Payoneer එකටත් paypal වගේම වෙයිද ?

megsmith

Member
Mar 3, 2013
204
6
0
Me langadi, magen FB eke ekiyak, ahagaththa, , payoneer hadana heti. amazon karala ganak hoyaganna kiyala. Eki gedara inna nisa pau pin salakala payoneer hadana heti kiyala dunna.

Oka kara gannakan, oki call kara kara, ahagaththa. Dan eki fb eketh kata neee. ekige miniha Sampath bank ekelu.

Ekige miniha, Sampath bank eka haraha payoneer atm withrawal ekata wedee dunnada danne? matath upset ban:angry::angry::angry::angry::angry:
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේ ආන්ඩුව අපිට කෙලවන්න හදන්නේ නෑ බන්. අනික උන්ට අපිට කෙළවන්නත් බෑ. කිසිම බැංකුවකට ඉන්ටර්නැෂනල් කාඩ් එකක් බ්ලොක් කරන්නත් බෑ. මේක මොකක් හරි මාස්ටර්කාඩ් අතරයි අපේ බැංකු අතරයි සිස්ටම් එකේ අවුලක්.

    අපි payoneer කාඩ් එකෙන් විත්ඩෝ කරත්දී ඒක කෙලින්ම payoneer ඉදලා ATM එකෙන් එන්නේ නෑ. ඒක එන්නේ මාස්ටර්කාඩ් හරහා. කවදාවත් එක බෑන්ක් එකක් බ්ලොක් කරන්න බෑ. මොකද හැමදේම වෙන්නේ මාස්ටර්කාඩ් හරහා නිසා.එහෙනම් මාස්ටර්කාඩ් හැම එකම බ්ලොක් කරන්න ඕනා.එහෙම කවදාවත් වෙන්නේ නෑ. බොරුවට බය නොවී ඉදපල්ලා

    - PS.me fb group eke tibba comment ekak.mage adahasak nemei. :rolleyes:
     
    Last edited:

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4

    :yes: fiverr club ekene mama dkka e deshapalnya paththta gia bn post eka ekai una ohma kiuwe ekai u
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    මේ ආන්ඩුව අපිට කෙලවන්න හදන්නේ නෑ බන්. අනික උන්ට අපිට කෙළවන්නත් බෑ. කිසිම බැංකුවකට ඉන්ටර්නැෂනල් කාඩ් එකක් බ්ලොක් කරන්නත් බෑ. මේක මොකක් හරි මාස්ටර්කාඩ් අතරයි අපේ බැංකු අතරයි සිස්ටම් එකේ අවුලක්.

    අපි payoneer කාඩ් එකෙන් විත්ඩෝ කරත්දී ඒක කෙලින්ම payoneer ඉදලා ATM එකෙන් එන්නේ නෑ. ඒක එන්නේ මාස්ටර්කාඩ් හරහා. කවදාවත් එක බෑන්ක් එකක් බ්ලොක් කරන්න බෑ. මොකද හැමදේම වෙන්නේ මාස්ටර්කාඩ් හරහා නිසා.එහෙනම් මාස්ටර්කාඩ් හැම එකම බ්ලොක් කරන්න ඕනා.එහෙම කවදාවත් වෙන්නේ නෑ. බොරුවට බය නොවී ඉදපල්ලා

    - PS.me fb group eke tibba comment ekak.mage adahasak nemei. :rolleyes:

    block karanna ba thma. but regulations/rules and limitations danna puluwan