බයියනි Please

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    උයාව එහෙම ලේසියෙන් අත අරින්න ? :lol:
    සවාන part II බන්..

    රිදෙයි එපා වෙන්නම.. :rofl::rofl:



    හදන්න බෑ ඕකගෙ තියෙන්නෙ බලු මොලයක්..
    තේරුම් ගැනීමේ හැකියාව ඉතාම සීමිතයි..
    අවුරුද්දක විතර delay එකක් තියනව..
    තැපෑලෙන් වදින්නෙ..

    2.gif
    ahenam diyan sarcasm walin puka palenna :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    pau ban munta hodin kiyala diyan
    dan wath hadei :yes:

    වෙනස සැපද ? :P:P:rofl::rofl:

    කට වහප් උබත් කියවන්ඩ ගියාම ඔහෙ කියවනව වහ කට, වෙන එකෙක් අල්ලමු මෙක නතර කරමු.:frown:

    හ්ම්ම් හ්ම්ම්..
    එළකිරි එකෙන් සමුගත්තොත් එහෙම උපරිම වේදනාවට ගිහින්..
    වටිනා සවාන සම්පතක් එළකිරි එකට අහිමි වෙනව..


    http://www.elakiri.com/forum/showthread.php?t=1666736

    ඇල් කේ ඇස් ව හපමු..
    දැන් offline මූ තමා එළකිරි එකේ one of the best බයිට්ස්..
    හපත හැකි එපා වෙනකන්

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ්ම්ම් හ්ම්ම්..
    එළකිරි එකෙන් සමුගත්තොත් එහෙම උපරිම වේදනාවට ගිහින්..
    වටිනා සවාන සම්පතක් එළකිරි එකට අහිමි වෙනව..


    http://www.elakiri.com/forum/showthread.php?t=1666736

    ඇල් කේ ඇස් ව හපමු..
    දැන් offline මූ තමා එළකිරි එකේ one of the best බයිට්ස්..
    හපත හැකි එපා වෙනකන්

    :yes::yes:
    අන්න හොද එකා ඌව අල්ල ගමු. :):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ හිතනවද 100% perfect ආණ්ඩු තියෙනවා කියලා? :P

    100% perfect ආණ්ඩු නෑ කියල දැනගෙනද.. වෙනසක් කරේ ඔයාල

    2.gif


    90% ගූ හැලියක් වගේ ආන්ඩුවක් පත් කරන් නහයෙන් අඩන්නෙ..
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    100% perfect ආණ්ඩු නෑ කියල දැනගෙනද.. වෙනසක් කරේ ඔයාල

    2.gif


    90% ගූ හැලියක් වගේ ආන්ඩුවක් පත් කරන් නහයෙන් අඩන්නෙ..

    badey para wadiddi katat hdatama ridenawa
    nathnam saddayak nah ratata mona unat :no::frown::no:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    eda chandrika,mahindeta dunna,Ada mtree dunna, hode naththam heta wenekate hari denewa,ithihase idela wenne aheme thama,ekema ekate rate kanne nodi narekema num awurudu 6 kin hari gedera yawwwoth e athi... kade yamak kiyela deyak naha,deshe paluwo,president, okkoma ekai thama,thame hari palenyak denna hode ekek naha,minissu wenas wenewa,eke wenesak naha,balaye salli idiriye ushne gahuwate passe iwerai,unte one de kerai,apite me lankawete hode nayakeyek enna thawe kalpeyak balan inne wei,ithin kagene inne ekai aththe...lathwela palak naha,okkoma ekai ban..:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    IT කරලා සල්ලි හොයන්න හදන උන් වෙන ජොබ් හොයාගනින්.මේ අට පාස් නැති හිවල්ලු ඉන්න යහපාලන ආණ්ඩුවේ සල්ලි වලට ප්‍රතිපත්ති හදන අමනයන්ට ඔය කියන IT එක ඇතුලට තවත් ගොඩක් ක්ෂේත්‍ර ඇතුලත් කරන්න පුළුවන්.ඉංජිනේරු අංශයත් වලටම යාවි.දේශපාලන හයිය තියෙන ක්ෂේත්‍ර යන්තං රැකේවි...මොනවද දන්නේ නෑ දැන් ඔය ගිවිසුමෙන් ලංකාවට වෙන වාසි.මොනවද ඉතින් ණයක් එහෙම අරං කෝටි දෙකකට ඇස්තමේන්තු හදලා කෝටියක් සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි.නොදකින් මේ පර බල්ලෝ..වෙන රටවල් රටේ අනාගතය ගැන හිතලා,අනාගතය බලලා සැලසුම් හදද්දී අපේ උන් ....... හ්ම්ම්.....දුන්නනම් දැන් ඉතින් බලන් ඉදපන්..මොකෝ උද්ගෝෂණ කරලා පොලිසියේ අවම බලය බලන්නද..අවුලක් නෑ මහින්ද නෑ නේ..

    -Facebook
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දව බොකු බඩවැල් එළියට ඇදලා මරන්න උන් මේකේ හිටියා.
    වාහනේක ගැට ගහලා පාරේ ඇදන් යන්න උන් මේකේ හිටියා.
    මහින්දගෙ පවුල පිටින් සමූළඝාතනය කරන්න අය මේකේ හිටියා.
    මහින්ද ගංකබරයා මැදමුලන හොරා කිය කිය පැය 24ම කෑගහපු උන් මේකේ හිටියා.
    මහින්දට පක්ෂව කතා කරපු අයගේ දෙමාපියන්ට හෙන ඉල්ලපු අය , අම්මව දූෂණය කරන්න අය මේකේ හිටියා.
    මහින්දට කඩේගිය උන් බයියෝ -වහල්ලු වුනා.

    අන්න ඒ ටොයියෝ අපමණ අගයක් උදෙසා යහපාලනේ ගෙනාවා.

    උන් ගෙනාව යහපාලනේම උන්ගෙ පුකේ ටිංකිරි ගානකොට ඔන්න උන්ම දැන් බයියන්ට කියනවා හිනා වෙන්නෙ නැතිව සහයොගේ දෙන්නලූ.

    පරයෝ ලැජ්ජා නැතිව සහයෝගේ ඉල්ලන්න ඉස්සර පාපෝච්චාරණේ කරලා ඒකාලේ කිව්ව දේවල් වලට සමාව ඉල්ලලා හිටපියව්.
     
    • Like
    Reactions: sachith19920726