God Bless to Sri Lankan IT Industry!

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    Full-Page-Final-1.jpg
    :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉස්සර මේවට විරුද්ද වෙන්නත් බැරිලුනෙ. දැන් යහපාලනේ හින්ද සනීපෙට මේවට විරුද්දව කතාකරන්න පුලුවන් නෙ නේද.......... ඒක ම මදිද
     
    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    :rofl::rofl::rofl:
    කතාව ඇත්ත. පොර ඉන්දියන් ලංකා කියල කිව්වේ නැහැනේ. රැකියා දශ ලක්ෂයක් දෙනවා විතරයි නේ කිව්වේ.

    mea ponrila karoth karanne guuuu vadak thamai muta hena 7ma gahapiya...
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!
    **
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Bad Cop
    SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.

    පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.

    එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    Institution of Engineers sri lanka decides to reunion all engineers to take the front line of the country. All private and public sector Engineers proposed to have a united front to talk against proposed agreement with India.{ETCA} . Unions even proposed to go for union action with united professional associations if needed.

    12573825_195260140828005_1866290741505798834_n.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Lankawe Engineers la inne mechcharada? 100 wath na wagene banz :cool:

    Institution of Engineers sri lanka decides to reunion all engineers to take the front line of the country. All private and public sector Engineers proposed to have a united front to talk against proposed agreement with India.{ETCA} . Unions even proposed to go for union action with united professional associations if needed.

    12573825_195260140828005_1866290741505798834_n.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    යුනියන් වල කට්ටිය ඇවිත් ඉන්නේ. කොහොම හරි එකතු වෙලා මේක නතර කරන්න ඕනේ:growl::growl:

    Ela Ela Union walath thienawane SLFP/UNP/JVP kiyala. Okkoma ekathu wenna ona
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ

    Ela Ela Union walath thienawane SLFP/UNP/JVP kiyala. Okkoma ekathu wenna ona

    පක්ශ පාට බේද වැඩක් නෑ බං. එකතු වෙලා මේක නවත්තන්න ඕනේ. නැත්තම් ලංකාවේ අපිටමයි කෙළ වෙන්නේ:sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    Institution of Engineers sri lanka decides to reunion all engineers to take the front line of the country. All private and public sector Engineers proposed to have a united front to talk against proposed agreement with India.{ETCA} . Unions even proposed to go for union action with united professional associations if needed.

    12573825_195260140828005_1866290741505798834_n.jpg

    bohoma tika denayi ne awilla thiyenne?:(:(