උදේ පාන්දරම
ආයුබෝවන්!
කාලයත් සමග පරිසර හිතකාමී ආයෝජනයකට පාර කියන්නයි මේ සුදානම
මම දැන් වැඩ කරන්නේ Sadaharitha Plantation ආයතනයේ
මෙන්න වෙබ් පිටුව
http://www.sadaharitha.com/
හුගක් එලක්රීයෙ අය මේක ගැන දැනුවත්
මම දැක්ක පොස්ට් කිහිපයකුත් වැටිලා තියෙනවා .. එත් හරි විස්තරයක් බෙදාගෙන තිබ්බේ නැ කට්ටිය
කලින් මේගොල්ලෝ
තේක්ක
මහෝගනී
සුදුහදුන්
රඹුටන්
වගේ ගස් සමග ආයෝජනයන්ට මග පෑදුවා ලාංකීය ජනතාවට
දැනට මෙම ආයතනය ලංකාවේ මේ විදියට පටන් අරගෙන අවුරුදු 14 කටත් වැඩි
ආයතනය ගැන
http://www.sadaharitha.com/#
ආයතනයේ මුල් පුටු ටික
http://www.sadaharitha.com/company_profile/
හරි මම දැන් කියන්න යන්නේ මෙම ආයතනයේ ලගදි හදුන්වාදුන්න දෙයක් ගැනයි
Agarwood ( වල්ලපට්ට )
Agarwood යනු
මේ වානිජමය වශයෙන් කරන්න කලින් 2012 ඉදන් තමයි මේ සදහා ලංකාවේ පර්යේෂණ දියත් කලේ , 100% සාර්ථක වීමෙන් පසු තම ඔයාලට මෙය හදුන්ව දෙන්නේ
එකම දේ මේකෙන් අවුරුදු 8ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිපල ලබාගන්න පුළුවන් නිසයි. තේක්ක , මහෝගනී වැනි ශාකයන් අවුරුදු 20ක් වැනි කාලයක් ගතවෙද්දී මෙය ඉතාමත් හොද ආයෝජනයක්
පැල තවානක්
අගර්වූඩ් පැල
මේ අතේ තියෙන කැප්සුල් තමා ඊට පල්ලෙහින් තියෙන විදියට හිල් කරලා ඇතුලට දාලා දිලිරේ හදන්නේ
ඒ ආශ්‍රිතව නිපදවෙන දෑ
ලංකාව තුල සාර්ථකව අස්වැන්න නෙලපු අවස්ථාවක්
දැන් අහයි මේකත් හොරෙන්ද කරන්නේ කියලා
නැහැ ලංකාවේ agarwood වගා කිරීම, අස්වැන්න නෙලීම, විකිණීම සම්බන්යෙන් බලපත්‍ර ලාභී එකම ආයතනය සදාහරිත ආයතනයයි . එක නිසා කිසිම දෙකට බයවෙන්න දෙයක් නැ හැමදේම නිත්යනුකුලවයි සිදුවෙන්නේ
අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ WESCORP කියන ආයතනයත් එක්ක
https://www.google.com/search?q=wes...hUKEwix4rPE1cHKAhWFipQKHWwbDCwQ_AUIBSgA&dpr=1
http://www.wescorp.com.au/
එම නිසා ඔබගේ ආයෝජනයේ සුරක්ෂිතතාව පිලිබදව වද වෙන්න උවමනා නැ . ඔවුන් මිලදී ගන්නේ ඒ දවසට පවත්නා වෙලදපොලේ මිල ගණන් අනුව ... දිනෙන් දින ඉහල යන මේ ආයෝජනය අනාගතයේ හිතුවාටත් වඩා හොද මිලකට අලෙවි කිරීමට පුළුවන්
මීලගට ආයෝජනය කරන්නේ කොහොමද කියන එක ගැන දෙන්නම්
වැඩි විස්තර සදහා මාගේ දුරකථන අංකය දෙන්නම්
0777336369

- අක්විලරියා යන උද්භිත විද්‍යාත්මක නමින් හදුන්වන ශාකයයි
- ශ්‍රී ලංකික ජන වහරින් වල්ලපට්ට නමින් හදුන්වන ශාකයේ උසස් ප්‍රභේදයයි
- ගිනිකොණදිග ආසියාව නිජබිම කරගත් ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථකව වගා කල හැකි ශාක විශේෂයක්
- ඉතාමත් උසස් තත්වයේ මිලෙන් අධික සුවද විලවුන් , හදුන්කුරු , ඖෂධ නිපදවීමට ගන්නා ඉතාමත් වටිනා ශාකයකි
- අඩු ඉඩ ප්‍රමාණයකින් ඉතාමත් කෙටි කාලයකදී ඉතාමත් ඉහල අදායමක් ලබා ගත හැකි ශාකයකි
මේ වානිජමය වශයෙන් කරන්න කලින් 2012 ඉදන් තමයි මේ සදහා ලංකාවේ පර්යේෂණ දියත් කලේ , 100% සාර්ථක වීමෙන් පසු තම ඔයාලට මෙය හදුන්ව දෙන්නේ
එකම දේ මේකෙන් අවුරුදු 8ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිපල ලබාගන්න පුළුවන් නිසයි. තේක්ක , මහෝගනී වැනි ශාකයන් අවුරුදු 20ක් වැනි කාලයක් ගතවෙද්දී මෙය ඉතාමත් හොද ආයෝජනයක්
පැල තවානක්
අගර්වූඩ් පැල
මේ අතේ තියෙන කැප්සුල් තමා ඊට පල්ලෙහින් තියෙන විදියට හිල් කරලා ඇතුලට දාලා දිලිරේ හදන්නේ
ඒ ආශ්‍රිතව නිපදවෙන දෑ
ලංකාව තුල සාර්ථකව අස්වැන්න නෙලපු අවස්ථාවක්
දැන් අහයි මේකත් හොරෙන්ද කරන්නේ කියලා
නැහැ ලංකාවේ agarwood වගා කිරීම, අස්වැන්න නෙලීම, විකිණීම සම්බන්යෙන් බලපත්‍ර ලාභී එකම ආයතනය සදාහරිත ආයතනයයි . එක නිසා කිසිම දෙකට බයවෙන්න දෙයක් නැ හැමදේම නිත්යනුකුලවයි සිදුවෙන්නේ
අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ WESCORP කියන ආයතනයත් එක්ක
https://www.google.com/search?q=wes...hUKEwix4rPE1cHKAhWFipQKHWwbDCwQ_AUIBSgA&dpr=1
http://www.wescorp.com.au/
එම නිසා ඔබගේ ආයෝජනයේ සුරක්ෂිතතාව පිලිබදව වද වෙන්න උවමනා නැ . ඔවුන් මිලදී ගන්නේ ඒ දවසට පවත්නා වෙලදපොලේ මිල ගණන් අනුව ... දිනෙන් දින ඉහල යන මේ ආයෝජනය අනාගතයේ හිතුවාටත් වඩා හොද මිලකට අලෙවි කිරීමට පුළුවන්
මීලගට ආයෝජනය කරන්නේ කොහොමද කියන එක ගැන දෙන්නම්

වැඩි විස්තර සදහා මාගේ දුරකථන අංකය දෙන්නම්
0777336369
වෙළදපල ගැන කෙටි හැදින්වීමක්
http://www.elakiri.com/forum/showpost.php?p=19610788&postcount=2
ආයෝජනය කරනා ආකාරය
http://www.elakiri.com/forum/showpost.php?p=19611054&postcount=11
තවත් පින්තුර සහ විස්තර මේ පොස්ට් එකේ දාන්නම් ...... ඕනෑම විස්තරයක් අහන්න උදව් කරන්නම්

Last edited: