![]()
ලොක්කා රැකියා දස ලක්ෂයක් දෙනව කියුවෙ ඉන්දියාවෙ උන්ට වෙන්ඩ ඇති ......
ne ban dan indian un awama mehe inna dasha lakshekata apa nethi wenawa.etakota pol kadana wage rassa dasha lakshayak hambenawa.elane plan eka
![]()
ලොක්කා රැකියා දස ලක්ෂයක් දෙනව කියුවෙ ඉන්දියාවෙ උන්ට වෙන්ඩ ඇති ......
රනිලා ජොබ් ලක්ෂ 10 දෙනවා කියල තියෙන්නේ ඉන්දියාවේ උන්ට නේද එතකොට.
මචන්.. මම මෙක අපෙ Teach Lead එකෙක්ට send කරා .. ඌ මෙහෙම reply එකක් එව්ව..
I think we should not be singing for this petition. This is good for industry and it will make our self-improved than never before to complete with Indian engineers.
We should take this as a good opportunity to improve our self and face the challenge. Anyway this will be good for the country at the end of the day.
Sri Lankan companies will use these cheap developers to make money where majority of the them will stay in Sri Lanka.
I think this will make the industry more stable

මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....
මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....
දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!
ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..ඒ යකාට නම් සෑහෙන්න improve වෙන්න තියෙනවා බන්. මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ.![]()
ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..
මෙතන අය්යෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පාරෙ රෙන එක නෙ.. එකට නෑද්ද මොකුත් විසදුමක්..

උසම හිර උනා යකෝ

https://www.change.org/p/prime-mini...utm_source=share_petition&utm_medium=copylink
kattiyama mekata full sup eka denna. indian karayo lankawata awoth lankawe it industry ekak na kiyala hithaganna
dhantamath 2000kata wadi kattiyak innawa anith ayagenuth udaw one