tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
Mr perera api thawama elakiriyata aluth..
oyala wage ayage thread kiyawala api godak hoda awabodyak gannawa.
ELAKIRI PAWULE API HEMOMA "SUBHA ANAGATHAYAK" KIYALA PATHANAWA.
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ... අරූ වැටුන ලිඳ පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද එකක්ද බං??? :lol:

    පවු යකුනේ අපේ මහෝදරයා... ඌ ඉවරයි මේ ත්‍රෙඩ් එකේ.. විහින් කරගත්තේ..

    ගාණක් නෑ..මාමිට ඕවා දැන් පුරුදුයි....:lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාලයක් අමතක කරලා දාලා තිබුන කෝච්චි මතක් කරලා දුන්නේ තෝ තමා...;)
    වද දීලා වද දීලා වද දීලා ත්‍රෙඩ් ලියවගත්තා.. :)
    මම පොඩ්ඩක් බයිට් කරාට උඹ හිත හොඳ එකා.. ජය වේවා!!! ;)


    ;)
    11.gif


    කෝච්චි ත්‍රෙඩ් යුගයක් ඇතිකරමු ආයෙත් :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජය වේවා මචෝ
    ලක්ෂය
    ලක්ෂ දෙක
    ලක්ෂ තුන
    හතර ගහන්නට ජුනියර් එනකම්
    වාසනාව ශක්තිය ලැබේවා
    කොච්චි පෙරේරා

    ට්‍රිප් ගිය කොල්ලෙක් විදියට එළකිරි හා
    ලංකාව ගැන හොඳ දැනීමක් උඹට තියෙනවා
    ට්‍රැවලින් ෆීල්ඩ් එකේ හිටිය නම් සුප්පම තමයි මචෝ උඹ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජය වේවා මචෝ
    ලක්ෂය
    ලක්ෂ දෙක
    ලක්ෂ තුන
    හතර ගහන්නට ජුනියර් එනකම්
    වාසනාව ශක්තිය ලැබේවා
    කොච්චි පෙරේරා

    ට්‍රිප් ගිය කොල්ලෙක් විදියට එළකිරි හා
    ලංකාව ගැන හොඳ දැනීමක් උඹට තියෙනවා
    ට්‍රැවලින් ෆීල්ඩ් එකේ හිටිය නම් සුප්පම තමයි මචෝ උඹ

    තෑන්ක්ස් බබෝ... ජෙට්ලයිනර් ටුවර් එකේ එකේ ඉඳන් තියෙන යාලුකමක් උඹේයි මගෙයි තියෙන්නේ. මගේ වලි වලට තනියම මම මරාගන්නකොට උඹ වලි කීයකට නම් මාත් එක්ක බැහැලා ඇතිද? :lol:
    ඒ කාලේ තමා කාලේ..