ඕකට ඔයිල් ලීටර් 7ක් අල්ලනවා.. එකට ජෙනුවින් ඔයිල් දැම්මොත් 8ක් විතර යයි. කිලොමීටර් 10000කට පාරක් ජෙනුවින් ෆිල්ටර් එකක් දාන්න 4-5ක් විතර යයි. එයා ෆිල්ටර් එකක් දාන්න උනොත් 10ක් විතර යනවා. කිලෝ මීටර් 40,000කට පාරක් ෆුල් සර්විස් එකක් කරන්න ඩිප් එකේ ඔයිල් වලට 8000ක් විතර යයි. පවර් ස්ටීරින් ඔයිල් ලීටර් එකකුත් ඕනෙනෙන ඒකට 4500ක් විතර යයි. බ්‍රේක් ඔයිල් බෝතලෙකට 1600ක් විතර ඔටො එකක් නම් 10-12ක් විතර යයි ඔයිල් වලට මැනුවල් නම් 8-9ක් වගේ යයි. ඊට අමතරව මැනුවල් නම් ක්ලච් ප්ලේට් බඩු වලට 60ක් විතර යයි ජෙනුවින්. හොදට දුවනවනම් 8000ක් විතර දුවන්න පුළුවන්. බ්‍රේක් පෑඩ් සෙට් එකකටත් 20ක් විතර යයි.
ලක්ශෙකට පාරක් ඉන්ජෙක්ටර් සෙට් එක ගලවල EGR එක සුද්ද කරල ගත්තනම් මෙලෝ හෙනයක් නැතුව දුවන්න පුළුවන්. ටයිමින් බෙල්ට් එකත් කොහොමත් දාන්න එපැයි 1න්. හැබැයි 1KD එකට වඩා 2KD (202) එක තෙල් කරන අතින් හොදයි. EGR එකත් නෑනේ බ්ලොක් වෙන්න.