සිරාවටම බන් 535 ගන්න එකේ 540 ගත්තනම් ඉවරයි![]()
මන් දැක්කා එළකිරියේ කොල්ලෙක් ලුමියා ෆෝන් අඩුවට sell කරනවා .. උබට හොඳ වොරන්ටි එකක් එක්ක අඩුවට ගන්න පුළුවන් වෙයි මචං contact කරගෙන බලන්න

ත්‍රෙඩ් එක
සිරාවටම බන් 535 ගන්න එකේ 540 ගත්තනම් ඉවරයි![]()

Na machan Samsung wala meeta wada qulitya tiyanawa.. Rata.. Midrange device walath hoda qualitiya tiyanawa.. mage lumia 510 eka meeta wada qualityi... mama check karala baluwa. Dawaltath poddak aul.. aula noisy gathiya... 10 wala eka fix karalanam aulak na..
![]()
මන් දැක්කා එළකිරියේ කොල්ලෙක් ලුමියා ෆෝන් අඩුවට sell කරනවා .. උබට හොඳ වොරන්ටි එකක් එක්ක අඩුවට ගන්න පුළුවන් වෙයි මචං contact කරගෙන බලන්න
ත්‍රෙඩ් එක
ok මචං...රේප් ඕන නෑ බන්.
ඕවා කන්නද?
උබ වැඩේ කරලා හදාගනින්කෝ ඕක.

තොට කී පාරක් කිව්වද ඕක කෙයාර් එකට දාපන් කියලා.
දාපන් සදුදාටවත්.
උබ සින්දු හෙව්වා නේද?
මෙන්න මේ වගේ ඒවද උබ හෙව්වේ?
Mchn softlogic ekta dammoth mkda
සොෆ්ට්ලොජික් දානවා කියන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් දානවා කියනවා එකමයි.
ලන්කාවේ ලුමියා ඩීලර් තමා සොෆ්ට්ලොජික්.
සොෆ්ට්ලොජික් එකේ ලුමියා ෆෝන්ස් හැන්ඩ්ල් කරන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් එකෙන්.
තොට කී පාරක් කිව්වද ඕක කෙයාර් එකට දාපන් කියලා.
දාපන් සදුදාටවත්.
උබ සින්දු හෙව්වා නේද?
මෙන්න මේ වගේ ඒවද උබ හෙව්වේ?
4n eka softlogic eunta gihilla denna barida.mn kiwwe unge stop ekkta.araka tikak dura wadi bn
එහෙනම් දාපන් බය වෙන්නේ නැතුව.
මොකද උනේ කියලත් කියපන් දාලා.

Me wage sindu nemei.mewa slow beat ne.
Menna mewwa kiwwe...
කෑප්ටන් Jack Sparrow;19605359 said:එල මචන්. අනිවා.
කෝකටත් ෆෝන් එක ගෙනියන්න කලින් හදිසි රීසෙට් එකක් කරන තත්වෙට ෆෝන් එක හදාගන්න ඕනේ.
next week යනවා මචන්.
අම්මටහුඩු.
දැන් මට ඕක මතක් උනේ.
ඩයල් එක නම් හොදයි වගේ.
සාධාරනයි උගේ ගනන් හාර්ඩ්වෙයාර් වොරන්ටි නැති උනත්.

වොරන්ටි දාලා මොකද උනේ කියලා කියපන් හොදේ ඇවිත්.

හා මචන්...
අගහරුවාදා දිහාට අරන් යනවා බන්.
එහෙනම් මන් ගියා. gn මචන්![]()