God Bless to Sri Lankan IT Industry!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    pare gihin case daanna wenawa okata, fb walin hariyanne na bn
    uba kiwwa wage okkoma ekatu wela paarata bahinna wenawa, IT ewun organize karanna one, etakota anit ewunut enna one.

    එත් තවමත් මේක හොඳයි කියන මේක ගැන කිසි තේරුමක් නැතිව ගොන් ජෝක් දෙන එවුන් වැඩියි. උන්ට සරලව තේරෙන විදිහට මේක ගැන කියන්න ඕනේ එක වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔය ටොයියෝ ඇද්ද කෑවා? වෙනස රහද සුවඳ ගගා ගහන එක නෙමෙයි. මිනිස්සු එකතු වෙන විදිහක් ගැන. මේ ආණ්ඩුවට දේශපාලුවෝ එකෙකුට වත් අපි ගැන කිසිම තැකීමක් නැහැ. රට ගැන කක්කුමකුත් නැහැ තම තමන්ගේ වැඩ පල කරගන්න සිස්ටම් එකක් යන්නේ කියල.

    ඉතින් දැන් මේකෙන් හැමෝටම කෙල වෙන නිසා වත් මිනිස්සු එකතු කරගන්න ලේසි වෙයි හරියට පැහැදිලිව දැනුවත් කලොත්.
    එක වේගෙන් සිද්ද වෙන ගමන් තමා විරෝදය පල කරන්න ඕන. වැඩේ වෙන විදිහට plan කරන එක තමා හොඳ.. ඔය ඔන්ලයින් පෙස්සන් ගැහිල්ල නං සත පහකට වැඩක් නැති වැඩක්.
    හැමෝම තමන්ට කෙල වෙනකොට කැමති නැහැනේ.. එතකොටනේ උන්ට තේරෙන්නේ..
    එතකොට වත් මිනිස්සු එකතු වෙයි. එතකොට තේරෙයි දැන් මරාගත්ත ඇති දැන් එකතු වෙන්ඩ කාලේ හරි කියල
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe deshapaluwo nam po**** meeharak bn,
    lankawe IT graduates tat job naha, me hu**** indiyawen genna hadanawa
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,159
    113
    ඉන්දියන් කාරයො කියන්නෙ විනාසයක්...

    මගෙ ෆිල්ඩ් එකක්ත් නෙවෙ තමයි..
    මං අද්දැකිමෙන් කියන්නෙ ඉන්දියන් කාරයො කියන්නෙ කක්කම සෙට් එකක්..
    ඉන්න තැන ඉවරයි
    කන්න ගියත් එතන ඉවරයි
    යන තැන ගු කොටින්ම කිව්වොත්.

    වෙන රටකට ගිහින් බලපන්කො
    උන් ලොකු තැන ඉදන් බිංදුවටම ඉන්නවා සොච්චම් පඩියට..
    අපි ගිහින් පඩි වැඩි කරන්න ඉල්ලුවොත් මොනද කියන්නෙ ඇයි අරුට පුලුවන් නම් උබලට බැරි?

    ලංකාවෙ තමයි අඩු
    ගල්ෆ් රටවල් ඔක්කොම උන්ගෙ වගෙ තමයි
    එංගලන්තෙ
    ඕස්ට්‍රෙලියා
    නවසිලන්තෙ

    අපෙ කොල්ලෙක්ටවත් චාන්ස් එකක් නැ මුන්ගෙ පෙනුම එක වගෙ නිසා

    :no::no::no::no::no:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :shocked: 15000 පඩියට PHD තියෙන උන්..... :eek:

    මෙන්න උන්ගේ රටේ තත්වේ,අපිට අබසරණයි



    Height of joblessness: 23 lakh applications for 368 peon jobs in UP


    What is even more shocking is that over two lakh applicants are at least graduate with BTech, BSc, MSc and MCom degrees. Applications also include 255 candidates with a PhD degree in hand.

    http://timesofindia.indiatimes.com/india/Height-of-joblessness-23-lakh-applications-for-368-peon-jobs-in-UP/articleshow/48984692.cms
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෛත්‍රී ගොන් බූරුවා ඉන්නකන් ඔහොම තමයි. ගොනාට අන්දවන්න ලේසියි. ඉන්දියාවේ ප්‍රශ්ණ විසඳලා ලංකාවෙ අසරණ මිනිස්සු අමාරුවෙ දානවා. මෛත්‍රීගෙ පුක පලලා මදි. මෙච්චර IT Industry එකේ ඉන්න කොල්ලන්ට රස්සාවල් නැතුව ඉන්නවා.(මා කරන්නේ අයිටී රැකියාවක් නොවේ)මුන් තවත් යක්කු පිටරටින් ගෙනල්ලා අපිව කන්න හදනවා. මෛත්‍රී සක්කිළියා. පවු ලංකාවේ මිනිස්සු. අපි අපිටම පවු කියාගන්න වෙලා තමයි තියෙන්නේ දැන්. :no:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියෝ

    පව් උන්දැ දැන් පාරට බහින්න බලාගෙන ඉන්නවා ඇති.:D


    ----------------------------------------------------------------
    මොනවා වුනත් මෙහෙම දේවල් වෙන එකත් ඇත්තෙන්ම හොඳයි.
    සිංහලයට තමන්ගේ ඔලුවට කඩන වැටෙනකන් ගානක් නැ.
    සිංහල බහුතරය් පාන් කෑල්ලට බත් පිගානට පිටි පැකට් එකට රෙද්ද උස්සන ජාතියක් වෙලා ඉවරයි.
    දැන් ඒවායේ ප්‍රතිපල තම අත්විදින්න වෙන්නේ.

    මටනම් ගොඩක් සන්තෝෂයි,:D:D:D:D:D:D:D:D:D

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙන්න උන්ගේ රටේ තත්වේ,අපිට අබසරණයි



    Height of joblessness: 23 lakh applications for 368 peon jobs in UP


    What is even more shocking is that over two lakh applicants are at least graduate with BTech, BSc, MSc and MCom degrees. Applications also include 255 candidates with a PhD degree in hand.

    http://timesofindia.indiatimes.com/india/Height-of-joblessness-23-lakh-applications-for-368-peon-jobs-in-UP/articleshow/48984692.cms

    මුන් IT කියල ඇවිදින් පියන් සිකුරුටි ගාමන්ට් ඒවටත් විදීවගේ.........
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    පව් උන්දැ දැන් පාරට බහින්න බලාගෙන ඉන්නවා ඇති.:D


    ----------------------------------------------------------------
    මොනවා වුනත් මෙහෙම දේවල් වෙන එකත් ඇත්තෙන්ම හොඳයි.
    සිංහලයට තමන්ගේ ඔලුවට කඩන වැටෙනකන් ගානක් නැ.
    සිංහල බහුතරය් පාන් කෑල්ලට බත් පිගානට පිටි පැකට් එකට රෙද්ද උස්සන ජාතියක් වෙලා ඉවරයි.
    දැන් ඒවායේ ප්‍රතිපල තම අත්විදින්න වෙන්නේ.

    මටනම් ගොඩක් සන්තෝෂයි,:D:D:D:D:D:D:D:D:D


    මම කියන්නේ නෑ මහින්ද 100% හරි නායකයෙක් කියලා
    අම්බානෙක ගැහුවා
    හැබැයි තමන්ගේ එව්වන්ට කෙලින්න ගියේ නෑ මේ විදියට
    එත් මෙයාලාට මාර ඇම්මක් තිබ්බේ යහපාලනයක් ගෙනල්ලා රට සුඛිත මුදිත කරන්න
    පැටියා ඒ දවස්වල නැටුවා මේකේ මී හරකෙක් වගේ
    අළුවිහාරෙගේ පවර් එක අරන්
    දැන් කෝපී බීලා බේට්ට හිර වෙලා වගේ නැට්ට පුකේ ගහගෙන සද්දයක් නැතුව ඉන්නවා මෝඩ කැනහිලා
    ඔකගේ මූණත්තහඩුව දැන් බලාගන්ඩ තියෙනවානම්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුන් IT කියල ඇවිදින් පියන් සිකුරුටි ගාමන්ට් ඒවටත් විදීවගේ.........

    මුන් IT විතරක් නෙමේ maritime field එකත් දෙනවා,cinec වගේ ඒවලින් අවුට් වෙන අයත් ජොබ් නැතිව ඉන්නවා.කට්ටිය වැඩිය එකමුතුවක් නැති field දෙකක් තෝරලා මුට්ටියා දාලා බලන්න හදන්නේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    අපිත් කලින් ඉඳන් දැනන් හිටිය තමයි බොල!
    අපි දුන්නේ නැහැ ඕකට!
    ඒ උනාට දැන් ඔය බයිලා ගහන්න කාලයක් නැහැ!
    මොකද එකෙන් කාටවත් උදව්වක් වෙන්නේ නැහැ මේ සිටුවේෂන් එකේදී.

    ටෝයියෝ ජෙප්පෝ බයියෝ ගගා මී හරක් විදිහට බෙදිලා මරාගන්න එක දැන් වත් නවත්තල survive වෙන්ඩ ක්‍රමයක් ගැන Plan කරන එක තමා මචන් ලොකු හෙල්ප් එක. නැත්තන් උබට අපිට නෙමෙයි හැමෝටම සදහටම හොඳට හිටපු කාලේ කාපු කට්ට දහ දොළොස් ගුනේකින් වැඩි වෙනවා ගුනේ. මොකද වලි ඇරගෙන කාලේ කාල වැඩේ උනායින් පස්සේ එපා කියන්ඩ බෑනේ බන්.
    මුන් ගම කෑවා තමා.. එත් දැන් මැරෙන්ඩද
    කාට උනත් කතා කරන්න කට ඇරෙන්නේ තමන්ට කෙල වෙනකොටනේ..
    දැන් ඕක ගෙන්නලා ඊළඟට ඕකෙන් නවතින්නේ නෑනේ. දිගටම කෙලවාගෙන යනවනේ. මුන් ඕක සයින් කරන්න හරි හදිස්සියෙන් ඉන්නේ කට ඇරන් බලාගෙන පෙන විදිහට.. ළඟ ළඟ නමයි ඉස්සරහට

    eka aththa.ikmanta mkak hari planak gahala kattiya wadi karan gov ekata loku balapamak karana ekai karanna one.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    කමක් නැ මහින්ද එලෙව්වනේ

    mama nam kiyanne mehema wela madi ape unta. mula amathaka karana jathiyakata nagumak ne kiyanne onna oka thama.

    thama sepa dunne ne. hemita dewi balagena imu denakal..........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,745
    113
    canada
    thumbopen.php

    ලොක්කා රැකියා දස ලක්ෂයක් දෙනව කියුවෙ ඉන්දියාවෙ උන්ට වෙන්ඩ ඇති ......

    :rofl::rofl::rofl:
    කතාව ඇත්ත. පොර ඉන්දියන් ලංකා කියල කිව්වේ නැහැනේ. රැකියා දශ ලක්ෂයක් දෙනවා විතරයි නේ කිව්වේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    mekanam kerima asadaranayak, Indian unge degree bageta bagayak boru india we salli thiyanawanam ona deyak ganna puluwan man danna adurane ekakkuth me lagadi certificate ekak gaththa , kalakanniyo lankawatath dagathoth iwarai ithin ape ithin baiyalai toiyalai maraganna ekane karanne
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Hena gahanawa para ballanta. Nodakin. Math gehuwane munta chande. :( Anikatama gahala nikan inn atibbe. U hora kanna berinam ona reddak krla kmk ne. Me wage pajathi weda kare ne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Same here machan. Americans think that Sri Lanka is a part of India. :frown:

    12400981_1678946622382394_7409756078348358982_n.jpg


    ඔය පෝස්ට් එක දාපු හු#$ගෙ පුතා හීන් නූලෙන් දෙපැත්ත කනවා බොර දියේ මාලු බානවා,යකෝ ප්‍රයිවට් කැම්පස් වලත් ඉන්නවා සුපිරි වැඩ්ඩෝ,හොඳට බලපං ඔය පෝස්ට් එක හදපු ගූ කන්නා ආණ්ඩුවේ ප්‍රයිවට් කැම්පස් බේදේ හීන් නූලෙන් ගෙනල්ලා පොටෝ එකට,අනේ හුකේ :lol: