windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරාවටම බන් 535 ගන්න එකේ 540 ගත්තනම් ඉවරයි :yes:


    මන් දැක්කා එළකිරියේ කොල්ලෙක් ලුමියා ෆෝන් අඩුවට sell කරනවා .. උබට හොඳ වොරන්ටි එකක් එක්ක අඩුවට ගන්න පුළුවන් වෙයි මචං contact කරගෙන බලන්න :)

    ත්‍රෙඩ් එක
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Na machan Samsung wala meeta wada qulitya tiyanawa.. Rata.. Midrange device walath hoda qualitiya tiyanawa.. mage lumia 510 eka meeta wada qualityi... mama check karala baluwa. Dawaltath poddak aul.. aula noisy gathiya... 10 wala eka fix karalanam aulak na..

    :confused::confused::confused::confused::confused:

    දවල්ට කිසි නොයිසි ගතියක් නෑ මචන් 640 එක්ස් එල් එකේ.
    උබේ කැම් එකේ ලෙන්ස් වල කේස් එකක්ද දන්නේ නෑ මචන්.
    වොරන්ටි තියේ නම් වොරන්ටි දාපන් උබේ 510 එකත් අරන් ගිහින් කස්ටමර් කෙයාර් එකට වෙනස පෙන්නලා.
    කැමරලා 360 ඇප් එක දාලා එකෙන් ෆොටෝස් ගහලා බලපන් ඒත් එහෙමද කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් දැක්කා එළකිරියේ කොල්ලෙක් ලුමියා ෆෝන් අඩුවට sell කරනවා .. උබට හොඳ වොරන්ටි එකක් එක්ක අඩුවට ගන්න පුළුවන් වෙයි මචං contact කරගෙන බලන්න :)

    ත්‍රෙඩ් එක

    අම්මටහුඩු.
    දැන් මට ඕක මතක් උනේ.
    ඩයල් එක නම් හොදයි වගේ.
    සාධාරනයි උගේ ගනන් හාර්ඩ්වෙයාර් වොරන්ටි නැති උනත්.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තොට කී පාරක් කිව්වද ඕක කෙයාර් එකට දාපන් කියලා.
    දාපන් සදුදාටවත්.
    උබ සින්දු හෙව්වා නේද?
    මෙන්න මේ වගේ ඒවද උබ හෙව්වේ?






    Mchn softlogic ekta dammoth mkda
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mchn softlogic ekta dammoth mkda

    සොෆ්ට්ලොජික් දානවා කියන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් දානවා කියනවා එකමයි.
    ලන්කාවේ ලුමියා ඩීලර් තමා සොෆ්ට්ලොජික්.
    සොෆ්ට්ලොජික් එකේ ලුමියා ෆෝන්ස් හැන්ඩ්ල් කරන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් එකෙන්.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සොෆ්ට්ලොජික් දානවා කියන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් දානවා කියනවා එකමයි.
    ලන්කාවේ ලුමියා ඩීලර් තමා සොෆ්ට්ලොජික්.
    සොෆ්ට්ලොජික් එකේ ලුමියා ෆෝන්ස් හැන්ඩ්ල් කරන්නේ මයික්‍රොසොෆ්ට් කෙයාර් එකෙන්.


    4n eka softlogic eunta gihilla denna barida.mn kiwwe unge stop ekkta.araka tikak dura wadi bn
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තොට කී පාරක් කිව්වද ඕක කෙයාර් එකට දාපන් කියලා.
    දාපන් සදුදාටවත්.
    උබ සින්දු හෙව්වා නේද?
    මෙන්න මේ වගේ ඒවද උබ හෙව්වේ?





    Me wage sindu nemei.mewa slow beat ne.
    Menna mewwa kiwwe...





     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    4n eka softlogic eunta gihilla denna barida.mn kiwwe unge stop ekkta.araka tikak dura wadi bn


    එහෙම බෑ මචන්.
    සොෆ්ට්ලොජික් ගෙනිච්චත් උන් කියන්නේ කෙයාර් එකට ගෙනියන්න කියලයි.

     
    එහෙනම් දාපන් බය වෙන්නේ නැතුව.
    මොකද උනේ කියලත් කියපන් දාලා.


    එල මචන්. අනිවා.
    කෝකටත් ෆෝන් එක ගෙනියන්න කලින් හදිසි රීසෙට් එකක් කරන තත්වෙට ෆෝන් එක හදාගන්න ඕනේ. :lol:
    next week යනවා මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19605359 said:
    එල මචන්. අනිවා.
    කෝකටත් ෆෝන් එක ගෙනියන්න කලින් හදිසි රීසෙට් එකක් කරන තත්වෙට ෆෝන් එක හදාගන්න ඕනේ. :lol:
    next week යනවා මචන්.

    ඔව් ඒක හොදයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මටහුඩු.
    දැන් මට ඕක මතක් උනේ.
    ඩයල් එක නම් හොදයි වගේ.
    සාධාරනයි උගේ ගනන් හාර්ඩ්වෙයාර් වොරන්ටි නැති උනත්.


    :yes:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වොරන්ටි දාලා මොකද උනේ කියලා කියපන් හොදේ ඇවිත්.

    හා මචන්...
    අගහරුවාදා දිහාට අරන් යනවා බන්.
    එහෙනම් මන් ගියා. gn මචන්:cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද පෝය ලමායි.
    ආගම මොකක් උනත් පන්සල පැත්තේ ගිහින් පහනක් එහෙම පත්තු කරලා වරෙල්ලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.jpg

     
    Status
    Not open for further replies.