පෝන් එකක් කියපන්කෝ ගන්න

පෝන් එකක් කියපන්කෝ ගන්න

අඩෝ
වරෙන් ඩෝ

ඒ බන් 30 කට අඩුවෙන් පෝන් එකක් කියපන්කෝ ගන්න

දැන් ඉතින් 30 ට අඩු කියලා දෙදාහෙ තුන්දාහෙ පෝන් කියන්න එපා

30 ට ගන්න පුලුවන් උපරිම එක කියපන්

මෙහෙමයි හොද ඩිමාන්ඩ් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන

සිංහල එලටම වැඩ වෙන්න ඕන
ෆේස් බුක් ගොසිප් ලංකා මොන මගුලෙත් හොදට සිංහල පේන්න ඕන

දන්නවා නම් කියලා යන්න
දන්නේ නැත්තම් ඔහේ යන්න එපා
බම්ප් එකක්
දාගෙන යන්න
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් මේ පාන් කියාගන්ඩ බැරුව ඉන්න මිනිස්සුන්ගෙන් පෝන් ගැන අහන්නේ :baffled:
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    J7 eka poddak balapan. Gana 32k vithara wenawa. Samsung nisa sinhala wada. Man dan 2 months vithara use karanawa. Kiyanna tharam aulak na.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    J7 eka poddak balapan. Gana 32k vithara wenawa. Samsung nisa sinhala wada. Man dan 2 months vithara use karanawa. Kiyanna tharam aulak na.

    පොඩි අවුලකට තියෙන්නෙ නොටිෆිකේශන් ලයිට් එකක් නැති එක බන්. මේල් / ටෙක්ස්ට් එකක් ආවම පෙන්නන්නෙ නැති එක. තව චාර්ජ් කරනකොටත් චාර්ජ් වෙලාද කිය්ල බලන්න අතට අරන්ම බලන්න ඕන. ලයි එක තියනව නම් චාර්ජ් එකේ red වෙලා ෆුල් උනාම green වෙන එක එහෙම නැ. අනිත් ඒව නම් කියන්න වරදක් නැ තාම
     
    අඩේ ලොන්ඩොන් මහතුන්
    උබත් ඒයෙයි යූස් කරන්නේ
    කොහොමෙයි බඩු
    බැට්ටිය කොහොමෙයි

    කීයෙයි ගත්තේ
     
    පිස්සුද බන් මේ පාන් කියාගන්ඩ බැරුව ඉන්න මිනිස්සුන්ගෙන් පෝන් ගැන අහන්නේ :baffled:

    පෝර්න් ගැනනම් දන්නේ නැහැ. UP :oo:

    පිස්සුද බන් මේ පාන් කියාගන්ඩ බැරුව ඉන්න මිනිස්සුන්ගෙන් පෝන් ගැන අහන්නේ :baffled:

    තෑන්ක්ස් මචන්ලා
    ආදරෙයි උට්ටෝ අහස තරම් උබල ට :love: :love: