බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සති තුනක් බොල.:angry: කොයි ඉස්කෝලෙටද ගියෙ? :rolleyes:කෝ බයෝ ඩේට එක. :eek:දනගහපිය.:confused:

    හැමදාම නුගේගොඩදි දනගහගෙන යන ස්කෝලෙට පෙරා ගියේ...:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුපුරුදු පරිදි යුද බිමේ තමයි මලේ.:cool: වැලන්ටොයින් ඩේ එකට ලංකාවෙ. :D
    එල....
    මටත් මෙ බොන්න එකෙක් නැතුව ඉන්නේ..මචන් එකේදිම සෙට් එමු එහෙනම් හොදේ:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.

    මේ පෝස්ට් 25000 ඇතුලේ
    කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.
    මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

    :):):)

    හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.

    ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.

    මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.

    ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.

    හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

    25000-post.jpg

    මම කෝච්චි පෙරේරා!

    Click Here
     
    කන්න ත්‍රෙඩ් එකක් සෙට් වෙලා තියෙනවා... හිටපිය පොඩ්ඩක්
    පෙරාට ජය වේවා...
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :yes::yes::yes::D
     
    :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එල....
    මටත් මෙ බොන්න එකෙක් නැතුව ඉන්නේ..මචන් එකේදිම සෙට් එමු එහෙනම් හොදේ:D

    මචං එකේ නම් බෑ මල්ලි. කුජීතයි.:angry: යමං හාවි.:Dමම ගානේ ශිවාස් එකක් ගෙනත් දෙන්නම්.:cool: බයිට් තොපි ගනින්.:confused: ඕනි නම් බ්ලැක් ලේබල් එකක්.:yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.

    මේ පෝස්ට් 25000 ඇතුලේ
    කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.
    මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

    :):):)

    හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.

    ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.

    මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.

    ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.

    හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

    25000-post.jpg

    මම කෝච්චි පෙරේරා!

    Click Here

    congratz machan..!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචං එකේ නම් බෑ මල්ලි. කුජීතයි.:angry: යමං හාවි.:Dමම ගානේ ශිවාස් එකක් ගෙනත් දෙන්නම්.:cool: බයිට් තොපි ගනින්.:confused: ඕනි නම් බ්ලැක් ලේබල් එකක්.:yes::yes:
    එල එල අයියේ...අනිවා සෙට් වෙමු....හොද බයිටක් සෙට් කරගමු..වැටෙන්නම ගහන්න ඔනේ..නෙක්ස්ට් මන්ත් නේද ඔයා එන්නේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එල එල අයියේ...අනිවා සෙට් වෙමු....හොද බයිටක් සෙට් කරගමු..වැටෙන්නම ගහන්න ඔනේ..නෙක්ස්ට් මන්ත් නේද ඔයා එන්නේ

    ado uabala thaniyama set wennada hadanne ;););););)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොයිල් ගතියෙන් තොර වූ උදෑසනක් වේවා බේබදු කොකටුවෙනි..
     
    Status
    Not open for further replies.