ලැප්ටොප් Screen Help

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචං අද මේ seen එක උනේ. Lap එකේ screen එක එක පාරට උඩ
    පහල ගිය .දැන් scerrn එකේ උඩම සුදු පාටට හරහට line එකක් ගිහින් එක blink වෙනවා ..ටික වෙලාවකින් screen එක ගැස්සෙනවා ..මේ case එක මොකක්ද බන් ..help එකක් දියල්ලා ..
    බුම්ප් එකක්වත් දාගන යමු
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    aniwa machan display case ekak. umbata oka hada ganna nam amaru wei. puluwan nam warranty thiyenawa nam unta yawapan... nathnam honda laptop repair thenakata gihin oka check karawaganna. ehema nathnam display ekak daanna wei machan.... balamu anik kattiyath monawada kiyanne kiyala
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මගේ එකෙත් ස්ක්‍රීන් එකේ යටින් රතු ලයින් එකක් හැදිලා පස්සේ ඩිස්ප්ලේ එක මාරු කරන්න වුනා.
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    aniwa machan display case ekak. umbata oka hada ganna nam amaru wei. puluwan nam warranty thiyenawa nam unta yawapan... nathnam honda laptop repair thenakata gihin oka check karawaganna. ehema nathnam display ekak daanna wei machan.... balamu anik kattiyath monawada kiyanne kiyala

    Thanks මචං .මම වෙන display එකකට ගහල බැලුවා .එකේ එහෙම අව්ලක් නැහැ .ස්ච්රීන් එකට කෙලවෙලා වගේ :nerd::nerd::nerd:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මගේ එකෙත් ස්ක්‍රීන් එකේ යටින් රතු ලයින් එකක් හැදිලා පස්සේ ඩිස්ප්ලේ එක මාරු කරන්න වුනා.

    මටත් ඒ වගේ line එකක් තමයි වගේ ..