ude pandara aharila baladdi 7.1 update eka awilla damma
Mkkda phone eka bn.,
Fast rom ekada uba down kale
ude pandara aharila baladdi 7.1 update eka awilla damma
Redmi Note 3 එකේ තියෙන MIUI 77./ Stable, 77.0.19.0 (LHNCNCJ) ROM එක අයින් කරලා වෙන ROM දාපු අය ඉන්නවද? එහෙම දාල තියෙනවා නම් විස්තර ටිකක් කියනවද?

http://www.geekbuying.com/item/-HK-...5-Octa-Core-1-7GHz-13-0MP---Black-353426.html
meka gannada epada machan?
mage 2 days wage thiyenawane machangeekbuying da gatthe oka reseller dapu rom ekak battery ehema bahinawada ikmanta

Redmi Note 3 එකේ තියෙන MIUI 77./ Stable, 77.0.19.0 (LHNCNCJ) ROM එක අයින් කරලා වෙන ROM දාපු අය ඉන්නවද? එහෙම දාල තියෙනවා නම් විස්තර ටිකක් කියනවද?
geekbuying da gatthe oka reseller dapu rom ekak battery ehema bahinawada ikmanta
geekbuying තමයි ගත්තේ. බැටරි බහින අවුලක් නම් නැහැ. ROM එකේ කියන්න අවුලක් නැහැ. Original ROM එකක් දාගන්න තමයි Try එකක් දුන්නේ. මේකට Update එහෙම එන්නේ නැහැ කියන හින්දා.
කවුරු හරි දන්නවද ලන්කාවේ xiaomi ඒජන්ට් මොන කොම්පනි එකද කියලා
මට මගේ xiaomi yi sport cam එකට battery එකක් ගන්න
mage 2 days wage thiyenawane machan
geekbuying තමයි ගත්තේ. බැටරි බහින අවුලක් නම් නැහැ. ROM එකේ කියන්න අවුලක් නැහැ. Original ROM එකක් දාගන්න තමයි Try එකක් දුන්නේ. මේකට Update එහෙම එන්නේ නැහැ කියන හින්දා.
hitapan global එක එනකම්. මටත් මේකේ අවුලක් නැ. දැන්ම flash කරන්නත් බැ. ආයේ app download කරන්න 1 වෙනිදා වෙනකම් ඉන්න වෙනවා
පෙබරවාරි 1 වෙනිදා Note 3 එකට Global ROM එනවැයි!!!.