මට දෙන්න පුළුවන් AB+ එවුන්ට විතරය්
awlak na ubata godak ayagen blood ganna puluwanne

මට දෙන්න පුළුවන් AB+ එවුන්ට විතරය්

bump

A. සිරියා;19581850 said:

Thama bara madi 47 i Wayasa nam Ok O+ Bump
sinhale kollek neda bara wedi karaganin 

gdk wtinwa mchn

bump


මගේ නහර පේන්නේ නැ කියලා ගියපාර ගියපු වෙලේ අත් දෙකටම කටු ගහලා හරි ගියේ නැතිව ලේ පෙරාගෙන ගෙදර ආවා.
නහර පේන්න උඹලා දන්නා කෙමක් කියහල්ලකෝ.
ලේ දුන්නේ නැ මස 4-5 කින්.
දැන් නිකන් ඇඟ කහනවා කහනවා වගේ.![]()

a moko ban ube skin eke awlakda?![]()


bump

නැ බන් මම එහෙම මහතත් නැ.එත් මගේ නහර පේන්නේ නැහැලු.
ඉතින් හොයන්න අමාරුයි.
නහර කියලා වෙන කොහෙවත් ගහන්නේ.![]()


ekath ehemada?
dark skin wageda?
300k nane ban blood donate karanna ok ewn meke![]()


කෝ මේ කට්ටිය ඇහුවොත්නම් සිංහලේ
කිරියෙන්ම 300ක්වත් නෑ ලේ දෙන්න පුලුවන් අය![]()
