miniha lagadima cricket walin ain wei wage,welagedara wage wena ratakata yai wage.cricket iwarai wage










වගේ නෙමෙයි. දැනටමත් ඔස්ට්රලියාවෙන් එන්න කියල තියෙන්නේ. pr එකෙකුත් දෙන්න යන්නේ. තිසර දැන් අව්රුද්දක විතර ඉදන් ඉල්ල ඉල්ල උන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න දෙන්න කියල. ඉතින් අවරුද්දකට වැඩිය ඉවසල බැරිම තැන අයින් වෙන එක සාදාරනයි. කොහොමද ඔස්ට්රලියා ටීම් එකට තිසරව අරගෙන ඌම ලංකාවේ ටීම් එකට ගූ යන්න නෙලද්දී තියෙන අතල් එක.
එහෙම කෙලින්ම ගහන්න බෑ බන් අවුරුදු හතරක් යනකන් උට වෙන full member රටකට සෙල්ලං කරන්න බෑ මෙහෙන් ගිහින්.වගේ නෙමෙයි. දැනටමත් ඔස්ට්රලියාවෙන් එන්න කියල තියෙන්නේ. pr එකෙකුත් දෙන්න යන්නේ. තිසර දැන් අව්රුද්දක විතර ඉදන් ඉල්ල ඉල්ල උන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න දෙන්න කියල. ඉතින් අවරුද්දකට වැඩිය ඉවසල බැරිම තැන අයින් වෙන එක සාදාරනයි. කොහොමද ඔස්ට්රලියා ටීම් එකට තිසරව අරගෙන ඌම ලංකාවේ ටීම් එකට ගූ යන්න නෙලද්දී තියෙන අතල් එක.