Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්දියන් කොම්පැනි මෙහෙ පටන් ගනීවි කියල මට කියන්න අමාරුයි. මොකද එහෙ කොම්පැනියක් කරන එක උන්ට ලාබයි. මෙහෙ තියෙන ඉන්දියන් IT කොම්පැනියකට උදාහරණයක් වත් මන් දන්නේ නැ.
    මොනා උනත් ඉන්දියන් කාරයෝ ගොඩක් මෙහෙ රස්සාවලට එයි. දැනටත් අපේ රටේ රැකියා වියුක්තිය 340 000 වගේ තියෙනවා. ඕක තවත් වැඩිවෙන එක තම වෙන්නෙ.
    ලංකාවේ අවුරුද්දකට IT උපදිධාරින් කීදෙනෙක් එලියට එනවද. ඒ හැමෝටම රස්සා දෙන්නවත් තාම බැහැනේ. අනිත් එක දැන් වැඩ කරන අයගෙන් කිදෙනේක්ටද හරි වැටුපක් හම්බුවෙන්නේ.

    ඇත්ත කතාව. ස්තූති අදහසට.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පාරේ රෙන උන්ගෙන් tissue ඉල්ලන්නේ නැතුව ලංකාවේ ඉන්න උන්ගේ හැකියාව පෙන්නන්න හරි ක්‍රමයක් ලංකාවේ උන්ට දෙන්න ඕනේ.. ඉස්සෙල්ලම ලංකාවේ online payment gateway එකකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදලා PAYPAL ලංකාවට ගන්නේ නැතුව අනුන්ගේ පහනින් එලිය බලන්න හදනවා...

    අනුන්ගෙන් හිගනවට වඩා පිටරට සල්ලි ලංකාවට ගේන්න පුළුවන් හැකියාවක් තියන මිනිස්සු නිකං 2.50ට අනුන්ට වැඩකරනවා. මුන්ට උගත්කම තිබ්බට බුද්ධිමත්කම ගෑවිලාවත් නෑනේ. ලංකාවේ IT ගැන කතාකර ඔය හාල්පාරුවෝ එකෙක්වත් තමන්ගේ කොම්පියුටර් එකට සොෆ්ට්වෙයාර් එකක් වත් install කරගන්න දන්නේ නැති හැත්ත.

    කව්රු හරි කියනවනම් ඉන්දියන් කාරයෝ වැඩ්ඩෝ කියලා, අපේ උන්ටත් අවස්ථාවක් දීල බලන්න කියල මම යෝජනා කරනවා. පොඩ්ඩක් හැරිලා බලපල්ලා එළකිරියේ කොච්චර වැඩකාරයෝ සෙට් එකක් එදා ඉදල හිටියද, ඉන්නවද කියල. සමහර උන් අවුරුදු 15ක් වත් නෑ..

    ලංකාවට වෙලා තියෙන්නේ වැඩි පුද්ගලික වාසි තියන ගතානුගතික ක්‍රම ඉහමුදුනේ තියාගෙන ප්‍රමෝට් කරන එක. හොදයිද නැද්ද කියලා තීරණය කරන්නේ මෙලෝ හසරක් නොදත් ගොට්ටෝ ටික.

    හිටපු උනුත් එකයි ඉන්න, උනුත් එකයි, අනුන්ගේ පහනෙන් එලිය බලන උනුත් එකයි.

    මුන් ඔක්කොම දන්නේ ගෑනුන්ගේ තනපොටෙයි, ස්ට්‍රයික් කරන්නයි, කළු කොඩි දාන්නයි විතරයි.

    මං වැරදිනම් නිවැරදි කරපල්ලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    පල හුට්ටෝ යන්න බොරු ටෝක් නොදා ,ඕකට කියන්නේ රෙදි හෝදනවා කියල ,ඉල්ලා ගනින් කැබිනට් ප්‍රකාශක වගේ ජොබ් එකක්
    :lol:

    ලොල් :lol::lol:
    ඉන්දියාවෙ රස්සා නැති උන් මිලියන 40 විතර ඉන්නව..
    ලංකාවෙ 0.3
    ඔය සක්කිලි ටික ලංකාවට ආවොත් දැනට රස්සා කරන උන්ටත් බඩේ පාර වදිනව කියන සරල දේ තේරුම් ගන්න බැරි මීහරක් ඉන්නව නෙ ඉතින්..
    අපිට නම් ගානක් වත් නෑ..
    ඒත් මේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න තියන අමාරුව කරන උන් නෙ දන්නෙ..
    රොටියට වැඩ කරන උත්තල ඇවිත් ෆීල්ඩ් ඒක බලුම කරල දාපුවාම තමයි මේ කියන ඒව තේරෙන්නෙ..

    අපේ ගොන් හරක් ට අරී අරී කියන ඒක තේරෙන්නෙ නෑ..
    ඇරියාම අනේ ඇරියා කියල අඩන්න පුළුවන්..
    කට්ටිය දගලලන්නෙ IT field එකට කෙල වෙයි කියල..
    IT විතරක් නෙවේ මාලුකාරයගෙ ඉදල හැම ෆීල්ඩ් එකක් ම විනාස වෙනව..
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Week%2B7%2B%2526%2B8.The%2BCepa%2BFamily.004.jpg

    ඉන්දියන් ක්‍රමයට රෙදි හේදීම .
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබලා මුන් අවට පස්සේ කියපල්ලා දැන් බයියෝ ටෝයියෝ කියා මරාගන්නේ නැතුව මේ ඉන්දියන් හැත්ත එළවගන්න විදියක් කතා කරමු කියල.එක පාරක් ගොන් මෝඩ වැඩක් කරලා ආයේ ඉල්ලන් කන්නද යකෝ හදන්නේ .රටේ ඉන්න උන්ට IT දැනුම නැත්නම් දැන් අගමැති කියන අඟපුරාම මොලේ තියන්න පොන්නයට කියපන් තාක්ශනේ උගන්වන්න සෙට් එකක් ගෙන්න කියලා.එහෙම නැතුව රොටියට අඬන පොන්නයෝ මෙහාට ගේන්නේ නැතුව.යකෝ උන්ට තියෙන පට්ටම් වල හැටියට ජොබ් නැත්නම් මෙහෙන් කොහොමද බන් ජොබ් දෙන්නේ .මෙහෙත් පට්ටම් තියාගෙන ගෙදර ඉන්න උන් කොච්චර ඉන්නවද බන්.

    උබලා චන්දෙ දීල පොන්නයෝන්ට රට බාර දුන්නනම් පෙළපාලි බැරිනම් මිනි මරාගෙන හරි අපිට අපේ රටේ නිදහසේ ඉන්න හදලා දීපල්ලා.වෙන වෙන පක්කු මෙහාට ලග්ග ගන්නේ නැතුව

    අනේ රනිල්ගේ ඇට දෙකේ තියෙන මොලේ.ඒ පකය දන්නේ හැම මගුලම දන් දෙන්න තමා :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    රෙදි සේදීමේ අළුත් කලාව. වෙනස් විදිහට හිතමු:rolleyes:

    :angry::angry::angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාරේ රෙන උන්ගෙන් tissue ඉල්ලන්නේ නැතුව ලංකාවේ ඉන්න උන්ගේ හැකියාව පෙන්නන්න හරි ක්‍රමයක් ලංකාවේ උන්ට දෙන්න ඕනේ.. ඉස්සෙල්ලම ලංකාවේ online payment gateway එකකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදලා PAYPAL ලංකාවට ගන්නේ නැතුව අනුන්ගේ පහනින් එලිය බලන්න හදනවා...

    අනුන්ගෙන් හිගනවට වඩා පිටරට සල්ලි ලංකාවට ගේන්න පුළුවන් හැකියාවක් තියන මිනිස්සු නිකං 2.50ට අනුන්ට වැඩකරනවා. මුන්ට උගත්කම තිබ්බට බුද්ධිමත්කම ගෑවිලාවත් නෑනේ. ලංකාවේ IT ගැන කතාකර ඔය හාල්පාරුවෝ එකෙක්වත් තමන්ගේ කොම්පියුටර් එකට සොෆ්ට්වෙයාර් එකක් වත් install කරගන්න දන්නේ නැති හැත්ත.

    කව්රු හරි කියනවනම් ඉන්දියන් කාරයෝ වැඩ්ඩෝ කියලා, අපේ උන්ටත් අවස්ථාවක් දීල බලන්න කියල මම යෝජනා කරනවා. පොඩ්ඩක් හැරිලා බලපල්ලා එළකිරියේ කොච්චර වැඩකාරයෝ සෙට් එකක් එදා ඉදල හිටියද, ඉන්නවද කියල. සමහර උන් අවුරුදු 15ක් වත් නෑ..

    ලංකාවට වෙලා තියෙන්නේ වැඩි පුද්ගලික වාසි තියන ගතානුගතික ක්‍රම ඉහමුදුනේ තියාගෙන ප්‍රමෝට් කරන එක. හොදයිද නැද්ද කියලා තීරණය කරන්නේ මෙලෝ හසරක් නොදත් ගොට්ටෝ ටික.

    හිටපු උනුත් එකයි ඉන්න, උනුත් එකයි, අනුන්ගේ පහනෙන් එලිය බලන උනුත් එකයි.

    මුන් ඔක්කොම දන්නේ ගෑනුන්ගේ තනපොටෙයි, ස්ට්‍රයික් කරන්නයි, කළු කොඩි දාන්නයි විතරයි.

    මං වැරදිනම් නිවැරදි කරපල්ලා

    ඇත්ත කතාව මචන්. හොඳ අදහස් ටික
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.

    පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.

    එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් කියන්නෙ ඉන්දියන් උන් එනවනම් එන්න ඕනේ ප්රෝෆෙෂනලස් ල විතරයි. IT වැඩ කාරයෝ විතරයි එන්න ඕනේ. උන්ගේ මාසික පඩිය මෙහෙ දැනට ගෙවන මාසික පඩියට අඩුවෙන් ගෙවන්න බැහැ. එතකොට මෙහෙ ඉන්න උන්ට ප්‍රශ්නෙකුත් නැහැ. අඩු පඩියට වැඩ කරන්න 2 කොලේ ඉන්දියන් කාරයෝ එන්නෙත් නැහැ.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    IT company දානව කියල නෙමෙයි බන් ඔය කියන්නෙ උන් මෙහෙ එන්නෙ රස්සාවල් කරන්න. උන්ට කම්පනි දැම්මත් වෙන්නෙ උන්ගෙ උන් වැඩට ගන්න එක .උබ ඕක තේරුන් ගන්න තරන් මොලයක් වත් නැති ගොනෙක් නෙමෙයි කියලා හිතනවා ....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඒ වගේ දේවල් තමයි මේකේ ලොකුම අවුල. අදහස් ටික එකතු කරගෙන ලොකු වැඩක් කරන්න බලමු

    ස්තූති මචන් ඉන්ෆෝ වලට. :)

    නෝ පොලිටික්ස් ප්ලීස්. මෙතන මම මේ ත්‍රෙඩ් එක දැම්මේ කාටද චන්දෙ දැම්මේ කියලා අහන්න නෙමේ මචන්. :no:

    ඔව් මට මතකයි. :)

    මේ කරන්නේ අදහස් එකතු කරලා මේකේන් ඇති වෙන හොඳ නරක ගැන දැනුවත් කරන එක. පොලිටික්ස් ගැන කතා එපා බන්. :angry:

    හා. අදහසට ස්තූති. :P

    ඔව්. ඇත්ත කතාව. හොඳ කොමෙන්ට් එකක්. ස්තූති

    ඇත්ත කතාව. ස්තූති අදහසට.

    ඇත්ත කතාව මචන්. හොඳ අදහස් ටික

    :rofl::rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුලින්ම මේකෙන් ගිවිසුමෙන් එන වාසි ටික කියපන්:dull:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    උ දැන් ගූගල් පීර පීර විස්තර හොයනව ඇති, ඉදිරි දවස් වලදි එලකිරිවාසීන් ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කොහොමද කියල
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මු මේවා ගැන ලජ්ජා නැතුව කතා කරනවානේ උඹට media unit එකෙන්ද කිවේ මේක ගැන හොයලා බලන්න කියලා :lol::lol:
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උ දැන් ගූගල් පීර පීර විස්තර හොයනව ඇති, ඉදිරි දවස් වලදි එලකිරිවාසීන් ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කොහොමද කියල

    :lol::lol: දැන් හැංගිලා ඇති.
     
    Last edited: