පෝන් එකක් කියපන්කෝ ගන්න
අඩෝ
වරෙන් ඩෝ
ඒ බන් 30 කට අඩුවෙන් පෝන් එකක් කියපන්කෝ ගන්න
දැන් ඉතින් 30 ට අඩු කියලා දෙදාහෙ තුන්දාහෙ පෝන් කියන්න එපා
30 ට ගන්න පුලුවන් උපරිම එක කියපන්
මෙහෙමයි හොද ඩිමාන්ඩ් එකක් තියෙන බ්රෑන්ඩ් එකක් වෙන්න ඕන
සිංහල එලටම වැඩ වෙන්න ඕන
ෆේස් බුක් ගොසිප් ලංකා මොන මගුලෙත් හොදට සිංහල පේන්න ඕන
දන්නවා නම් කියලා යන්න
දන්නේ නැත්තම් ඔහේ යන්න එපා
බම්ප් එකක්
දාගෙන යන්න