Na. NTFS attributes, ID3, EXIF me onema attribute ekakin sort karanna puluwan nat, asc, desc.
Na. NTFS attributes, ID3, EXIF me onema attribute ekakin sort karanna puluwan nat, asc, desc.

නෑ බන් විශමාකාරයි ඒක

මතකද XP වල ෆෝල්ඩර් අපිට ඕනෙ ඕනෙ තැනට ඇදල දැම්මෑකි එහෙම දැම්මාම වෙනස් කරනකං එහෙම්මම තියෙනව![]()
විස්ට වලිං පස්සෙ ඒක නැතිවුනා![]()
විස්ට ආපු කාලෙ ඒක දාගත්තාම ඕක සෑහෙන්න ප්රශ්නයක් වුනා, පස්සෙ එහෙම්මම මඟෑරිල ගියා![]()
![]()
සිරාවට මේ වැඩේ කරන්ඩ විදියක් නෑ නේ බං..