ahhh oyage phone ekath tnt da damme ? ehenan itin ara site eke pennanne na ne danna widihata ...
![]()
බඩුව එනගමන් ලු tracking පෙන්නවා
ahhh oyage phone ekath tnt da damme ? ehenan itin ara site eke pennanne na ne danna widihata ...
![]()

Xiaomi is now locking the bootloaders on Redmi Note 3, Mi 4c, and Mi Note Pro
http://www.gsmarena.com/xiaomi_is_n...i_note_3_mi_4c_and_mi_note_pro-news-16133.php

![]()
Finally darling mi4 is here
Udaw karapu Robaiya mallita, dmtx mallita, Nvidia mallita and Robinhood wage ekek mallita, hamotama bohoma sthuthiy![]()

![]()
Finally darling mi4 is here
Udaw karapu Robaiya mallita, dmtx mallita, Nvidia mallita and Robinhood wage ekek mallita, hamotama bohoma sthuthiy![]()

phone 1k අවෝ...රෑ වෙලා review ක් දාන්නම්![]()
ඔපිසියේ ඉමෙජ් හොස්ටින් බ්ලොක්අයියෝ! මොනාද බං දැන්ම පික් ටික එහෙම දාපංකෝ..
රිවිව් එක පස්සේ දාපං..!

මමත් ඊයේ Redmi Note 3 එකක් Geekbuying එකෙන් Order කලා. අද බලද්දි ship කරලා නේ!!!
![]()
අද Phone එක අාවා. දවස් 4 යි.
tax ගැහුවද ..?
ඔව් බං. රු. 4750 ක්.
නෑ නෑ බං 475 යි.
![]()
My Redmi note 3.
මේක Genuine ද කියලා Check කර ගන්නේ කොහොමද?
Mi Verification app එක දාලා බලන්න ...එත් ඕක අලුත් නිසා ඒ system එකට පුලුවන්ද දන්නේ නෑ verify කරගන්න ..
sirawata, mobile data, games ekka dawasak wath thiyaganna berida banmage nam machan update karanna karanna battery life adu wenwa bn

thawa 10 k withara yanawane bannote 3 ekak ganna![]()