Payoneer එකටත් paypal වගේම වෙයිද ?
දැනට BOC / Sampath ATM වලින් සල්ලි ගන්න බැ කියලා ගොඩක් අය කියනවා . මම හරියටම දන්නැ . මම BANK TRANSFER පමණක් භාවිතා කරන නිසා. ATM එකෙදි මුදල් ගැනිමෙදි අපහසුතා අපු අය ඉන්නවාද. නමුත් HNB/COM තාම පුලුවන් BANK TRANSFER වලත් කිසිම ගැලුවක් නැ

Last edited:

MALAA......