මචං මම අද එන ගමන් ඩයලොග් අවුට්ලට් එකකින් 949 පෝස්ට් පේයිඩ්, ඩේට පැකේජ් එක ගත්ත.
අද 26 වෙනිද.
තව දවස් කීපයයි මේ මාසේ ඉවර වෙන්න.
ඩේට ටිකත් එහෙම්මම තියෙනව.
මට දැන ගන්න ඕන මේ මාසෙටත් මුන් බිලක් එවයිද බන්?
අයියෝ දවස් 6කට 

අද 26 වෙනිද.
තව දවස් කීපයයි මේ මාසේ ඉවර වෙන්න.
ඩේට ටිකත් එහෙම්මම තියෙනව.මට දැන ගන්න ඕන මේ මාසෙටත් මුන් බිලක් එවයිද බන්?
අයියෝ දවස් 6කට 






