ඇත්තටම වෙනස ගැන බයියෙක් විදිහට හිතන්නේ බලන්නේ නැතුව ස්වාදීන ව බලන්න මට හිතුනා
දැන් බලපල්ලා ඇමති තුමා වචනයක් දෙකක් ආවේගයෙන් කිව්වා කියල සමුද්රි නිලදාරියෝ උද්ගෝෂණය කරනවා , එදා මර්වින් එකෙක්ව ගස් බැදලත් එක නිලදාරියෙක් හ්ම් කිව්වේ නැහැ
ඉස්සරට සාපේක්ෂව නැයෝන්ට තනතුරු දීලා තියෙනවා අවමයි
පොලිසියට විරුද්දව උනත් මිනිස්සු පාරට බහිනවා
ජාතිවාදී හැගීම් අවුස්සනවා අවමයි
බඩුමිල තියාගෙන යන විදිහ හොදයි , (මහින්ද හිටියනම් ජිවත් වෙන්න පැය 24ම වැඩ කරන්න වෙනවා )
ජාත්‍යන්තරයේ වගේම තමිල්නාඩුවේ බලපෑම් අවමයි
අපේ සල්ලි වලින් රජපවුල පිස්සු කෙලිනවා අවමයි (නයිට් රේස් වගේ දේවල් නැහැ නේ )
රාජ්‍ය මාද්‍ය ඉස්සර තරම්ම අප්‍රසන්න නැහැ , විරුද්ද මතයන්ටත් ඉඩක් දෙනවා
ආණ්ඩුව ඒක මතික තීරණ ගන්නවා අඩු වෙලා , මිනිස්සු කියන දේට ගොඩක් ඇහුම් කන් දෙනවා
අනික බන් අපි මේ ආණ්ඩුවට බනින දේවල් වලින් බොහොමයක් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ , සුනිල් රත්නායක රණවිරුවාගේ නඩුව , හාමුදුරුවෝ සම්බන්ධ නීති , විල්පත්තු විනාශය .
මම නම් කියන්නේ අපි කොච්චර බැන්නත් ජනවාරි 8 වෙනස ලංකාවට අත්‍යවශ්‍යම වෙලා තිබ්බ දෙයක් , ඒක උනේ නැත්නම් මහින්ද සහ එයාගේ පරිවාර සෙට් එක තාමත් බලයෙන් හිස උදුම්මුවාගෙන ලංකාවම කනවා නීතියක් ගණන් ගන්නේ නැතුව
උබල මොකද හිතන්නේ

දහම් බේබි එහෙම තාම දනගාන වයසනේ 

thattu keeyak uda idalada ban ????