Kohomada Meter Wenas wena hati..!!!

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලංකාවේ අයියලා කොයි දේ විකුනන් ගියත් වංචාවනේ දාන්නේ බන්. සේල් කාරයෙනම් සතේකට සුවර් කරන්න එපා.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Owa nan ganna epa machan thawa mona leda thiyenawada danna, sale karayo poddak wath wishwasa karanna epa un mawala wage pennanne
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ලංකාවේ අයියලා කොයි දේ විකුනන් ගියත් වංචාවනේ දාන්නේ බන්. සේල් කාරයෙනම් සතේකට සුවර් කරන්න එපා.
    ow ban.. danm hitenwa import kalanam meeta wada lesi kiyala.. :angry::angry::angry:

    Owa nan ganna epa machan thawa mona leda thiyenawada danna, sale karayo poddak wath wishwasa karanna epa un mawala wage pennanne
    epa wela ban tiyenne hioyalama..:baffled::baffled:

    mage yaluwek langath thiyenawa ES5 White ekak.. Baba wage.. CakeLabs eke Tech lead kenek... :D
    he he ehenam dannwath athi ne.. ;);)

    oka mokadda ban eka parak dala tibbe, issaraha eka number ekak pitipasse wena number ekak :P autolanka eke :P:P

    :rofl::rofl::rofl:

    Offered by KAS AUTO INTERNATIONAL (PVT)LTD 23 Jan 1:33 pm Angoda :rofl::rofl:
    btw bump :dull:

    :eek::eek::eek:
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    233
    104
    43
    second hand gannawanam danna ekege ekak ganna balapan. Ubage inna hama yaluwektama kyapan ES5 ekak tyenwanam kyanna kyala. Ethakota tikak hari sure ban. Kohoma hari nodanna thanaka ubata set wena wahanayak tyenawanam (in colombo) service center ekawath hoyagena vehicle eka gana hoyala balapan.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    second hand gannawanam danna ekege ekak ganna balapan. Ubage inna hama yaluwektama kyapan ES5 ekak tyenwanam kyanna kyala. Ethakota tikak hari sure ban. Kohoma hari nodanna thanaka ubata set wena wahanayak tyenawanam (in colombo) service center ekawath hoyagena vehicle eka gana hoyala balapan.

    ow ban adaurana ekekgena ganna eka tama hodama wade.. eth me model eka hoyanna amarui bn.. :(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kawadawath meter eka balala wahana ganna epa ban. Sale wala thiyena wahana nam 99%k ma meter eka wenas kara.a

    උබ අඩුම ගානේ ඔය ලින්ක් දෙකට ගිහින් බැලුවද :growl::rofl::P

    පව් බන් උබ ටෝක් දුන්නට බැලුවේ වත් නැද්ද :baffled:

    ගොඩක් අය ඔහේ ටෝක් දීලා ලින්ක් දෙක බලලත් නැහැ :lol::lol:

    Honda es5 2003

    Offered by tyron11 Jan 2:40 pm, Rajagiriya, Colombo

    Mileage:97,000 km

    Honda Civic ES5 2003

    Offered by KAS AUTO INTERNATIONAL (PVT)LTD23 Jan 1:33 pm, Angoda, Colombo

    Mileage:147,000 km

    දැන් මේකේ අනුව දවස් 12 50000KM දුවපු සින් එකක්නේ..

    මුලින් දාපු එකයි මට පෙන්නේ බොරු දුරක් දාලා තියෙන්නේ

    දැන් විකුණන එකා දුවපු හරි ගාන හරි නැත්නම් ටිකක් අඩු කරලා දන්න ඇත්තේ :lol::rofl:

    පලවෙනි කෙනාගේ Photo එකයි,ඇතුලේ Image එකක් නැහැ..

    කලාතුරකින් වෙන දෙයක් සෙල් කරයා ආසන්න දුරක් දාලා කලින් දාපු එකා හොරෙක් :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සේල්වලින් නං ගන්ඩ එපා බං. ලොවෙත් ලෙඩ ගොඩවල් කෙල ගාල වහල දෙන්නෙ (අර ඉස්සර හදිස්සියට ගෙදරින් අලවන් එන්නනෙ නැතිව සමාජ අධ්‍යයනයට එහෙම සිතියං අලවන්නෙ බත් ඇටවලින් ඉස්කෝලෙ ඇවිත්)
    :D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    elazz...

    සේල්වලින් නං ගන්ඩ එපා බං. ලොවෙත් ලෙඩ ගොඩවල් කෙල ගාල වහල දෙන්නෙ (අර ඉස්සර හදිස්සියට ගෙදරින් අලවන් එන්නනෙ නැතිව සමාජ අධ්‍යයනයට එහෙම සිතියං අලවන්නෙ බත් ඇටවලින් ඉස්කෝලෙ ඇවිත්)
    :D
    :eek::eek::eek: