sort කරන්ඩ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,247
    113
    ෆෝල්ඩර් සෝර්ට් කරන්ඩ පුලුවන්, නේම් එක අනුව විතරද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,247
    113
    Na. NTFS attributes, ID3, EXIF me onema attribute ekakin sort karanna puluwan nat, asc, desc.

    folder එකේ සයිස් එක අනුව බැරිද මචං ?
    තව අර වෙබ් පේජස් සේව් කරනකොට හැදෙන්නෙ ෆෝල්ඩර ජාතියක්, ඒව එහෙම වෙන් කරන්ඩ විදියක් නැද්ද? ඒ කියන්නෙ ටයිප් එක අනුව ෆෝ්ල්ඩර් සෝර්ට්, ගෘෘප් කරන්ඩ විදියක් නෑ නේ..
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    attachment.php
     

    Attachments

    • 2016-01-27_8-01-23.jpg
      2016-01-27_8-01-23.jpg
      15.6 KB · Views: 78

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මතකද XP වල ෆෝල්ඩර් අපිට ඕනෙ ඕනෙ තැනට ඇදල දැම්මෑකි එහෙම දැම්මාම වෙනස් කරනකං එහෙම්මම තියෙනව :sorry: :sorry:
    විස්ට වලිං පස්සෙ ඒක නැතිවුනා :( :(
    විස්ට ආපු කාලෙ ඒක දාගත්තාම ඕක සෑහෙන්න ප්‍රශ්නයක් වුනා, පස්සෙ එහෙම්මම මඟෑරිල ගියා :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,247
    113
    මතකද XP වල ෆෝල්ඩර් අපිට ඕනෙ ඕනෙ තැනට ඇදල දැම්මෑකි එහෙම දැම්මාම වෙනස් කරනකං එහෙම්මම තියෙනව :sorry: :sorry:
    විස්ට වලිං පස්සෙ ඒක නැතිවුනා :( :(
    විස්ට ආපු කාලෙ ඒක දාගත්තාම ඕක සෑහෙන්න ප්‍රශ්නයක් වුනා, පස්සෙ එහෙම්මම මඟෑරිල ගියා :sorry: :sorry:

    සිරාවට මේ වැඩේ කරන්ඩ විදියක් නෑ නේ බං..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට මේ වැඩේ කරන්ඩ විදියක් නෑ නේ බං..

    දාන්න එපා වින්ඩෝස් :baffled: :baffled:
    අපි වින්ඩෝස් දාන්නැතුව ඉඳල මයික්‍රොසොෆ්ට් එකට අපේ බලේ පෙන්නමු :yes: :yes: