වෙනස

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඇත්තටම වෙනස ගැන බයියෙක් විදිහට හිතන්නේ බලන්නේ නැතුව ස්වාදීන ව බලන්න මට හිතුනා

    දැන් බලපල්ලා ඇමති තුමා වචනයක් දෙකක් ආවේගයෙන් කිව්වා කියල සමුද්රි නිලදාරියෝ උද්ගෝෂණය කරනවා , එදා මර්වින් එකෙක්ව ගස් බැදලත් එක නිලදාරියෙක් හ්ම් කිව්වේ නැහැ

    ඉස්සරට සාපේක්ෂව නැයෝන්ට තනතුරු දීලා තියෙනවා අවමයි

    පොලිසියට විරුද්දව උනත් මිනිස්සු පාරට බහිනවා

    ජාතිවාදී හැගීම් අවුස්සනවා අවමයි

    බඩුමිල තියාගෙන යන විදිහ හොදයි , (මහින්ද හිටියනම් ජිවත් වෙන්න පැය 24ම වැඩ කරන්න වෙනවා )

    ජාත්‍යන්තරයේ වගේම තමිල්නාඩුවේ බලපෑම් අවමයි

    අපේ සල්ලි වලින් රජපවුල පිස්සු කෙලිනවා අවමයි (නයිට් රේස් වගේ දේවල් නැහැ නේ )

    රාජ්‍ය මාද්‍ය ඉස්සර තරම්ම අප්‍රසන්න නැහැ , විරුද්ද මතයන්ටත් ඉඩක් දෙනවා

    ආණ්ඩුව ඒක මතික තීරණ ගන්නවා අඩු වෙලා , මිනිස්සු කියන දේට ගොඩක් ඇහුම් කන් දෙනවා

    අනික බන් අපි මේ ආණ්ඩුවට බනින දේවල් වලින් බොහොමයක් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ , සුනිල් රත්නායක රණවිරුවාගේ නඩුව , හාමුදුරුවෝ සම්බන්ධ නීති , විල්පත්තු විනාශය .

    මම නම් කියන්නේ අපි කොච්චර බැන්නත් ජනවාරි 8 වෙනස ලංකාවට අත්‍යවශ්‍යම වෙලා තිබ්බ දෙයක් , ඒක උනේ නැත්නම් මහින්ද සහ එයාගේ පරිවාර සෙට් එක තාමත් බලයෙන් හිස උදුම්මුවාගෙන ලංකාවම කනවා නීතියක් ගණන් ගන්නේ නැතුව

    උබල මොකද හිතන්නේ
     
    • Like
    Reactions: freak88

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනසක් වෙච්ච එක හොඳයි, හැබැයි ඉස්සරට වඩා හොඳයි නෙවේ ඉස්සරට වඩා වෙනස් කියල කීවනං හරි. තාම අවුරුද්දයි නේ, හොඳ නරක කියන්න කල් වැඩී. ඔහොම යන්කෝ බලන්න මහින්දත් ආපු ගමන් පිස්සු කෙලියේ නෑ නේ :yes: දහම් බේබි එහෙම තාම දනගාන වයසනේ :D

    මොකා ආවත් උන්ට ඕනේ දේ උන් කරන්නෙ. හොඳ වැඩක් කරන්නෙ එකෙන් උන්ට බලපෑමක් නැත්තන් විතරයි :yes: මහින්ද රනිල් මයිත්‍රී මටනං වෙනසක් පෙන්නේ නෑ
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කෑප්ටන් Jack Sparrow;19619852 said:
    හිනා වෙන්නද, අඩන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ උබේ වාක්‍ය රචනය කියවලා :rofl::rofl::lol::lol:

    bayiyek neda uba
     
    bayiyek neda uba

    ඔකද උබේ ලොකුම ප්‍රශ්නේ? :P:lol:
    ඉල්ලපු වෙනස මේක නෙමෙයි බන්, මේක ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙනසක්. උබ ටෝයියෙක් නොවී ඔය කරුණු ගැන හිතපන්කෝ.
    BTW මම ජනාදිපති වරනේදී මහින්දට කතිරේ නොදාපු එක ගැන අද කනගාටු වෙනවා, සිරිසේනට කතිරේ නොගහපු එක ගැන සතුටු වෙනවා. :P :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොලිසියට විරුද්දව උනත් මිනිස්සු පාරට බහිනවා

    parata bassata bun ithin wenna thiyena de unata passene eeka karanna wenne.Ambilipitiye une :sorry::sorry:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කෑප්ටන් Jack Sparrow;19619852 said:
    හිනා වෙන්නද, අඩන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ උබේ වාක්‍ය රචනය කියවලා :rofl::rofl::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    තෝපි වගේ උන් ඉන්න කම් මේ රට හදන්න බෑ
    මහින්දට චන්දේ දීපු එක ගැන අදට සතුටු වෙනවා
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇත්තටම වෙනස ගැන බයියෙක් විදිහට හිතන්නේ බලන්නේ නැතුව ස්වාදීන ව බලන්න මට හිතුනා

    දැන් බලපල්ලා ඇමති තුමා වචනයක් දෙකක් ආවේගයෙන් කිව්වා කියල සමුද්රි නිලදාරියෝ උද්ගෝෂණය කරනවා , එදා මර්වින් එකෙක්ව ගස් බැදලත් එක නිලදාරියෙක් හ්ම් කිව්වේ නැහැ

    ඉස්සරට සාපේක්ෂව නැයෝන්ට තනතුරු දීලා තියෙනවා අවමයි

    පොලිසියට විරුද්දව උනත් මිනිස්සු පාරට බහිනවා

    ජාතිවාදී හැගීම් අවුස්සනවා අවමයි

    බඩුමිල තියාගෙන යන විදිහ හොදයි , (මහින්ද හිටියනම් ජිවත් වෙන්න පැය 24ම වැඩ කරන්න වෙනවා )

    ජාත්‍යන්තරයේ වගේම තමිල්නාඩුවේ බලපෑම් අවමයි

    අපේ සල්ලි වලින් රජපවුල පිස්සු කෙලිනවා අවමයි (නයිට් රේස් වගේ දේවල් නැහැ නේ )

    රාජ්‍ය මාද්‍ය ඉස්සර තරම්ම අප්‍රසන්න නැහැ , විරුද්ද මතයන්ටත් ඉඩක් දෙනවා

    ආණ්ඩුව ඒක මතික තීරණ ගන්නවා අඩු වෙලා , මිනිස්සු කියන දේට ගොඩක් ඇහුම් කන් දෙනවා

    අනික බන් අපි මේ ආණ්ඩුවට බනින දේවල් වලින් බොහොමයක් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ , සුනිල් රත්නායක රණවිරුවාගේ නඩුව , හාමුදුරුවෝ සම්බන්ධ නීති , විල්පත්තු විනාශය .

    මම නම් කියන්නේ අපි කොච්චර බැන්නත් ජනවාරි 8 වෙනස ලංකාවට අත්‍යවශ්‍යම වෙලා තිබ්බ දෙයක් , ඒක උනේ නැත්නම් මහින්ද සහ එයාගේ පරිවාර සෙට් එක තාමත් බලයෙන් හිස උදුම්මුවාගෙන ලංකාවම කනවා නීතියක් ගණන් ගන්නේ නැතුව

    උබල මොකද හිතන්නේ

    හීනදැක්කා ඇති මචං, පොඩ්ඩක් නැගිටලා යතාර්ථයට මුහුණ දීපං.. වෙනස දිහා ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් විදියට බැලුවනං.. වෙනස කෙසේ වෙතත් මේකෙන් පැහැදිලි වෙනව පෙලක් ටොයියො තාමත් ඇඳුම් නැතුවත් යහපාලනේට කඩේ යන විත්තියනං:eek::eek::eek: