මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .
May 30, 2014
413
110
0
ආණ්ඩුවක් අවුරුද්දකින් මනින්න බෑ බන්. අඩුම අවුරුදු 2-3ක් වත් යනවා.
මේ ආණ්ඩුව පත් වෙලා මාස 8-9ක්ම කරේ මහ මැතිවරනයි ව්‍යවස්ථා ප්‍රතිසංකරනයි විතරයි. කප් රුක පහල වෙන්නේ නෑනේ හිතන හිතනදේ මවන්න. දෙයක් කරන්න ටික කාලයක් යනවා. මහින්ද උනත් ආපු කාලේ විවෘත කර කර ගියේ චන්ද්‍රිකා පටන් ගත්තු ඒවා. අද මෛත්‍රී කරන්නෙත් ඒකම තමයි. මම පත්තරේ දැක්කා බස්නාහිර මෙගාපොලිස්ද මොකක්ද ඇමති පට්ටමක් තියෙන චම්පික ප්ලෑනක් එලිදක්වන කතාවක්. ඉගෙනගත්තු ඩයල් එකක්නේ, බලමු ඌගේ වැඩ.

:lol::lol::lol::lol::lol:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලොල් ... ඒ ගමන ගෝටා ව වලේ දාන්න හදනවා නේද බයියෝ ටික :lol:

    නිකමට අහන්නේ :rofl: උඹ අර වයස ත්‍රෙඩ් එකේ දාල තිබ්බ විදිහට 18-21 අතර :baffled:
    උඹල ඇත්තටම මොනාද බං රටේ ලෝකේ ගැන දන්නෙ???
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    නිකමට අහන්නේ :rofl: උඹ අර වයස ත්‍රෙඩ් එකේ දාල තිබ්බ විදිහට 18-21 අතර :baffled:
    උඹල ඇත්තටම මොනාද බං රටේ ලෝකේ ගැන දන්නෙ???

    ඕකා වයසට වඩා පැහිල ඉන්නේ.පරිස්සමෙන්...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිකමට අහන්නේ :rofl: උඹ අර වයස ත්‍රෙඩ් එකේ දාල තිබ්බ විදිහට 18-21 අතර :baffled:
    උඹල ඇත්තටම මොනාද බං රටේ ලෝකේ ගැන දන්නෙ???

    මේක තමා කියන්නේ තියෙන්නේ :yes:

    12187834_10154027338849523_2573626144897242468_n.png
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    චම්පිකට හොඳ මොලයක් තියෙනව, වැඩත් කරනව එත් මනුස්සයට අපේක්ෂක කම දෙන්නේ කවුද ? UNP කවදාවත් දෙන්නේ නෑ සන්ධානෙත් දෙන්නේ නෑ උන්ට කෙලවපු නිසා :dull::oo:
    අලුත් පක්ෂයක් ආරම්භ කරානම් හරි....දැන් තියෙන ඒව ඔක්කොම සාටර් බං...අලුත් එකට රාජ්‍ය පාලනය සම්බන්දව අවබෝධයක්, අධ්‍යාපනයක් තියෙන, වැඩක් කරන්න පුලුවන්, කරල තියෙන අය ගත්ත නම් හරි..

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පවූ මෛත්‍රීට දැන් කවුරුත් කැමතිනැ වගේ. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අලුත් පක්ෂයක් ආරම්භ කරානම් හරි....දැන් තියෙන ඒව ඔක්කොම සාටර් බං...අලුත් එකට රාජ්‍ය පාලනය සම්බන්දව අවබෝධයක්, අධ්‍යාපනයක් තියෙන, වැඩක් කරන්න පුලුවන්, කරල තියෙන අය ගත්ත නම් හරි..
    ප්‍රධාන පක්ෂ දෙකේ සහයෝගේ නැතුව අලුත් පක්ෂෙකට බෑ බන් ලංකාවේ උඩට එන්න. බලපන්කො JVP එක දැන් කවද ඉඳන්ද කෑ ගහන්නේ එත් මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නේ. ෆොන්සේකාටත් එහෙමයි. හොඳම දේ ඔය දෙකෙන් එකකට හේත්තු වෙල ඇතුලේ ඉඳන්ම ගේම ගහන එක. සමහරවිට මේ ආණ්ඩුව කෙලවගත්තොත් 2020 සන්ධානේ පොදු අපේක්ෂකයා වගේ වෙන්න පුළුවන් වෙයි. එත් මම නං හිතන්නේ නෑ :dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Gota

    බයියෙක් හෝ ටොයියෙක් ඕන පරන මෙම්බර් කෙනෙක්ගෙන් අහලා බලපන් එලකිරියේ දාපු පෝල් වලින් මහින්ද තමයි දින්නේ. අන්න එදා මම දැනගත්තා එලකිරියේ වැටෙන වෝට්ස් ලංකාවේ මහ පොලවේ ක්‍රියාත්මක නොවෙන වග. ඔන්න ඕකයි ඇත්ත. උබට ඕන දෙයක් හිතාගන්න පුළුවන්. උබට ඕන දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි අපි වැඩේ කොරලා පෙන්නුවා. ඉතින් දෙපාරක්ම පැරදුනානේ බන්. මාස 8ක් ගියාට පස්සෙ ලක්ශ 10ක් නැතිකරගත්තනේ. ඉතින් බලපන් කඩාවැටීමේ තරම.

    අල්ලා හුවක්බර් ඈ :cool:

    සීරාව එපා වෙන්න මාස තුනක් වත් ගියේ නෑ.ඉතින් බලපන් කඩාවැටීමේ තරම.උබේ ලොක්ක ගෙන් අහල බලපන් චන්දයක් තියමුද කියලා සිරා , රනිල්, මහින්ද දාල.රටේ නැති කෙබ්බ ගහලා බලේ ගත්තට කොරන හැටි බලපන්. සිරාගේ fb එකට ගිහින් බලපන් උට බැනල තියෙන තරමක් . උට සුබපතන්නේ හම්බයෝයි , දෙමලුයි , කුරුස කාරයොයි.උබලා වගේ සහජීවන උනකාරයෝ එවුන් සුළුතරයක් ඉන්නවා.තව කල් දුන්නොත් මූ ලංකාව ඉවර කරනවා. 2020 ජනාධිපතිවරනෙට ඉන්දියන් එවුන් චන්දෙ ඉල්ලනවා මු හිටියොත්.

    බ්‍රෙසියර් ගැන මොකක්හරි සින් එකකටනම් උබේ ලොක්කා සුපිරියි...

    The King Parakum Braaaaaaaaaaaaaaaaaaaaaaaa.......

    බරියා;19607511 said:
    onna ithin wenas karanawa, hari ban awlak na, shape weyan, dan maha mathiwarana gana kiyanawa. hembirissawa hadei yako ohoma nala:lol::lol::lol::lol:

    සබන් කෑල්ලක් shampo ටිකක් විතරයි මදි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ගිය අයව ගෙන්නලා වැඩකුත් නැහැ. මචන් අපි මහින්ද එක්ක 2005ත් 2010ත් හිටියා. අපිට මහින්දව එපා වෙන්න ගත්තේ 2011-2012 වගේ එයා කරන්න ගත්තු වැඩ වලින්. විශේෂයෙන් දළඳා මාළිගාවේ වෙච්ච සිදුවීම්, මහා නායක හාමුදුරුවරුන්ව ප්‍රතික්ශේප කරපුවා. ඒ නිසා මම නම් ලෑස්ති අපිම පත් කරපු ආණ්ඩුවට විරුද්ධව උනත් ඡන්දෙ දෙන්න. ඒත් ඒක තීරනය කරන්නේ පත් වෙලා මාස තුනෙන් අවුරුද්දෙන් නෙවෙයි. අපි දෙමු කාලයක්. අවස්ථාව ආපු ගමන් ජනතාවගෙන් වරමක් ගන්න සුදුසු විපක්ෂයක් හිටියොත් අපි ඒ පැත්තේ.

    සිරාව මිනිස්සුන්ට එපා උනේ දින 100 යන්නත් කලින්.

    සිරා ඇවිත් අවුරුද්දක් වෙන්නත් කලින් යමපාලනේ ගේන්න දරදිය ඇදපු සොභිත හාමුදුරුවන්ව නොසලකා හැරියා. ඒක හරි එතකොට?හාමුදුරුවෝ ඒ හිතේ අමාරුවෙන්ම අපවත් උනා .දැන්වත් ඒක පිලිගනින්.උබ කඩේ යන්නේ ආනන්තරීය පාපකර්මයක් කරපු තිරිසනෙකුට.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113

    අලුත් පක්ෂයක් ආරම්භ කරානම් හරි....දැන් තියෙන ඒව ඔක්කොම සාටර් බං...අලුත් එකට රාජ්‍ය පාලනය සම්බන්දව අවබෝධයක්, අධ්‍යාපනයක් තියෙන, වැඩක් කරන්න පුලුවන්, කරල තියෙන අය ගත්ත නම් හරි..

    මේකේ විනාඩි 30 ඉඳන් අහපල්ලා ඇඟේ ලේ රත් වෙන්න ගත්තා. :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113

    සීරාව එපා වෙන්න මාස තුනක් වත් ගියේ නෑ.ඉතින් බලපන් කඩාවැටීමේ තරම.උබේ ලොක්ක ගෙන් අහල බලපන් චන්දයක් තියමුද කියලා සිරා , රනිල්, මහින්ද දාල.රටේ නැති කෙබ්බ ගහලා බලේ ගත්තට කොරන හැටි බලපන්. සිරාගේ fb එකට ගිහින් බලපන් උට බැනල තියෙන තරමක් . උට සුබපතන්නේ හම්බයෝයි , දෙමලුයි , කුරුස කාරයොයි.උබලා වගේ සහජීවන උනකාරයෝ එවුන් සුළුතරයක් ඉන්නවා.තව කල් දුන්නොත් මූ ලංකාව ඉවර කරනවා. 2020 ජනාධිපතිවරනෙට ඉන්දියන් එවුන් චන්දෙ ඉල්ලනවා මු හිටියොත්.

    බ්‍රෙසියර් ගැන මොකක්හරි සින් එකකටනම් උබේ ලොක්කා සුපිරියි...

    The King Parakum Braaaaaaaaaaaaaaaaaaaaaaaa.......

    සබන් කෑල්ලක් shampo ටිකක් විතරයි මදි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සිරාව මිනිස්සුන්ට එපා උනේ දින 100 යන්නත් කලින්.

    සිරා ඇවිත් අවුරුද්දක් වෙන්නත් කලින් යමපාලනේ ගේන්න දරදිය ඇදපු සොභිත හාමුදුරුවන්ව නොසලකා හැරියා. ඒක හරි එතකොට?හාමුදුරුවෝ ඒ හිතේ අමාරුවෙන්ම අපවත් උනා .දැන්වත් ඒක පිලිගනින්.උබ කඩේ යන්නේ ආනන්තරීය පාපකර්මයක් කරපු තිරිසනෙකුට.

    උබේ වේදනාව තේරෙනවා. උබ වෙදනාවට මේකේ පෝස්ට දැම්මට රටේ ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්. 2020 වෙනකම් මෙහෙම්ම තමයි. දෙපාරක්ම මලානේ බන්. පුංචි ඡන්දෙත් ඉල්ලන් කයි වගේ