වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
අය්යලා මල්ලිලාගෙන් පොඩි උද්ව්වක් ඔනි 110 ඩිසල් එකක් තියෙනවා උදෙට ස්ටර්ට් වෙන්නෙම නෑ.තල්ලුම තමා. ඉන්ජෙcටෙර් සුද්ද කරා heat ප්ලුග් හොදට වෑඩ. ඔබ තුමාලා මොකද කියන්නෙ මෙකෙ එන්ජිමෙ කාලෙ හරිද?Oilඔඉල් ලෙවෙල් චෙක් කරන තෑනින් නම් Oilඑන්නෙ නෑ

මන් දන්නවා පුතා සීන් එක. බලපන් ඕකෙ hand pump එකට යන බට ලයින්. ශුවර් එකට පොඩ්ඩක් හරි බුරුල් ඇති. ගලවල ක්ලිප් ටික මාරු කරපන්. හෝස් එකෙන් හුලන් අදිනවා ඇති.. මන් කියනවට ඔහොම වෙලාවට හෑන්ඩ් පම්ප් එක විනාඩි 5 ක් විතර ගහල ස්ටාට් කරපන්. එහෙම වැඩ නම් සීන් එක අරක. බොහෝ දුරට ඕක වෙන්න ඇති
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;19576031 said:
baby-on-board_2365945b.jpg

සුබ පැතුම් රත්තරන් මාමි. මාමි වගේම දක්ශයෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව පුන්චි රත්තරන්ටත්.. :D:D:love:
Inbox එකත් පොඩ්ඩක් සුද්දයක් දෙනවයි. ප්ලීස්. තැන්කූ
 
Last edited:

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මන් දන්නවා පුතා සීන් එක. බලපන් ඕකෙ hand pump එකට යන බට ලයින්. ශුවර් එකට පොඩ්ඩක් හරි බුරුල් ඇති. ගලවල ක්ලිප් ටික මාරු කරපන්. හෝස් එකෙන් හුලන් අදිනවා ඇති.. මන් කියනවට ඔහොම වෙලාවට හෑන්ඩ් පම්ප් එක විනාඩි 5 ක් විතර ගහල ස්ටාට් කරපන්. එහෙම වැඩ නම් සීන් එක අරක. බොහෝ දුරට ඕක වෙන්න ඇති

    :yes::yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මන් දන්නවා පුතා සීන් එක. බලපන් ඕකෙ hand pump එකට යන බට ලයින්. ශුවර් එකට පොඩ්ඩක් හරි බුරුල් ඇති. ගලවල ක්ලිප් ටික මාරු කරපන්. හෝස් එකෙන් හුලන් අදිනවා ඇති.. මන් කියනවට ඔහොම වෙලාවට හෑන්ඩ් පම්ප් එක විනාඩි 5 ක් විතර ගහල ස්ටාට් කරපන්. එහෙම වැඩ නම් සීන් එක අරක. බොහෝ දුරට ඕක වෙන්න ඇති

    මචං hand pump එක ටිකක් වෙලා ගහනකොට ඩිසල් පෙනත් එක්ක උඩින් අවා. ඒ කියන්නේ හුලන් අදිනවා කියන එකද නැත් නම් එහෙම අවුලක් නැ කියන එකද?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචං hand pump එක ටිකක් වෙලා ගහනකොට ඩිසල් පෙනත් එක්ක උඩින් අවා. ඒ කියන්නේ හුලන් අදිනවා කියන එකද නැත් නම් එහෙම අවුලක් නැ කියන එකද?

    මන් නම් හිතන්නෙ හුලන් අදිනවා. ඔය උබ කිව්ව විදියට hand pump එකෙන් එලියට ඩිසල් එන්නෙ නෑ. උදේකට මන් කිව්වා වගේ අතින් පම්ප් කරල ගහල බලපන්. ස්ටාට් වෙනව නම් උබට සීන් එක මොකක්ද කියල තෙරෙනව නෙහ්.:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;19576031 said:

    එහෙනම් චෙස්අත යන්තම් ගොඩ ගියා.... සුභපැතුම් මචන්...

    සරමක්ද කම්බායක්ද බන්..:love::love::love:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සුභ පැතුම් මචන්.දුවෙක්ද පුතෙක්ද?

    තව ටික දවසක් තියෙනවලු බන්. :D ඒක අනුව තමා අපිට බලන්න වෙන්නේ මූ තාත්තා කෙනෙක්ද අම්මා කෙනෙක්ද කියලා :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අය්යලා මල්ලිලාගෙන් පොඩි උද්ව්වක් ඔනි 110 ඩිසල් එකක් තියෙනවා උදෙට ස්ටර්ට් වෙන්නෙම නෑ.තල්ලුම තමා. ඉන්ජෙcටෙර් සුද්ද කරා heat ප්ලුග් හොදට වෑඩ. ඔබ තුමාලා මොකද කියන්නෙ මෙකෙ එන්ජිමෙ කාලෙ හරිද?Oilඔඉල් ලෙවෙල් චෙක් කරන තෑනින් නම් Oilඑන්නෙ නෑ

    ප්‍රශනය තියෙන්නේ ඔයාගේ ෆිල්ටර් හෙඩ් එකේ වෙන්න පුළුවනි..ඔයා ෆිල්ටර් හෙඩ් එක ලඟින් ෆීඩ් පම්ප් එක ගහනකොට ඒක බුරුලෙන්ද තියෙන්නේ තදින් ගල් වෙලාද තියෙන්නේ.. ෆිල්ටර් හෙඩ් එකේ තියන නොන් රිටර්න් වෑල් එක නරක උනාම ලයින් එකේ තියන ඩීසල් ටික ආපහු ටැංකියට බහිනවා හුඟ වෙලාවක් නවත්තල තිබ්බාම. එත් ඔයා උදේ ස්ටාර්ට් කරන්න කලින් හොඳට ෆීඩ් පම්ප් එක ගල් වෙනකම් ෆීඩ් කරලා ස්ටාර්ට් කරාම මෝටර් එකෙන් ස්ටාර්ට් වෙනවනම් ප්‍රශ්නය තියෙන්නේ ෆිල්ටර් හෙඩ් එකේ. හොඳ බාස් කෙනෙකුට ෆිල්ටර් හෙඩ් එක ගලවල බලල පරීක්ෂා කරලා කියන්න පුළුවනි ඒක හොඳද නරකද කියන එක.

    එතනින් එහාට ඉන්ජෙක්ටර් පොම්පේ සහ එන්ජිමේ කොම්ප්‍රේෂන් ගැන තමයි සැක කරන්න තියෙන්නේ.. ඔය වාහන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් නිසා හුලං ඇදිලි කතන්දර ස්ටාර්ට් නොවී ඉන්න එකට බලපාන්න විදිහක් නැහැ. එතනින් එහා මගේ සැකය නම් එන්ජිමේ කොම්ප්‍රේෂන් මදි කියලයි. එහෙම උනාම තමයි ලෝ RPM වලට ස්ටාර්ට් නොවී හයි RPM වලට ස්ටාර්ට් වෙන්නේ. එත් ඒ ප්‍රශ්නෙම ඉන්ජෙක්ටර් පොම්පෙ දෝෂයක් තිබුනත් ඔහොම වෙන්න පුළුවන්.. මම මේ ටික ලියන්නේ හීටර් ප්ලග් සහ ඉන්ජෙක්ටර් හොඳ තත්වයේ තියනව කිව්වා නිසා.

    ප්‍රශනය තියෙන්නේ ඔයාගේ ෆිල්ටර් හෙඩ් එකේ වෙන්න පුළුවනි.. ෆිල්ටර් හෙඩ් එකේ තියන නොන් රිටර්න් වෑල් එක නරක උනාම ලයින් එකේ තියන ඩීසල් ටික ආපහු ටැංකියට බහිනවා හුඟ වෙලාවක් නවත්තල තිබ්බාම. එත් ඔයා උදේ ස්ටාර්ට් කරන්න කලින් හොඳට ෆීඩ් පම්ප් එක ගල් වෙනකම් ෆීඩ් කරලා ස්ටාර්ට් කරාම මෝටර් එකෙන් ස්ටාර්ට් වෙනවනම් ප්‍රශ්නය තියෙන්නේ ෆිල්ටර් හෙඩ් එකේ.

    වාහනේ සාමාන්‍ය ධාවනයේදී කළු දුම දානවද ?

    එන්ජිම ස්ටාර්ට් උනායින් පස්සේ ස්ලෝ රනින් එකේදී වයිබ්රේට් වෙනවද නැත්තම් හොඳට ස්මූත් දුවනවද?

    කිලෝමීටර් 3000 - 5000 දුවද්දී එන්ජින් ඔයිල් ලෙවල් එක අඩු වෙනවද ?

    මොනම හේතුවකටවත් කොම්ප්‍රේෂන් ටෙස්ටර් එකකින් ටෙස්ට් කරන්නේ නැතුව එන්ජිම ගලවන්න දෙන්න එපා බාස්ලාට. කොම්ප්‍රේෂන් ටෙස්ටර් එකකින් තමයි හරියටම කියන්න පුළුවන් එන්ජිම ගෙවිලද නැද්ද කියල කියන්න. කොම්ප්‍රේෂන් හොඳයිනම් ප්‍රශනය තියෙන්නේ ඉන්ජෙක්ටර් පොම්පයේ අනිවාර්යෙන්ම. ඔයාට තනියම ඉන්ජෙක්ටර් එකක් ගලවන්න හැකියාව තියනවනම් එකක් ගලවල අදාළ ඩීසල් ලයින් එකටම හයි කරලා මොටරේ ගහල බලන්න ඇහැට පෙන ප්‍රමාණයේ හොඳ ස්ප්‍රේ එකක් එනවද කියල. එහෙම එන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ඉන්ජෙක්ටර් පොම්පේ ලෙඩක්. මොනවා කරන්නත් කලින් ෆිල්ටර් හෙඩ් එක පරීක්ෂා කරවාගන්න එක නුවනට හුරුයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    තව ටික දවසක් තියෙනවලු බන්. :D ඒක අනුව තමා අපිට බලන්න වෙන්නේ මූ තාත්තා කෙනෙක්ද අම්මා කෙනෙක්ද කියලා :P

    facepalm.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං hand pump එක ටිකක් වෙලා ගහනකොට ඩිසල් පෙනත් එක්ක උඩින් අවා. ඒ කියන්නේ හුලන් අදිනවා කියන එකද නැත් නම් එහෙම අවුලක් නැ කියන එකද?

    ෆීඩ් පම්ප් එක ගහද්දි උඹට ඩීසල් ඇහැට පේන්න එන්න විදිහක් නැහැ.. ඒ කියන්නේ උඹේ ෆීඩ් පම්ප් එක අවුල්.. ෆිල්ටර් හෙඩ් එක මාරුකරන්න වෙයි. එත් ඔයා මේ ගැන හරියටම දන්නා කෙනෙක් නෙවෙයිනම් නොහද බාස් කෙනෙකුට කියල තහවුරු කරගන්න. ෆීඩ් පම්ප් එක ගහද්දි ඩීසල් එලියට ආවේ පම්ප් එකේන නම් ලොකු කාලයක් නවත්තලා තියනකොට ඩීසල් ටික ටැංකියට බහිනවා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :frown: කවුද ඩෝ මාමා.....?? :angry: එහෙම නම් යන්න වෙන්නේ ඩුවල් කෝ එකකට තමා ඉතින්..... තව ගානක් එක්කහු කරගෙන i3 එකකටම ගියොත් මොකද....?? :rolleyes:

    cOWhyrme.jpeg
     
    Status
    Not open for further replies.