God Bless to Sri Lankan IT Industry!

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    thumbopen.php

    ලොක්කා රැකියා දස ලක්ෂයක් දෙනව කියුවෙ ඉන්දියාවෙ උන්ට වෙන්ඩ ඇති ......

    ne ban dan indian un awama mehe inna dasha lakshekata apa nethi wenawa.etakota pol kadana wage rassa dasha lakshayak hambenawa.elane plan eka
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    මචන්.. මම මෙක අපෙ Teach Lead එකෙක්ට send කරා .. ඌ මෙහෙම reply එකක් එව්ව..

    I think we should not be singing for this petition. This is good for industry and it will make our self-improved than never before to complete with Indian engineers.

    We should take this as a good opportunity to improve our self and face the challenge. Anyway this will be good for the country at the end of the day.

    Sri Lankan companies will use these cheap developers to make money where majority of the them will stay in Sri Lanka.

    I think this will make the industry more stable
     
    මුගෙ පුක පලන්න ඔන නෙ...
     
    waligamaya

    Well-known member
  • අපි TI නොවුනත් මෙටක උපරිම සහ යෝගය දෙනවා. කරන ඕනෑම අරගලයකට. දෙවැනි දේ. මේකෙදි තමන්ගේ පරවේණි දේශපාලන මත ඉදිරියට ගත්තොත් ලැබෙන දෙයක් නැත. කෙලවෙනු නිසැකය. උදාහරණයක් ලෙස මහින්ද විදිශිකයන්ට ඉඩම් ගැනීමේ බද්ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කලා. කැටිය කතා නැත. රනිල් එක සම්බුර්නයෙන් ඉවත් කලා කට්ටිය කතා නැත
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්.. මම මෙක අපෙ Teach Lead එකෙක්ට send කරා .. ඌ මෙහෙම reply එකක් එව්ව..

    I think we should not be singing for this petition. This is good for industry and it will make our self-improved than never before to complete with Indian engineers.

    We should take this as a good opportunity to improve our self and face the challenge. Anyway this will be good for the country at the end of the day.

    Sri Lankan companies will use these cheap developers to make money where majority of the them will stay in Sri Lanka.

    I think this will make the industry more stable

    ඒ යකාට නම් සෑහෙන්න improve වෙන්න තියෙනවා බන්. මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. :yes: :yes:
     
    ammada type kare kiyala ahala reply ekak yawapan
     
    waligamaya

    Well-known member
  • මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!

    අනිවා මේවා හැම කලෙකදින මේවායේ දේවල් මේ දේශපාලුවෝ ගෙනාවා උක මිනිස්සුන්ගේ අරගල වලින් වලක්වා ගත්තා ඒ වේලාවන් වලදී. මෙවරත් එක කොහොම හරි පරාදවන ඕන. එකට එකතු වෙන ඕන දොකලටත් වැඩේ දෙන හිටියේ එත් GMOA එක ශක්තිමත් නිසා එක පසට දාලා. කසකාරයෝ ටිල ඉසරහට දැම්ම පරේ ඉඩ ගන්න
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ඒ යකාට නම් සෑහෙන්න improve වෙන්න තියෙනවා බන්. මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. :yes: :yes:
    ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..
    මෙතන අය්යෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පාරෙ රෙන එක නෙ.. එකට නෑද්ද මොකුත් විසදුමක්..
     
    waligamaya

    Well-known member
  • ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..
    මෙතන අය්යෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පාරෙ රෙන එක නෙ.. එකට නෑද්ද මොකුත් විසදුමක්..

    :lol::lol::lol: උසම හිර උනා යකෝ:angry::angry::angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..
    මෙතන අය්යෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පාරෙ රෙන එක නෙ.. එකට නෑද්ද මොකුත් විසදුමක්..

    koheda ban office eka matath enna
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,279
    113
    එක තැනක නෑ
    ඔව් බන්.. මම එපාර ඌට එකක් දෑම්ම .. ලොක්කො තරහ කරගන්නත් බෑනෙ..
    මෙතන අය්යෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පාරෙ රෙන එක නෙ.. එකට නෑද්ද මොකුත් විසදුමක්..

    :lol::lol::lol::lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ranil mangala wage ewun ekka sandana gatha wenakota mewa kalin denuna... nodi hitiya eka hodai welawata:yes:

    signed,,,,,,bump
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!

    කටේ මසුරන් දාන්න වටින කතාව..:yes::yes::yes: