Meya Bohoma avanka , Hoda kollek wage .Mam katha karapu Nisa Therum GiyeIthin Elakiri eke Phone ekak ganna Hoyana Kenek , Ape yaluwatath Dirigan Weemak Vidiyata Phone ekak ganna
Anika USA Qulity nisa ,Phone nam patta athi. Dan Thyenne ma China ne
Photo Tikak ehema danna . Ganna Kenekta Eka Vadagath Wei. Jaya !
බලු වැඩ කරලා අසාධාරණ ලාභ අරන් මේව කරලා හම්බ කරන සල්ලි යාදෙන්නෙ නෑ මචෝ. කොහෙන් හරි ඒවා හෝදගෙනම යනව ආයෙ නැති වෙන වෙලාවට. ඒ නැතත් කරුමෙ හරි රිටන් එක දෙනව වෙලාව බලලා ගාණට. ඒ නිසා සාධාරණ ලාභයකට මම හොඳ ෆෝන් එකක් කෙනෙක්ට දෙනව.
එතකොට ගන්න කෙනාටත් සතුටුයි, විකුණලා කීයක් හරි හොයාගන්න මටත් සතුටුයි.මට මගෙ අයිටම් 100% ශුවර් නිසා වෙන කොහෙවත් නොදෙන buyer protection එකක් මට දෙන්න පුළුවන්. කලින් කියලම දෙන්නෙ හැම දේම. වහලා දීලා සල්ලි අරන් මාරු වෙන්නේ නෑ. උඹගෙ recommendation එකට ගොඩක් ස්තුතියි මචන්.
බලමු අවශ්‍ය කෙනෙක් සෙට් උනොත් අරන් එයා කැමති නම් රිවීව් එකක් දායිනෙ. 

Photo Tikak ehema danna . Ganna Kenekta Eka Vadagath Wei. Jaya !
මට කරල දෙන්න පුළුවන් දෙයක් නම් මම උපරිමෙන්ම කරල දෙනව මචන් ඒත් ඒක ටිකක් අවදානම් මගේ එකඟතාවයන්ට අනුව. ඒකයි. හොඳ ෆෝන් එකක් සෙට් වේවා ඔයාටත්. 
ඊට හොඳා අවංකව සාධාරණව ගණුදෙනු කරනව. මට බිස්නස් ගැන හිතෙන හැටි ඔහොමයි. 