මචන්ලා, මගේ යාලුවෙක්ගෙ වාහනේකට එයාගේ Girl friend GPSඑකක් සෙට් කරලා කියලා කියනවා.
මොකද මේ මිනිහා යන හැම තැනක්ම ඒකි කියනවා ලු.
මූ කාර් එකේ හැම තැනම බැලුවා කියලා කියනවා. කෙල්ලගේ මල්ලී Toyota lanka එකේ ලූ වැඩ කරන්නේ.
උබලා දන්න විදිහක් තියෙනවාද එහෙම දෙයක් සෙට් කරලා නම් හොයාගන්න පුලුවන් විදිහක්.
ලොකු උදව්වක් මචන්ලා
මට ඉතින් දෙන්න තියෙන්නේ විතරයි.

) යන්ඩ වෙන්නෙ.
.
.