Crude Oil Prices?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    ඇයි මෙහෙම අඩුවෙලා තියනකොට මුන්ට අඩු කරන්න බැරි. වැඩි වෙනකොට කියන්න උත්තර තියනවා. අඩුවෙනකොට? :angry:

    Capture.png

    source: http://www.bloomberg.com/quote/CL1:COM
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    තෙල් සංස්ථාවේ පාඩු කවර් කරනව බන් :yes:

    උන් කවදත් පාඩුපිට තමා වැඩ කරන්නෙ. උන්ගෙ ඉන්න ලොක්කන්ට යටිමඩි ගහන්න තියනවනේ. ඉතිං ඔය පාඩුව "බාලගිරි දෝසෙ වගේ" කවදාවත් ලාබ නැහැ. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උන් කවදත් පාඩුපිට තමා වැඩ කරන්නෙ. උන්ගෙ ඉන්න ලොක්කන්ට යටිමඩි ගහන්න තියනවනේ. ඉතිං ඔය පාඩුව "බාලගිරි දෝසෙ වගේ" කවදාවත් ලාබ නැහැ. :angry:
    ආණ්ඩුව අතේ සතේ නැතුව ඉන්නේ බන්, ඔය අස්සේ ලාබෙට තෙල් දෙන්න යනවා කියන්නේ කෙරෙන්නේ නැති වැඩක්, :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    ආණ්ඩුව අතේ සතේ නැතුව ඉන්නේ බන්, ඔය අස්සේ ලාබෙට තෙල් දෙන්න යනවා කියන්නේ කෙරෙන්නේ නැති වැඩක්, :D

    ඕක තමා අවුල මොන ආණ්ඩුව ආවත් අත පිහදාගන්නවා පෙර වැරදි කියාගෙන. වගකීමක් ගන්න බැරි ඔය එක ආණ්ඩුවකින්වත් වැඩක් නැහැ. ඇත්තටම ඔය එක ඇමතියෙක් හෝ මන්ත්‍රික් තමන්ගෙ වරප්‍රසාද නැති කරගන්න කැමති වෙයිද? ඇත්තටම රටේ මිනිස්සු බදු ගෙවන්නෙ උන්ගෙ ආතල් වලට. නොදකින් :angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ වන විට පවතින්නේ බැරලයක් ඩොලර් 32 සීමාවේය. මෙම මිලම 2002 වසරේ පවතින්දී තෙල් සංස්ථාව විසින් පෙට‍්‍රල් ලීටරයල් රුපියල් 50කටත් ඞීසල් ලීටරයක් රුපියල් 28කටත් ලබා දුන් බව තෙල් සංස්තා වෙබ් අඩවිය කියයි. මෙම මිල සියළු බදු ඇතුලත්වයි.
    එකල්හි ඩොලරය පැවතුනේ රුපියල් 96කට වන අතර අතර ඩොලරය 145ක් වෙද්දී අද දිනයේද රුපියල් 70කට අඩුවෙන් පෙට‍්‍රල් ලීටරයක් ඞීසල් ලීටරයක් රුපියල් 50ට අඩුවෙන් විකිණිය හැකි බව පෙනී යයි.
    [ Link ]:cool:;)
     
    කන්න ඕන වුනාම "කබරයා තලගොයා කරන" දේශපාලුවෝ කියන කතා විස්වාස කරන්න එපා. පත්වෙන හැම එකාම අත්වල ජරාව ගාගෙන නැහැ. ඒත් උන්ගෙ bank account බැලුවොත් ගලි බවුසර් පිටිං ජරාව ඇති. මිනිස්සු තීරණ ගන්නෙ කතාවට රැවටිලා ඒක තමා වැරැද්ද.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    බැරි වෙලාවත් මහින්දගේ කලේ මෙහෙම තෙල් අඩුඋනානම් බලන්න තිබ්බා මේකෙම ත්රෙඩ් 20 විතර යනවා බැන්ල්යි සාප කරලයි ආය අර මේ ආණ්ඩුව වරදක් කරොත් රට වෙනුවෙන් පෙනී ඉන්නවා කිවුව එත් මෙච්චර දේවල් වෙද්දී හැංගිලා ඉන්න අය(දන්නේ දනීති) මෙලහකට මාද්‍ය සාකච්චා 10 විතර තියලා උත්ගොෂණ තියලා ටීවී එකට ඇවිල්ලා බැනලා ආණ්ඩුවට එත් දැන් කවුරුත් සද්දනැ.:yes: