kaizer kaiz - Menna Wada

thushana

Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    12552630_930923156954962_1239154439537238987_n.jpg
    කොළබ උඩරට පහතරට ගොන්නු සේරම දෙකම එකයි යො යො යො.:lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    ඔන්න බලහල්ලා ඇත්ත මේකයි, මටත් හිතුනා මු අර වගේ වැඩක් කරන එකක් නැ කියලා, කෝ මේ කයිසර්ට බැන්න පොරවල්? අපේ පැත්තේ ලොකු පොදු ලිඳක් තියෙනවා, උඹලා වගේ ගෙම්බෝ ඒකේ පිරිලා, වරෙන් ඇවිත් පැනලා උන්ට සෙට් වෙයල්ලා :lol: ගොන් හැත්ත :angry: හරියට දෙයක් නොදැන ඔහේ කියෝනවා, ඉතින් හරියයිද යකෝ රටට :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611

    කයිසර්ට හොද කිව්වහම රටට හොදක් වෙනවද බං?:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    මටනම් දුක මේ කොහෙවත් නැති එකෙක්ට මේ ත්‍රෙඩ් එක නිසා ප්‍රසිද්දියක් ලැබුන එක.:lol:.මුන්ට වඩා මොන තරම් වැදගත් මිනිස්සු ඉන්නවද ලංකාවේ ප්‍රසිද්ද කරනවානම්.අපිත් රැප් අහනවා ඒ උනාට බෙල්ලේ එල්ලන් නෑ.අපිට ඔය කවුරුත් එකයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මු ඇයි බන් හැම එකාටම ආදරෙයි බ්‍රො කියන්නෙ, GAY සීන් එකක්ද :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කයිසර්ට හොද කිව්වහම රටට හොදක් වෙනවද බං?:lol:

    මං දැන් එහෙම මගුලක් කිව්වද? :lol: අම්මපා උඹට මොලේ ටිකක්වත් නැද්ද යකෝ, මං කිව්වේ රටේ මිනිස්සු මේ වගේ කිසි දෙයක් හරියට නොදැන වැඩ කරන්න ගියාම වෙනදේ, රටකට උනත් එච්චරයිනේ හරියට දෙයක් නොදැන, හොයා නොබලා තීරණ ගත්තම, මේ පුලුවන්නම් ආයිත් ඉස්කෝලේ ගිහින් මුල ඉඳන් වරෙන්, උඹේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    මං දැන් එහෙම මගුලක් කිව්වද? :lol: අම්මපා උඹට මොලේ ටිකක්වත් නැද්ද යකෝ, මං කිව්වේ රටේ මිනිස්සු මේ වගේ කිසි දෙයක් හරියට නොදැන වැඩ කරන්න ගියාම වෙනදේ, රටකට උනත් එච්චරයිනේ හරියට දෙයක් නොදැන, හොයා නොබලා තීරණ ගත්තම, මේ පුලුවන්නම් ආයිත් ඉස්කෝලේ ගිහින් මුල ඉඳන් වරෙන්, උඹේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැ :lol:

    හප්පේ කයිසර උබේ කවුද බං ඔච්චර රිදෙන්න?:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    මු ඇයි බන් හැම එකාටම ආදරෙයි බ්‍රො කියන්නෙ, GAY සීන් එකක්ද :lol:

    100% සිංහල හින්දා වෙන්න ඇති..:D