගාන කියන්නේ නැහැ
    එහෙම කියනවා නම් ඌ පිස්සෙක් වෙන්න ඕන
    උඹ මුගේ ෆෝන් හොඳ නැහැ කියලා කියනවා නම්
    සාක්ෂි එක්ක දාපන්
    ෆෝන් බලන්න ගිහින් ෆොටෝ ටිකක් ගහලා ඇවිත් දාපන්
    සල්ලි අරන් යන්න ඕනත් නැහැ නිකම්ම බලලා වරෙන්
    එහෙම නැතුව මෙතන හිනා වෙන්න එපා බොරුවට
    කවුරු හරි කොල්ලෙක් හැදෙන්න යනවා නම් ඌට අත දීපන්
    ඌට අභූත චෝදනා කලා කියල උඹට ලැඹෙන දේකුත් නැහැ නෙ?
    :rolleyes:

    ඌ බස් වියදමත් දීලා ෆෝන් එකකුත් නිකම්ම දෙනවා කියනවා නේ
    ඇයි ඉතින් ගිහින් ඔප්පු කරලා නිකම් අරන් එන්නෙ නැත්තෙ?
    යන්න වෙලාවක් නැහැ කියලා නම් කියන්න එපා මචන්
    වෙලා නැත්තම් බොරුවට හිනා නොවී ඉන්න ඕන
    උඹට මූත් එක්ක වෙන පරණ වලියක් එහෙම තියෙනවද?
    නැත්තම් උඹට මොනවා හරි බලයක් එහෙම තියෙනවද කුරුණෑගල පේන?
    බඩු ලැබෙන තැන ebay. මම මම උගෙන් ඔව්ව අහන්න ගියේ නෑ බන් මට ඕනෙත් නෑ. මම ඇහුවේ ඒකා ඇමරිකාවේ බඩු ලංකාවට ගේන්න ගන්න මොනවද පාවිචිචි කරන සයිට් එක කියලා.මොකද අපි ebay එකෙන් ඇමරිකාවේ බඩුවක් ගන්න ගියොත් අඩුවට වඩා ගානක් shipping වලට ගෙවන්න වෙනවා . උබ දන්නවනේ.හැබැයි මු ඔය වගේ කුපාඩි කටින් මට බනින්න අවොත් ebay එකේ ලින්ක් එකත් දාල තමා අතාරින්නෙ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩා;19579102 said:
    දැන් මම උබට කිව්වද ඕක Chinese හොර කොපියක් නෑ නේ .මම කිව්වේ උබට අර උබ පොස්ට් එකේ දාලා තියෙන විදිහ උබට Microsoft එක phone ගෙදර එවනවා වගේ කියලනේ . උබට ඔච්චර නැගල තියෙන්නේ අර Parcel forwarding service එක ගැන අහපු නිසානේ .

    මයික්‍රොසොෆ්ට් එකෙන් ඌට එව්වත්,මයික්‍රොසොෆ්ට් එකට පුක දීලා ඌ ෆෝන්ස් ගත්තත් උබට වැඩක් නෑ නේ .
    ඌ සාදාරනව බිස්නස් එකක් කරන්න පටන් අරන් ඉන්න වෙලාවේ හුත්තේ ප්‍රශ්න අහලා එපා කරවන්න එපා.
    උබ ගන්නේ නැත්තම් ඒ විදියට ඉදපන් අරවා මේවා තවුසන්ඩ් ටෝල්ක් නොදි.
    ඌ මොකෙන් ගත්තත් උබට වැඩක් නෑ නේ.
    ඌ අපිට ෆෝන්ස් දෙනවා සීල් පැක් එකෙන්ම ජිනුයින් බඩු සාදාරන ගානකට.
    එහෙනම් එච්චරයි.