මීළඟ රාජ්‍යනායකයා විය යුත්තේ කව්ද ...?

මීළඟ රාජ්‍යනායක&

  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 16 3.8%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 75 17.8%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 116 27.5%
  • ගෝඨාබය රාජපක්ෂ

    Votes: 215 50.9%

  • Total voters
    422
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    බරියා;19607511 said:
    onna ithin wenas karanawa, hari ban awlak na, shape weyan, dan maha mathiwarana gana kiyanawa. hembirissawa hadei yako ohoma nala:lol::lol::lol::lol:

    මහින්දට ජනාදිපතිවරනෙදි ඉන්ටනෙට් එකේ ඉඳපු එවුන් මහ මැතිවරනෙදිත් හිටියා. ඒ වගේම අදත් ඉන්නවා. ඕකයි ඇත්ත.
    මෛත්‍රීට හිටපු එවුන් අද යූඑන්පී, ජවිපෙ, ජාහෙඋ, ටීඑන්ඒ, එස්එල්එම්සී වලට කැඩිලා ගිහින්.
     
    May 30, 2014
    413
    110
    0
    මහින්දට ජනාදිපතිවරනෙදි ඉන්ටනෙට් එකේ ඉඳපු එවුන් මහ මැතිවරනෙදිත් හිටියා. ඒ වගේම අදත් ඉන්නවා. ඕකයි ඇත්ත.
    මෛත්‍රීට හිටපු එවුන් අද යූඑන්පී, ජවිපෙ, ජාහෙඋ, ටීඑන්ඒ, එස්එල්එම්සී වලට කැඩිලා ගිහින්.

    ithin saththalane uyata oka kalin kiwwanam iwarane, poll dinuwe MR kiya kiya natanne nathuwa.:rofl:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මහින්දට ජනාදිපතිවරනෙදි ඉන්ටනෙට් එකේ ඉඳපු එවුන් මහ මැතිවරනෙදිත් හිටියා. ඒ වගේම අදත් ඉන්නවා. ඕකයි ඇත්ත.
    මෛත්‍රීට හිටපු එවුන් අද යූඑන්පී, ජවිපෙ, ජාහෙඋ, ටීඑන්ඒ, එස්එල්එම්සී වලට කැඩිලා ගිහින්.

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    බරියා;19607544 said:
    ithin saththalane uyata oka kalin kiwwanam iwarane, poll dinuwe MR kiya kiya natanne nathuwa.:rofl:

    උබ ඔය එකක් දෙකක්නේ දැම්මේ
    උබ ඔය එකක් දෙකක්නේ දැම්මේ. අනික ඕවෑ අහවල් දවසේ ඉඳන් මේ දවසට වෝට් කීයද කියලා හොයන්නත් බෑනේ. මම වෝට් කරද්දි මහින්දට තිබ්බා සෑහෙන්න.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    එළකිරි ඵකේ ඕන තරම් fake account සාදන්න පුළුවන් තාක් කල් දේශපාලන poll වල ප්‍රථිපල මගින් සත්‍ය තත්වයක් මතු නොවේ.
     
    May 30, 2014
    413
    110
    0
    උබ ඔය එකක් දෙකක්නේ දැම්මේ
    උබ ඔය එකක් දෙකක්නේ දැම්මේ. අනික ඕවෑ අහවල් දවසේ ඉඳන් මේ දවසට වෝට් කීයද කියලා හොයන්නත් බෑනේ. මම වෝට් කරද්දි මහින්දට තිබ්බා සෑහෙන්න.

    ok machan umba 2009 withara vote karanna aththe,e kale udde iwara una kalene mr ta gammak thibuna.

    mage poll eka udin thiyanna bump kiyala gahuwama athi
    rattu hinassanna epa bn:lol::lol:
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    මේ ආණ්ඩුවටත් විවේචන තියෙනවා. ඒත් එදා මහින්දට තිබ්බ විවෙවිචන එදා වගේම අදටත් වලංගුයි.

    දවසට පෝල් දෙක තුන වැටුනේ. ඒ ඔක්කෝම හොයලා දාපන්. :yes:

    onna ayith wate yanawa.
    uba kiyapu eka boru bawa danagenath,
    pulathisi rajathumawa bera ganna uba puduma wayamak daranne.
     
    May 30, 2014
    413
    110
    0
    එළකිරි ඵකේ ඕන තරම් fake account සාදන්න පුළුවන් තාක් කල් දේශපාලන poll වල ප්‍රථිපල මගින් සත්‍ය තත්වයක් මතු නොවේ.

    umba kiwwata passe thamai lawata metersune,eth ban vote kapannath puluwanda kiyala hoyala deepanko,loku udawwak:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    එළකිරි ඵකේ ඕන තරම් fake account සාදන්න පුළුවන් තාක් කල් දේශපාලන poll වල ප්‍රථිපල මගින් සත්‍ය තත්වයක් මතු නොවේ.

    :yes::yes:

    බරියා;19607611 said:
    ok machan umba 2009 withara vote karanna aththe,e kale udde iwara una kalene mr ta gammak thibuna.

    mage poll eka udin thiyanna bump kiyala gahuwama athi
    rattu hinassanna epa bn:lol::lol:

    පැහැදිලි නැහැ බන්

    onna ayith wate yanawa.
    uba kiyapu eka boru bawa danagenath,
    pulathisi rajathumawa bera ganna uba puduma wayamak daranne.

    ඔක්කෝම එකයි බන්. අවස්ථාව ආපු වෙලාවෙදි අනවශ්‍ය කෙනාව ඉවත් කරා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ පත් උනේ සුදුසු කෙනා කියලා.
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    :yes::yes:

    පැහැදිලි නැහැ බන්

    ඔක්කෝම එකයි බන්. අවස්ථාව ආපු වෙලාවෙදි අනවශ්‍ය කෙනාව ඉවත් කරා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ පත් උනේ සුදුසු කෙනා කියලා.

    dan giyade giya.
    habayi munwa thawa thiyagena therumakuth nehe.
     
    May 30, 2014
    413
    110
    0
    poddak gihilla ennam

    ruchira bump parak dala sup ekak deepan machan

    umba thin mage pit ekane​
    images
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය එකෙක්වත් නෙමෙයි කියලත් poll option එකක් දාපන්.. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    dan giyade giya.
    habayi munwa thawa thiyagena therumakuth nehe.

    ගිය අයව ගෙන්නලා වැඩකුත් නැහැ. මචන් අපි මහින්ද එක්ක 2005ත් 2010ත් හිටියා. අපිට මහින්දව එපා වෙන්න ගත්තේ 2011-2012 වගේ එයා කරන්න ගත්තු වැඩ වලින්. විශේෂයෙන් දළඳා මාළිගාවේ වෙච්ච සිදුවීම්, මහා නායක හාමුදුරුවරුන්ව ප්‍රතික්ශේප කරපුවා. ඒ නිසා මම නම් ලෑස්ති අපිම පත් කරපු ආණ්ඩුවට විරුද්ධව උනත් ඡන්දෙ දෙන්න. ඒත් ඒක තීරනය කරන්නේ පත් වෙලා මාස තුනෙන් අවුරුද්දෙන් නෙවෙයි. අපි දෙමු කාලයක්. අවස්ථාව ආපු ගමන් ජනතාවගෙන් වරමක් ගන්න සුදුසු විපක්ෂයක් හිටියොත් අපි ඒ පැත්තේ.
     
    me karapu hariya madayi,
    gena gena eka ethanama iwarayi.
    awuruddak athi hodatama wadakarayekata, wada puluwan kiyala pennannawath.
    wada barinam pala,
    katin bathala hitewwata ape bada pirenawada ayubowan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    me karapu hariya madayi,
    gena gena eka ethanama iwarayi.
    awuruddak athi hodatama wadakarayekata, wada puluwan kiyala pennannawath.
    wada barinam pala,
    katin bathala hitewwata ape bada pirenawada ayubowan.

    ආණ්ඩුවක් අවුරුද්දකින් මනින්න බෑ බන්. අඩුම අවුරුදු 2-3ක් වත් යනවා.
    මේ ආණ්ඩුව පත් වෙලා මාස 8-9ක්ම කරේ මහ මැතිවරනයි ව්‍යවස්ථා ප්‍රතිසංකරනයි විතරයි. කප් රුක පහල වෙන්නේ නෑනේ හිතන හිතනදේ මවන්න. දෙයක් කරන්න ටික කාලයක් යනවා. මහින්ද උනත් ආපු කාලේ විවෘත කර කර ගියේ චන්ද්‍රිකා පටන් ගත්තු ඒවා. අද මෛත්‍රී කරන්නෙත් ඒකම තමයි. මම පත්තරේ දැක්කා බස්නාහිර මෙගාපොලිස්ද මොකක්ද ඇමති පට්ටමක් තියෙන චම්පික ප්ලෑනක් එලිදක්වන කතාවක්. ඉගෙනගත්තු ඩයල් එකක්නේ, බලමු ඌගේ වැඩ.