media karayo mahindagen kicha weyi

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,016
    16,692
    113
    ඇත්තටම දැන් ලංකාවේ මීඩියාකාරයෝ මෙලෝ රහක් නැහැ..ඉන්දියන් උන් වගේ ඔහේ කැමරාවක් මයික් එකක් උස්සන් විකාර දොඩවනවා..


     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,692
    113
    පට්ටම උත්තරේ බන්...

    ඔය මොකක් හරි වචනයක් අල්ලන් හෙඩිම දාගන්නනේ ඔය හිගන්නෝ බලන්නේ..නැත්නම් අහන්න ඕන ප්‍රශ්නයක්ද ඔය ඕක අහපු මෝඩයා ඇහුවේ.:lol:අට පාස් නැති උන්..:growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: මුන්ට අහන්න ප්‍රශ්නත් නෑ මොකක්හරි ගැටගහල අහනව කොනක් අල්ලගෙන සිරස්තලේට දාගන්න. :lol: