~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැ බන් SLT හරියන්නේ එදාට
    ඉස්සර මිනිස්සු මාසේ පඩි දවස වෙනකල් හිටිය සමහර දේවල් කරන්න. එත් අපි data meter එක reset වෙනකල් ඉන්නවා. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    එකෙන්ම මම මාසේ පඩිය එනවට වඩා බලන් ඉන්නේ data එනකම් :angry:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    එකෙන්ම මම මාසේ පඩිය එනවට වඩා බලන් ඉන්නේ data එනකම් :angry:

    14176801003742.jpeg
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    මගුලයි.. :D මන් redmi note 2 එක order කලේ..තාම ආවෙනම් නැ බන්..මට කියහන් මගෙත් දැන් ROM update කරන්න ඔනද? :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නැ බන් SLT හරියන්නේ එදාට

    ඉස්සර මිනිස්සු මාසේ පඩි දවස වෙනකල් හිටිය සමහර දේවල් කරන්න. එත් අපි data meter එක reset වෙනකල් ඉන්නවා. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.

    එකෙන්ම මම මාසේ පඩිය එනවට වඩා බලන් ඉන්නේ data එනකම් :angry:

    :lol::shocked::lol::shocked:
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    මචන්ලා, මම ඊයෙ රෑ ෆෝන් එක ෆුල් චාජ් කරල ඔෆ් කරා, උදේ බලනකොට ඔන් වෙන්නෙ නෑ, පවර් බට්න් එක ප්‍රෙස් කරාම වයිබ්‍රේට් වෙලා නවතිනව, චාර්ජ් වෙන්න ගැහුවම ඔන් කරගන්න පුලුවන් උනා , බැටරි 0% කියල පෙන්නුව, මොකක්ද උනේ කියල හිතාගන්න පුළුවන්න (Redmi Note 3, Stable )
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා, මම ඊයෙ රෑ ෆෝන් එක ෆුල් චාජ් කරල ඔෆ් කරා, උදේ බලනකොට ඔන් වෙන්නෙ නෑ, පවර් බට්න් එක ප්‍රෙස් කරාම වයිබ්‍රේට් වෙලා නවතිනව, චාර්ජ් වෙන්න ගැහුවම ඔන් කරගන්න පුලුවන් උනා , බැටරි 0% කියල පෙන්නුව, මොකක්ද උනේ කියල හිතාගන්න පුළුවන්න (Redmi Note 3, Stable )

    mokadda une
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මචන්ලා, මම ඊයෙ රෑ ෆෝන් එක ෆුල් චාජ් කරල ඔෆ් කරා, උදේ බලනකොට ඔන් වෙන්නෙ නෑ, පවර් බට්න් එක ප්‍රෙස් කරාම වයිබ්‍රේට් වෙලා නවතිනව, චාර්ජ් වෙන්න ගැහුවම ඔන් කරගන්න පුලුවන් උනා , බැටරි 0% කියල පෙන්නුව, මොකක්ද උනේ කියල හිතාගන්න පුළුවන්න (Redmi Note 3, Stable )
    baya karanna epa yako :shocked:
    mage gawath note 3 thiyenne.danata 3 parak charge karala thiyenwa .thama awulak naa.dan ube ph 1k wadada
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    තාම චාජ් එකේ තියෙන්නෙ, 18 % විතර චාජ් වෙලා , කෝල් ගන්න, ආන්සර් කරන්න පුළුවන්
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මචන්ලා, මම ඊයෙ රෑ ෆෝන් එක ෆුල් චාජ් කරල ඔෆ් කරා, උදේ බලනකොට ඔන් වෙන්නෙ නෑ, පවර් බට්න් එක ප්‍රෙස් කරාම වයිබ්‍රේට් වෙලා නවතිනව, චාර්ජ් වෙන්න ගැහුවම ඔන් කරගන්න පුලුවන් උනා , බැටරි 0% කියල පෙන්නුව, මොකක්ද උනේ කියල හිතාගන්න පුළුවන්න (Redmi Note 3, Stable )
    battery usage screen shot ekek ewpn balana..4 eka rath wenwada???
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Ubata hodatama sureda full charge karala off kale kiyala

    ඔව් බන් 100% වෙලා පැය බාගයක් විතර තියෙන්න ඇති මතක් වෙනකොට, ඊට පස්සෙ ගලවල අරෙගෙන පොඩ්ඩක් බලල ඔෆ් කරා
     
    Status
    Not open for further replies.