snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...

snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...

Amma gahai. Ado pissu hadenawane![]()

hek උබ කොහොම හරි දැන් ගෙදර නේ අම්මා එකන් ඇවිල්ලා අය යන්න ඔන නැහැ නේ , 8 දෙකෙක් මැරිලා තියෙනෙන කාර් ඇක්සිඩන් වලින් මලූ පරිසමින් මචෝ , එත් අතල් නේ හෙක් මාත් ආසයි කොහොද ඉතින් ෆයිපරේ කැගහනවා නේ හෙක්

)
snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...

ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.
ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.
(cam එකේ date එක වැරදියි.)

adoo patta machoo හැරුම පැත්තරම හරවනන් තියෙනෙන නේ![]()
ලිස්සන්න පටන්ගන්නකොටම අනෙක් පැත්තට හරවල balance කරන්න ඕන. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි එන්නෙ. බයවෙලා brake ගහන්න හරි, accelerate කරන්න ගියොත්, ඉවරයි.ලිස්සන්න පටන්ගන්නකොටම අනෙක් පැත්තට හරවල balance කරන්න ඕන. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි එන්නෙ. බයවෙලා brake ගහන්න හරි, accelerate කරන්න ගියොත්, ඉවරයි.

එක ඇත්ත මචෝ ඔය ආතල් එක ගන්න තනියම යන්න ඔන , නැත් නම් මගේ සුවච කීකරු බිරිදගේ සියුමැලි ආමන්ත්‍රණයෙන් ඔක්කොම එක පාර දාන්න වෙනවා, ඊට පස්සේ නිවුස් බලන්න පුලුවන් ලොල් !![]()

අපි මැරෙයිද බන් අද රැට වත් අඩු වුනේ නැත්නම් හොලිවුන්ඩ් ෆිලුම් මතක් වෙනවා හෙක්![]()
ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.
ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.
(cam එකේ date එක වැරදියි.)

ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.
ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.
(cam එකේ date එක වැරදියි.)
වැඩි හරියක් ඇණ ගන්න ඒවමයි දැකල තියෙන්නේ..

![]()
ow ban mama adata welaa lap eken lokaya bala balaa inanwa epaa wela inneRockville 24 + inch
![]()

අඩේ මම යූ බටේ විඩියෝ වල විතරයි ඔහොම සීන් දැකල තිබුණේ..වැඩි හරියක් ඇණ ගන්න ඒවමයි දැකල තියෙන්නේ..
භයානක උනත් ඒ එක්ස්පීරියන්ස් එකනම් පට්ට නේද...?

කරන්න දෙයක් නැති කමට මාත් brake ගැහුව. අම්බානක ලිස්සගෙන ඉස්සරහට ගියා. ඉස්සරහ වාහනේ හැප්පෙන්න යන නිසා අන්තිමට පාර අයිනෙ තිබ්බ හිම කන්දකට කොහොමහරි ඇල්ලුව. ඊට පස්සෙ පැය භාගයක් සවල් ගහල තමයි වාහනේ එලියට ගත්තේ.

ඔව් හොඳ experience එකක්.
මීට අවුරුදු කිහිපෙකට කලින් ඔය වගේ snow storm එකක යනකොට ඉස්සරහින් ගිය එකා ගොනා වගේ එකපාරම brake ගැහුව.කරන්න දෙයක් නැති කමට මාත් brake ගැහුව. අම්බානක ලිස්සගෙන ඉස්සරහට ගියා. ඉස්සරහ වාහනේ හැප්පෙන්න යන නිසා අන්තිමට පාර අයිනෙ තිබ්බ හිම කන්දකට කොහොමහරි ඇල්ලුව. ඊට පස්සෙ පැය භාගයක් සවල් ගහල තමයි වාහනේ එලියට ගත්තේ.
![]()