Snow Storm akak apita

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...

    :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hek උබ කොහොම හරි දැන් ගෙදර නේ අම්මා එකන් ඇවිල්ලා අය යන්න ඔන නැහැ නේ , 8 දෙකෙක් මැරිලා තියෙනෙන කාර් ඇක්සිඩන් වලින් මලූ පරිසමින් මචෝ , එත් අතල් නේ හෙක් මාත් ආසයි කොහොද ඉතින් ෆයිපරේ කැගහනවා නේ හෙක්

    ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.

    ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.:lol:

    (cam එකේ date එක වැරදියි.:growl:)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...

    :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.

    ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.:lol:

    (cam එකේ date එක වැරදියි.:growl:)

    adoo patta machoo හැරුම පැත්තරම හරවනන් තියෙනෙන නේ :eek:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    adoo patta machoo හැරුම පැත්තරම හරවනන් තියෙනෙන නේ :eek:

    :yes: ලිස්සන්න පටන්ගන්නකොටම අනෙක් පැත්තට හරවල balance කරන්න ඕන. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි එන්නෙ. බයවෙලා brake ගහන්න හරි, accelerate කරන්න ගියොත්, ඉවරයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :yes: ලිස්සන්න පටන්ගන්නකොටම අනෙක් පැත්තට හරවල balance කරන්න ඕන. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි එන්නෙ. බයවෙලා brake ගහන්න හරි, accelerate කරන්න ගියොත්, ඉවරයි.

    එක ඇත්ත මචෝ ඔය ආතල් එක ගන්න තනියම යන්න ඔන , නැත් නම් මගේ සුවච කීකරු බිරිදගේ සියුමැලි ආමන්ත්‍රණයෙන් ඔක්කොම එක පාර දාන්න වෙනවා, ඊට පස්සේ නිවුස් බලන්න පුලුවන් ලොල් ! :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක ඇත්ත මචෝ ඔය ආතල් එක ගන්න තනියම යන්න ඔන , නැත් නම් මගේ සුවච කීකරු බිරිදගේ සියුමැලි ආමන්ත්‍රණයෙන් ඔක්කොම එක පාර දාන්න වෙනවා, ඊට පස්සේ නිවුස් බලන්න පුලුවන් ලොල් ! :lol:

    :lol::lol::lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අපි මැරෙයිද බන් අද රැට වත් අඩු වුනේ නැත්නම් හොලිවුන්ඩ් ෆිලුම් මතක් වෙනවා හෙක් :sorry:

    Pissuda ban. Ge athulata wela hitu. Heta weddi oka hari yanawa.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.

    ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.:lol:

    (cam එකේ date එක වැරදියි.:growl:)

    Ammo loweth slippery ban :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    අපෝ කරුම රටවල්.ලංකාව ඒ අතින් රත්තරං.:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක.

    ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.:lol:

    (cam එකේ date එක වැරදියි.:growl:)

    අඩේ මම යූ බටේ විඩියෝ වල විතරයි ඔහොම සීන් දැකල තිබුණේ..:eek: වැඩි හරියක් ඇණ ගන්න ඒවමයි දැකල තියෙන්නේ..:baffled:
    භයානක උනත් ඒ එක්ස්පීරියන්ස් එකනම් පට්ට නේද...?:P

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    DEC_2343.jpg

    ow ban mama adata welaa lap eken lokaya bala balaa inanwa epaa wela inne :( Rockville 24 + inch :sorry:

    අම්බෝ... :shocked:
    මෙහෙනම් ඉඳල හිටල 24 - 25C වෙනකොටත් උදේට හෙන සීතලයි වගේ..:baffled:
    ඔය වගේ උනොත්නම් අනිව ගල්ටික් තමයි...:eek:

    ඔය වාහන ස්ටාට් කර ගන්නෙ කොහොමද අප්ප...:confused:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    අඩේ මම යූ බටේ විඩියෝ වල විතරයි ඔහොම සීන් දැකල තිබුණේ..:eek: වැඩි හරියක් ඇණ ගන්න ඒවමයි දැකල තියෙන්නේ..:baffled:
    භයානක උනත් ඒ එක්ස්පීරියන්ස් එකනම් පට්ට නේද...?:P

    ඔව් හොඳ experience එකක්.:yes:

    මීට අවුරුදු කිහිපෙකට කලින් ඔය වගේ snow storm එකක යනකොට ඉස්සරහින් ගිය එකා ගොනා වගේ එකපාරම brake ගැහුව.:growl: කරන්න දෙයක් නැති කමට මාත් brake ගැහුව. අම්බානක ලිස්සගෙන ඉස්සරහට ගියා. ඉස්සරහ වාහනේ හැප්පෙන්න යන නිසා අන්තිමට පාර අයිනෙ තිබ්බ හිම කන්දකට කොහොමහරි ඇල්ලුව. ඊට පස්සෙ පැය භාගයක් සවල් ගහල තමයි වාහනේ එලියට ගත්තේ.:rofl::rofl:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔව් හොඳ experience එකක්.:yes:

    මීට අවුරුදු කිහිපෙකට කලින් ඔය වගේ snow storm එකක යනකොට ඉස්සරහින් ගිය එකා ගොනා වගේ එකපාරම brake ගැහුව.:growl: කරන්න දෙයක් නැති කමට මාත් brake ගැහුව. අම්බානක ලිස්සගෙන ඉස්සරහට ගියා. ඉස්සරහ වාහනේ හැප්පෙන්න යන නිසා අන්තිමට පාර අයිනෙ තිබ්බ හිම කන්දකට කොහොමහරි ඇල්ලුව. ඊට පස්සෙ පැය භාගයක් සවල් ගහල තමයි වාහනේ එලියට ගත්තේ.:rofl::rofl:

    Uba US kochchara kal da ban?