• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මම අද එන ගමන් ඩයලොග් අවුට්ලට් එකකින් 949 පෝස්ට් පේයිඩ්, ඩේට පැකේජ් එක ගත්ත.

    අද 26 වෙනිද. :sorry: තව දවස් කීපයයි මේ මාසේ ඉවර වෙන්න. :sorry: ඩේට ටිකත් එහෙම්මම තියෙනව.

    මට දැන ගන්න ඕන මේ මාසෙටත් මුන් බිලක් එවයිද බන්? :growl: අයියෝ දවස් 6කට :sorry::confused:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    me maseta full bil eka gewanna wenawa,me mase active unoth package eka,e kiyanne package eka active nam uba use kalath nathath gewanna wenawa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    me maseta full bil eka gewanna wenawa,me mase active unoth package eka,e kiyanne package eka active nam uba use kalath nathath gewanna wenawa

    අපරාදෙ මචං මට ලබන මාසෙ මුල ගන්න තිබ්බේ. මට මේ දවස් කීපයට අපරාදෙ බන් :sorry::sorry::sorry: මට ඒක ඔලුවට ආවෙ නෑනේ බන්. :sorry:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    sampurna ganama gewanna wena ekak na machan. mamat 4g eka gatte reset wenna dawas 10kata kalin wage. reset unata passe bil eka check karama daws ganata add wela tibbe.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමත් ගොඩ කාලෙකට කලින් මාසේ අන්තිම දවස් ටිකේ 15gb පැකේජ් එක ඇක්ටිව් කරලා ඔක්කොම ගෙවන්න වුනා
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කඩ්ඩ බැරි එකා;19623681 said:
    තේරුනේ නෑ මචං පොඩ්ඩක් පැහැදිලි කරනවද? Pro rata කියනනේ මොකක්ද මචං :confused:
    Rs.949/30 days*6days = Approx. Rs. 190/= + TAX ;)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මමත් ගොඩ කාලෙකට කලින් මාසේ අන්තිම දවස් ටිකේ 15gb පැකේජ් එක ඇක්ටිව් කරලා ඔක්කොම ගෙවන්න වුනා
    :sorry:

    Rs.949/30 days*6days = Approx. Rs. 190/= + TAX ;)

    thanks machan
    එතකොට ලැබෙන ඩේට ටික ඔක්කොම මේ දවස් ටිකට ලැබෙනව නේද මචං? :eek:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    කඩ්ඩ බැරි එකා;19624194 said:
    :sorry:

    thanks machan
    එතකොට ලැබෙන ඩේට ටික ඔක්කොම මේ දවස් ටිකට ලැබෙනව නේද මචං? :eek:

    na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,994
    12,515
    113
    කඩ්ඩ බැරි එකා;19623640 said:
    මචං මම අද එන ගමන් ඩයලොග් අවුට්ලට් එකකින් 949 පෝස්ට් පේයිඩ්, ඩේට පැකේජ් එක ගත්ත.

    අද 26 වෙනිද. :sorry: තව දවස් කීපයයි මේ මාසේ ඉවර වෙන්න. :sorry: ඩේට ටිකත් එහෙම්මම තියෙනව.

    මට දැන ගන්න ඕන මේ මාසෙටත් මුන් බිලක් එවයිද බන්? :growl: අයියෝ දවස් 6කට :sorry::confused:

    බිලෙන් බාගයක් එයි සමහර විට. මම මේ සිම් එක ගත්තේ අවු 4කට කලින් ඔය කෙස් එක දන්න නිසා අහලා ගත්තේ බිලෙන් බාගයක් එනවා කිව්වේ. කොහොම හරි බිල් දෙකක් හදලා තිබ්බා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බිලෙන් බාගයක් එයි සමහර විට. මම මේ සිම් එක ගත්තේ අවු 4කට කලින් ඔය කෙස් එක දන්න නිසා අහලා ගත්තේ බිලෙන් බාගයක් එනවා කිව්වේ. කොහොම හරි බිල් දෙකක් හදලා තිබ්බා.

    thanks machan info walata :D