Nissan SB14 Car Help

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Nissan SB14 car ekak set una. 65 Number, Auto, Diesel ekak. 12.5LKR kiynwa. a ganata watinwada ban?
    engine n gear box aluthin thiyala machn. Condition nam aulak ne hodata thynwa. Wahana weddangen help ekak one
    Car eka kohomada? podi review ekak dipalla pawichchi karana kattiya.

    0000001329_1.jpg

    Ma car eka nemei.meka thamai model eka.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mokada machn aula? mama hithuwe aulak nathi car ekak kiyala.
    Meka car eka use karala thynwda

    oke petrol eka use karala tiyenawa.oke diesel eka ita anthai ban leda guhawak,partuth ne.delkanda parts side gihin balapan minissu adana heti diesel eka aran epa wenawa.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඩිසල් එකේ සාපේක්ෂව ලෙඩ වැඩි කියලා තමයි හැමෝම කියන්නේ ..උඹට ඕනිම නම් පෙට්‍රල් එකක් බලපන් හොදට පාවිච්චි කරපු ...parts ගැන නම් ලොකුවට දන්නේ නෑ ..එත් බඩු තියෙනවා ඕනි තරම් ....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක ගන්න එපා යකෝ:angry::angry:
    උඹට diesel engine ගැන ඉගෙනගන්න ආසාවක් තියෙනවනම් ගනින්:sorry:

    මට තියෙන්නෙ ඕකෙ petrol එකක්.. ඒකනම් ලොකු අවුලක් නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    GA15 එක නම් පෙට්‍රල් ටික ගැහුව තෙල් ටික මාරු කරා. වතුර පාරක් රේඩියේටරේට ඇල්ලුවා දිව්ව. :yes:
    1300 FB14 එකත් ගන්න එපා. පෙට්‍රල් කරන්නෙ නෑ පිකප් එකත් නෑ.
    ආය හොදයි pulser, presea එහෙමත්. ga15 එන්ජිමම තමා තියෙන්නෙ
     
    මට තියෙන්නෙ 1300 B14 එක.. GA13DS
    උඹ කියන කතාව ඇත්ත තමා. pickup මදි

    මම එන්ජින් එක re-bore කරල GA16 කරන්න ඉන්නෙ. engine දෙකේ service manuals හොයා ගත්ත.. කරන්න පුළුවන්
     
    Machn PM ekak demma.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    මට තියෙන්නෙ 1300 B14 එක.. GA13DS
    උඹ කියන කතාව ඇත්ත තමා. pickup මදි

    මම එන්ජින් එක re-bore කරල GA16 කරන්න ඉන්නෙ. engine දෙකේ service manuals හොයා ගත්ත.. කරන්න පුළුවන්

    1300 එක එන්නෙ කාබ් නේද ? :confused:
    බෝර් එකක් තියන්න බැරිද හෙඩ් එකයි එක්ක ? කාබ් එක නම් අයින් කරන්න බැරි වෙයි.ecu එකක් එක්කම තියන්න වෙයි