Tissara Perera ta mokada ban une???

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් ලෝකේ රිටයි වෙච්ච අය දම්මවලා තියෙන T20 Match ප්‍රමාණය වැඩී.. ඒක තමයි දැන් අලුත්ම ට්‍රේන්ඩ් එක.. ගෙවන මුදල් ප්‍රමාණයත් වැඩී... ඒ නිසයි දැන් ගොඩක් අය කළින්ම සමු ගන්නේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිසර පෙරේරා කවදාවත් ටීම් එකේ නමක් හදාගන්න බැරි වෙච්ච චරිතයක්.. (නමක් හදාගන්න අවස්ථාවක් දුන්නෙ නැහැ) ඉතින් මොන මගුලකටද තව තවත් දිදී ඉන්නෙ.. කලිනුත් පොර සෑහෙන කළකිරිල හිටියෙ. පොර හැකියාව තියෙන එකෙක්. අවස්ථාව ලැබුනෙ අඩුවෙන්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    miniha lagadima cricket walin ain wei wage,welagedara wage wena ratakata yai wage.cricket iwarai wage

    වගේ නෙමෙයි. දැනටමත් ඔස්ට්‍රලියාවෙන් එන්න කියල තියෙන්නේ. pr එකෙකුත් දෙන්න යන්නේ. තිසර දැන් අව්රුද්දක විතර ඉදන් ඉල්ල ඉල්ල උන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න දෙන්න කියල. ඉතින් අවරුද්දකට වැඩිය ඉවසල බැරිම තැන අයින් වෙන එක සාදාරනයි. කොහොමද ඔස්ට්‍රලියා ටීම් එකට තිසරව අරගෙන ඌම ලංකාවේ ටීම් එකට ගූ යන්න නෙලද්දී තියෙන අතල් එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ අන්තිමට ගහපු මැච් එකේ විකට් 4 යි තව ලකුණු 75 කුත් ගහල. ඒ 2012. මේ අවුරුදු හතරටම ආය චාන්ස් එකක් දීල නෑ. ඉතිං ඌ වැරදි නෑ , ගහන්න දෙන්නෙ නැත්තන් අයින් වෙන එක තමා හොඳ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ayban magenma ahanne? ay umba magenma owa ahanne?? mata inna deepan yakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo:P:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    pissu

    වගේ නෙමෙයි. දැනටමත් ඔස්ට්‍රලියාවෙන් එන්න කියල තියෙන්නේ. pr එකෙකුත් දෙන්න යන්නේ. තිසර දැන් අව්රුද්දක විතර ඉදන් ඉල්ල ඉල්ල උන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න දෙන්න කියල. ඉතින් අවරුද්දකට වැඩිය ඉවසල බැරිම තැන අයින් වෙන එක සාදාරනයි. කොහොමද ඔස්ට්‍රලියා ටීම් එකට තිසරව අරගෙන ඌම ලංකාවේ ටීම් එකට ගූ යන්න නෙලද්දී තියෙන අතල් එක.

    balan hitapan australia team ekata gannakan.
    e wageda mu australia team ekata dala ape ewun muta hathara athe nelanakota?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වගේ නෙමෙයි. දැනටමත් ඔස්ට්‍රලියාවෙන් එන්න කියල තියෙන්නේ. pr එකෙකුත් දෙන්න යන්නේ. තිසර දැන් අව්රුද්දක විතර ඉදන් ඉල්ල ඉල්ල උන්නේ ටෙස්ට් සෙල්ලම් කරන්න දෙන්න කියල. ඉතින් අවරුද්දකට වැඩිය ඉවසල බැරිම තැන අයින් වෙන එක සාදාරනයි. කොහොමද ඔස්ට්‍රලියා ටීම් එකට තිසරව අරගෙන ඌම ලංකාවේ ටීම් එකට ගූ යන්න නෙලද්දී තියෙන අතල් එක.
    එහෙම කෙලින්ම ගහන්න බෑ බන් අවුරුදු හතරක් යනකන් උට වෙන full member රටකට සෙල්ලං කරන්න බෑ මෙහෙන් ගිහින්.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Yako Aus team ekata mokatada ban thisaraya wa. Samara wita Ausi unta 6 practice wenna wage muwa honda. mokada gedi pitin full toss dala denawane. Anyway, thisara kiyanne 1 out of 10 matches perform karana ekek.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    පොර ගේ පෆෝමන්ස් ඒතරම් හොද උනේ නෑ ඒ උනාට ටෙස්ට් ගහන්න දුන්න නම් හැදෙනවා නේ පොර අනේ මන්දා මේ බෝඩ් එකේ කුජීත සෙට් එක නම් මහ හෝ හපුටු රැලක් මිසක් මොලේ ඇති උන් නෙමේ වගේ :angry::angry: