ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
12239223_953929414664709_9122421946834936227_o.jpg


 
  • Like
Reactions: ijay

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මගේ නහර පේන්නේ නැ කියලා ගියපාර ගියපු වෙලේ අත් දෙකටම කටු ගහලා හරි ගියේ නැතිව ලේ පෙරාගෙන ගෙදර ආවා.:P

නහර පේන්න උඹලා දන්නා කෙමක් කියහල්ලකෝ.
ලේ දුන්නේ නැ මස 4-5 කින්.
දැන් නිකන් ඇඟ කහනවා කහනවා වගේ.:yes:

 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ නහර පේන්නේ නැ කියලා ගියපාර ගියපු වෙලේ අත් දෙකටම කටු ගහලා හරි ගියේ නැතිව ලේ පෙරාගෙන ගෙදර ආවා.:P

    නහර පේන්න උඹලා දන්නා කෙමක් කියහල්ලකෝ.
    ලේ දුන්නේ නැ මස 4-5 කින්.
    දැන් නිකන් ඇඟ කහනවා කහනවා වගේ.:yes:


    a moko ban ube skin eke awlakda? :sorry:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    a moko ban ube skin eke awlakda? :sorry:

    නැ බන් මම එහෙම මහතත් නැ.එත් මගේ නහර පේන්නේ නැහැලු.:yes:
    ඉතින් හොයන්න අමාරුයි.
    නහර කියලා වෙන කොහෙවත් ගහන්නේ.:sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :)

    නැ බන් මම එහෙම මහතත් නැ.එත් මගේ නහර පේන්නේ නැහැලු.:yes:
    ඉතින් හොයන්න අමාරුයි.
    නහර කියලා වෙන කොහෙවත් ගහන්නේ.:sorry:

    ekath ehemada?
    dark skin wageda?:confused:

    300k nane ban blood donate karanna ok ewn meke :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෝ මේ කට්ටිය ඇහුවොත්නම් සිංහලේ :rolleyes:

    කිරියෙන්ම 300ක්වත් නෑ ලේ දෙන්න පුලුවන් අය :dull:
     
    • Like
    Reactions: MNV