Suzuki Gixxer SF

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    petrol karanna onnam single cyl ganin..

    cm custom ekak wage ganin sapa,balance supiri..asawakatawath ledak enne na hodata balala gaththoth..

    gixxer ekak aran aurudu 2k padala wikkoth gaththa ganen bagekata denna wenne..ethakota e nathi wena salliyata hornet ekakata unath e kale athulatha thel gahanna puluwan bn..

    Karumetawath ledak set wunoth epa wenawa. Leda enna gaththama epama wenawa
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Machan fz 1 mala jarawak ban mama 2years fz 16 bike 1 padda ita passe tamai gixxer 1ta change une mara wenask ban tiyenne patta handling and mara pickup ban bike 1 petrol nam 50i karanne 60k average speed gihilla 40ta yana kale nam 55k kala dan mama 7500km padala tiyenne oya ganata fz 1ta wadiya godak watinawa ban gixxer 1 mama nam pudgalikawa sf 1ta kamati na :angry::angry: baya natuwa gixxer ganin ban experience 1n kiyanne danata mage top speed 119:lol::lol:

    බයික් එක අවුලක් නෑනෙ. SF එක මොකක්ද අවුල
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    gixxer එකනම් හොදයි එත් පොඩ්ඩක් ඉදලා ගනින් honda cx 01 160cc එක මේහේ දායි කොයි වෙලේක හරි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ȜMA X;19607345 said:
    gixxer එකනම් හොදයි එත් පොඩ්ඩක් ඉදලා ගනින් honda cx 01 160cc එක මේහේ දායි කොයි වෙලේක හරි.

    Ela
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ȜMA X;19607345 said:
    gixxer එකනම් හොදයි එත් පොඩ්ඩක් ඉදලා ගනින් honda cx 01 160cc එක මේහේ දායි කොයි වෙලේක හරි.

    ඕක පල්සර් 200 එන් එස් එකේ කොපියක් වගේනේ බන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    ඕක පල්සර් 200 එන් එස් එකේ කොපියක් වගේනේ බන්.

    ඉන්දියාවෙන් එන සේරම ජපනාගෙන් කෙපි ගහපුව තමා බන් ඉතින්. ns එකත් ඉතින් පට්ට කොපියක්නේ. 160cc සීරීස් එකේ rear disk brake / 6 speed gear box / liquid cool තමා වසිය මේකේ. ns එක තරම් ගනන් වෙන එකක් නෑ
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ȜMA X;19608666 said:
    ඉන්දියාවෙන් එන සේරම ජපනාගෙන් කෙපි ගහපුව තමා බන් ඉතින්. ns එකත් ඉතින් පට්ට කොපියක්නේ. 160cc සීරීස් එකේ rear disk brake / 6 speed gear box / liquid cool තමා වසිය මේකේ. ns එක තරම් ගනන් වෙන එකක් නෑ

    Gixxer sf eke body kit eka awul wage. Mokekhari avilla annoth okkoma kudu. Pulsar 150ns eka enawa. Hithunoth eka gannawa. Kawru monawa kiwwath pulsar supiri. Indian okkoma ekai ithin.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Gixxer sf eke body kit eka awul wage. Mokekhari avilla annoth okkoma kudu. Pulsar 150ns eka enawa. Hithunoth eka gannawa. Kawru monawa kiwwath pulsar supiri. Indian okkoma ekai ithin.

    ඔව් ඔව් පල්සර් සුපිරි.
    ඒ නිසාම තමයි පල්සර් 200 එන් එස් එකේ රිම් කඩලා ගිහින් එලවපු එවුන් හොක්කෙන් ගියේ.

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔව් ඔව් පල්සර් සුපිරි.
    ඒ නිසාම තමයි පල්සර් 200 එන් එස් එකේ රිම් කඩලා ගිහින් එලවපු එවුන් හොක්කෙන් ගියේ.

    ඇයි බන් අනිත් ඒව හැප්පුනාම මිනිස්සු මැරෙන්නෙ නැනැද්ද බන්? හැප්පුනාම තුවාලයක්වත් වෙන්නෙ නැති බයික් එකක් කියපන්කො 350,000කට වගේ. :lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔව් ඔව් පල්සර් සුපිරි.
    ඒ නිසාම තමයි පල්සර් 200 එන් එස් එකේ රිම් කඩලා ගිහින් එලවපු එවුන් හොක්කෙන් ගියේ.

    1835326097_1.jpg

    9988d1248936877-my-accident-fz-23072009020.jpg

    උබ අකමැති හැමදේම ජරාවල් නෙවෙයි බන්
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් අනිත් ඒව හැප්පුනාම මිනිස්සු මැරෙන්නෙ නැනැද්ද බන්? හැප්පුනාම තුවාලයක්වත් වෙන්නෙ නැති බයික් එකක් කියපන්කො 350,000කට වගේ. :lol:

    නොදන්න පුකක් කියන්න එපා බන්.
    පල්සර් 200 එකේ රිම් කඩලා ගියේ බයික් එක 65 වඩා වගේ ස්පීඩ් කරද්දීයි.
    ඇක්සිඩන්ට් වෙලා නෙවෙයි.
    එලකිරියේ ගොඩක් පෝස්ට් වැටුණා ඔය සීන් එක ගැන කියලා.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් කියලා කම්පැණි එකෙන්ම පිලිගත්තා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නොදන්න පුකක් කියන්න එපා බන්.
    පල්සර් 200 එකේ රිම් කඩලා ගියේ බයික් එක 65 වඩා වගේ ස්පීඩ් කරද්දීයි.
    ඇක්සිඩන්ට් වෙලා නෙවෙයි.
    එලකිරියේ ගොඩක් පෝස්ට් වැටුණා ඔය සීන් එක ගැන කියලා.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් කියලා කම්පැණි එකෙන්ම පිලිගත්තා.

    People always want to listen, what they luv to listen :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mona byk eka gattah 100 /150 gihin safety gana balanna bah ape patte uncle la eya gatta 1st byk eka thama padinwa eka ea widhata use karala

    api yana widihata ithuru wenne anh bn dwasagane service karath :D
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    නොදන්න පුකක් කියන්න එපා බන්.
    පල්සර් 200 එකේ රිම් කඩලා ගියේ බයික් එක 65 වඩා වගේ ස්පීඩ් කරද්දීයි.
    ඇක්සිඩන්ට් වෙලා නෙවෙයි.
    එලකිරියේ ගොඩක් පෝස්ට් වැටුණා ඔය සීන් එක ගැන කියලා.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් කියලා කම්පැණි එකෙන්ම පිලිගත්තා.

    65ට ස්පීඩ් කරලද? එලකිරියෙ වැටුන පෝස්ට් එකක් පෙන්නපන්කො බලන්න. අපිත් ආසයි බලන්න. ඇක්සිඩන්ට් නැතුව 65ට ස්පීඩ් කරල වීල් එක කැඩුන කියල පෝස්ට් එකක් පෙන්නුවොත් උබ වැඩ්ඩෙක්. නැත්නම් මල් පො*%යෙක්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1835326097_1.jpg

    9988d1248936877-my-accident-fz-23072009020.jpg

    උබ අකමැති හැමදේම ජරාවල් නෙවෙයි බන්

    මම අකමැති දේවල් ජරාවල් නෙවෙයි.
    මම එහෙම කොහෙවත් කියලත් නෑ.
    පල්සර් 200 එන් එස් එකට මාත් ආසයි.
    හැන්ඩ්ලින් හොද බයික් එකක්.
    ඉන්දියන් එකක් පැදලා ජැපනීස් එකක් පදිනකොට අත් දෙකට,පුකට,කකුලට හොදට දැනෙනවා වෙනස.
    ඒකයි කියන්නේ.
    මම ආස නෑ කියලා අනිත් දේවල් වලට ගරහන කැරියෙක් නෙවෙයි මම.
    එලකිරියේ වෙනම ත්‍රේඩ් එකක් දාලා බලපන් ඕන නම් මම ගැන අහලා.

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    mona byk eka gattah 100 /150 gihin safety gana balanna bah ape patte uncle la eya gatta 1st byk eka thama padinwa eka ea widhata use karala

    api yana widihata ithuru wenne anh bn dwasagane service karath :D

    අනිව බන්. මම මෙහෙම බයික් ගන්න හෙව්වට 50-60ට වගේ යන්නෙ. මෙච්චර කාලෙකට ඇක්සිඩන්ට් එකක් නම් වෙලා නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    65ට ස්පීඩ් කරලද? එලකිරියෙ වැටුන පෝස්ට් එකක් පෙන්නපන්කො බලන්න. අපිත් ආසයි බලන්න. ඇක්සිඩන්ට් නැතුව 65ට ස්පීඩ් කරල වීල් එක කැඩුන කියල පෝස්ට් එකක් පෙන්නුවොත් උබ වැඩ්ඩෙක්. නැත්නම් මල් පො*%යෙක්

    යකෝ මේක මාර සීන් එකක්නේ.
    ත්‍රේඩ් එකක ලින්ක්ස් දැම්මේ නැත්තම් ඌ පොන්නයෙක් වෙනවා.
    අනේ හුකේ ලන්කාවේ.
    පල්සර් වල රිම් කඩලා යන යන පාරට මම බුක් මාර්ක් දාලා තියාගන්නේ නෑ මචන්.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන් .
    ඇඩ්මින් හොයාලා දේවි.
    මෙන්න බලාගනින් කවුරු මොනා කිව්වත් පල්සර් හොදයි කියපු උබේ පල්සර් වල රගේ.
    ඔතන තියනවා පල්සර් වල කතන්දරේ.
    පල්සර් ආර් එස් 200 එකටත් ඔය සෙතේම තමයි උනේ.
    ඉන්ග්ලිශ් පුලුවන් කියලා හිතනවා මම.
    බැරි නම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ.
    ඉන්ග්ලිශ් දන්න එකෙක්ට කියලා අහගනින්.
    ඕක උඩ ඉදලා අගට කියවපන්.
    රිම් කැඩීම සම්බන්දයෙන් කම්පැනියෙන් කරපු ස්ටේට්මන්ට් එකත් ඔතන තියනවා.
    පල්සර් ආර් එස් 200 එකේ රිම් එක කඩලා ගියේ 80 ගිහිල්ලා.
    ලක්ශ 6 පන්නලා බයික් එකක් අරන් 80 ස්පීඩ් කරාම රිම් කඩලා යනවානම් බයික් එකේ කොලිටිය ගැන හිතාගනින්.
    මම බයිලා ගහන්නේ නෑ.
    ඉදා සාක්කි එක්ක බලාගනින්.
    http://www.indiancarsbikes.in/scoop...ind-pulsar-alloy-wheel-break-accident-127081/

    ඕකෙ අවුල තියෙන්නෙ ඉස්සර රිම් එකේ. 200NS එක අඩුවෙන්න හේතුව ඕක වෙන්නැති. එලකිරි එකේ නම් මේක ගැන පෝස්ට් වැටිල නෑ.