IT කරලා සල්ලි හොයන්න හදන උන් වෙන ජොබ් හොයාගනින්.මේ අට පාස් නැති හිවල්ලු ඉන්න යහපාලන ආණ්ඩුවේ සල්ලි වලට ප්රතිපත්ති හදන අමනයන්ට ඔය කියන IT එක ඇතුලට තවත් ගොඩක් ක්ෂේත්ර ඇතුලත් කරන්න පුළුවන්.ඉංජිනේරු අංශයත් වලටම යාවි.දේශපාලන හයිය තියෙන ක්ෂේත්ර යන්තං රැකේවි...මොනවද දන්නේ නෑ දැන් ඔය ගිවිසුමෙන් ලංකාවට වෙන වාසි.මොනවද ඉතින් ණයක් එහෙම අරං කෝටි දෙකකට ඇස්තමේන්තු හදලා කෝටියක් සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි.නොදකින් මේ පර බල්ලෝ..වෙන රටවල් රටේ අනාගතය ගැන හිතලා,අනාගතය බලලා සැලසුම් හදද්දී අපේ උන් ....... හ්ම්ම්.....දුන්නනම් දැන් ඉතින් බලන් ඉදපන්..මොකෝ උද්ගෝෂණ කරලා පොලිසියේ අවම බලය බලන්නද..අවුලක් නෑ මහින්ද නෑ නේ..
-Facebook