ආදරනිය අම්මේ... (සංවේදී අය බලන්න එපා
)
ඔය කොහෙද ඉන්නේ කියලා කියන්න නම් මම දන්නේ නෑ.. ඒත් ඔයාගෙ බන්ඩි ගෙඩිය ඇතුලට වෙලා මම මාස නවයක් බලගෙන හිටියා ඔයාගෙ චූටි පුතා වෙලා ඔයාගෙ පපුවට තුරුලු වෙන්න.. ඔයාගෙන් කුක්කු චුට්ටක් බොන්න... ඔයාට තුරුල් වෙලා බයියා ගන්න... ඒත් අම්මේ ඇයි මට මහෙම කලේ..
ලෝකේ උතුම්ම පදවිය මව් පදවියලු.. මම අම්මට ඒ පදවිය දුන්න නේද මගෙ අම්මේ... මාස නවයක් බන්ඩි ගෙඩිය ඇතුලෙ තියා ගෙන හදලා මේ විදියට පල් වතුර කානුවක මාව සතෙක් වගේ දාල යන්න හිත හදා ගත්තේ කොහොමද මගෙ රත්තරන් අම්මේ.. ඔයගෙ ලේ කිරට හෑරුනේ නැතුවා වත්ද අම්මේ..
ඇයි අම්මා මට එහෙම කලේ කියන්න මම දන්නේ නෑ.. ඒත් මමත් ආසාවෙන් හිටියෙ ලෝකෙ දකින්න.. ඒත් මම එච්චර පින් කරල නැතුව ඇති.. ජීවිතෙ මොන ප්රශ්න තිබුනත් මට මීට වඩා සාදාරන ඉරනමක් උරුම කරන්න ඔයාට පුලුවන්කම තිබ්බා නෙද මගෙ අම්මේ.. ඒකට කමක් නෑ.. ඒත් අයෙ නම් කිසිම දවසක කිසිම අම්මා තාත්තා කෙනෙක් මට දුන්නු මෙ ඉරනම තවත් මම වගේම කිරි සප්පයෙකුට කරන්න එපා... ඒත් මම මගෙ අම්මට සාප කරන්නේ නෑ... අම්මෙ ඔයාට දෙවි පිහිටයි...
මීට
ඔයාගෙම ආදර ,
චූටි පුතා
ගෙදර බුදුන් අම්මලු.. මව්වරුන්ට බුදු වෙන්න විවරන දෙන්නේ තාත්තලු.. අම්මා බුදු වේවාලු... පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදිලු...
ඒත් එක්කම ජීවිතෙ දකින්න අවාසනාවන්තම දෙවල් වලින් අතිශය කනගාටුදායක පුවතක් සම්බන්ද පින්තූරයකි මේ.. දෙමව්පියඟේ වස්තුව දරුවන්ද .. දෙමව්පියන්ගේ අසරනකම දරුවන්ද යන්න පිලිබදව නැවත සිතා බලන්නට කාලයයි මේ.. සමාජය වල් වැදෙමින් පවතින වකවානුවක මෙවන් අතිශය පිලිකුල් සහගත සිද්දි බොහො වාර්තා වෙමින් පැවතීම නොරහසකි..
)ඔය කොහෙද ඉන්නේ කියලා කියන්න නම් මම දන්නේ නෑ.. ඒත් ඔයාගෙ බන්ඩි ගෙඩිය ඇතුලට වෙලා මම මාස නවයක් බලගෙන හිටියා ඔයාගෙ චූටි පුතා වෙලා ඔයාගෙ පපුවට තුරුලු වෙන්න.. ඔයාගෙන් කුක්කු චුට්ටක් බොන්න... ඔයාට තුරුල් වෙලා බයියා ගන්න... ඒත් අම්මේ ඇයි මට මහෙම කලේ..

Last edited: